පාර මැද වාහනේ නවත්තලා 🛺🛺🛺

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,067
    3,791
    113
    මුහුද පැත්තේ..
    මෙතන මූ කෑගහන විදිය අනුමත කරන්න බෑ. ඒ උනාට ඔය පාරෙ යන හැම එකාගෙමෙ ලේ නම් කෝප වෙනවා. හයිවේ එක යටින් එළියට එනකොටම පත මීහරක් රංචුවක් පාර මැදින් යනවා. ඒකෙන් බේරිලා ඉස්සරහට යනකොට 344 බස් එකක් කොටනවා. ඒකෙනුත් බේරිලා යනකොට අලුතෙන් වාහනයක් පාරට දාපු එළවන ගමන් ඉගෙනගන්න හතර පූට්ටුවෙක් provimi එක ගාව S වංගුව ගන්න බැරුව පාර මැද්දෙ රිවස් කරනවා. ඒකෙනුත් බේරිලා යනකොට දකුණට තියෙන වංගුවෙ අර ජාතියෙම හතර පූට්ටුවො දෙන්නෙක් හරවගන්න බැරුව එකිනෙකා දිහා බලාගෙන ලයිට් පාස් කරගන්නවා. ඒකෙනුත් බේරිලා යනකොට අර ලයිට් කණුව ගාව කඩේ ලඟ පත ලොරියක් හිර කරගෙන. ඒකෙනුත් ගැලවිලා යනකොට වීල් කාරයා පාර මැද්දෙ නතර කරගෙන ඉන්නව දකිනකොට ලේ කෝප වෙන එක සාධාරණයි
    තුන්අඳහේන පාර, ඔතන බස් එකක් සෙට් උනාම, මීහරක් සෙට් උනාම සුපිරි ආතල්, ලයිට් කනුව අනිත් හෙනේ..

    මී හරක් දක්කනව හයිවේ පාලම යට ඉදන් හරියටම ඔෆිස් ඉවර වෙන වෙලාවට සෙට් වෙනවමයි :angry:
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,512
    15,486
    113
    Gampaha

    මෙතන කාර් කාරයා වැරදියි.. මම ත්‍රිවිල්කාරයා නම් කීයටවත් ඉස්සරහාට ගන්නේ නෑ.. :yes:

    වෙන රටවල් වල ඔහොම වාහන නවත්තන්න බෑ පාරේ..කැඩිල නැවැත්තුවත් hazard lights දාන්න ඕන..කාර් කාරයා හරි...ඔය ත්‍රීවීල් පක්කු හිතන් ඉන්නේ උන්ට පාර ලියලා දීලා කියලා..අනික ඕකුන් කාර් කාරයෝ ඵක්ක පුදුම ඉරිසියාවක් තියෙන්නේ..කාර් කාරයා හරි...බණින්න නෙමෙයි ගිහින් ඕකගේ හොම්බ කඩන්න තිබ්බේ..:yes:



    ත්‍රීවීල් ඵකේද?😏
    එතකොට ඔහොම පාරක හයර් එකක් ඇවිත් තිබ්බොත් ඒ මනුස්සයා ත්‍රිවිල් එක නවත්තන්නේ අදාල ගේ ලගද ? නැතිනම් අනුරගේ ඔඩොක්කුවෙද ? :confused:
    ------ Post added on Sep 4, 2026 at 11:36 AM