වෙන රටවල් වල ඔහොම වාහන නවත්තන්න බෑ පාරේ..කැඩිල නැවැත්තුවත් hazard lights දාන්න ඕන..කාර් කාරයා හරි...ඔය ත්රීවීල් පක්කු හිතන් ඉන්නේ උන්ට පාර ලියලා දීලා කියලා..අනික ඕකුන් කාර් කාරයෝ ඵක්ක පුදුම ඉරිසියාවක් තියෙන්නේ..කාර් කාරයා හරි...බණින්න නෙමෙයි ගිහින් ඕකගේ හොම්බ කඩන්න තිබ්බේ..
ත්රීවීල් ඵකේද?