බයික් එක අම්පාරට ගේන්ඩෝන

Mali2009

Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    අයියෝ .... දෙයියනේ .... ගෙදර "ලඳ" වගේ හැදුනු කෙනෙක් ද ? ....

    මොකද්ද අප්පා...

    මැදවච්චිය town ඉඳලා අම්පාර hospital තියෙන්නේ 253 KM .... පැයට 25 km වේගෙන් ආවත් දවසින් එන්න පුළුවන් ......

    තව කෙනෙක් එක්ක ආවානම් මාරුවෙන් මාරුවට දවසකින් එන්න පුළුවන් ... උදේම ආවාම හැන්දෑ වෙද්දී අම්පාරේ ...

    අරන් එනකෙනාව පහුවෙනිදා ac බස් එකක ආපහු යවන්න ........
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,421
    6,209

    ඒක තමයි මූ මේ බබෙකේ වගේ එකෙක්. ඕක ගේන්න කොච්චර ක්‍රම තියනවද. දවසක මූටම පැදගෙන එන්නත් පුලුවන් ඕන නම්
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,829
    3,413
    113
    mamath last week gihin awa,amapara nam welenawa thamai mey dawas wala.town eka nam tikak lokui.
    mey colombo thamai polimata kama kadawal tiyenne. pita palathwalata giyama kama kada sahenna adui, gamawala aya kadawal walin kama kannema nati thram
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    993
    688
    93
    වෙලාව අරගෙන පැදගෙනම පලයන් මචන්. හදිස්සියේ යන්න එපා.. ඒක වෙනම ලල් එකක්. වැඩිය හිතන්න එපා.මහන්සි නම් මග නතර වෙයන්. ඕව අපි නම් දවසට පදින දුරවල්. කෑම බීම වලට ඔහේ හොස්පිටල් වල ක්‍රම හැදිලා ඇති.ටිකක් හොයලා බලාම්. වැඩිය හිතන්න එපා, එන විදුයට ගේම ගහපම්..ජය!
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,879
    113
    ප*යාගල
    sorry.com
    වියලි කලාපේ අසරණ ජීවිතයක් පොඩි කාලෙකට ආශ්‍රය කරන එක . ඔය ඔක්කම නිකං ලැබෙන්න පුලුවන්
    මූව අල්ලගෙන බඩ කරගෙන බින්න බස්ස ගත්තොත් බේරෙනව බොරු. අපේ ගෙවල් ලග එකෙක් තහනම් ගහේ ගෙඩි කන්න ගිහින් හෙන පුඩියක් කෑව.අන්න දැන් ගහ බදාගෙන ඉන්නවා කලින් පෝර දාපු එකාගෙ ලොකු ඵල දෙකකුත් එක්කම

    නිකං ස්ට්‍රෙස් වෙන්න එපා
    ඔව් . ඕක මුලින් කට්ට කෑවම පස්සෙ පුරුදු උනාම හරියනවා.
    ------ Post added on Sep 4, 2026 at 5:02 PM
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    328
    588
    93
    29
    Anuradhapura
    Bus eke genin. me wage loku bus wala patawanawa. license, insurance, cr ube namatama thiyenne oni

    View attachment 269425
    මේ වගෙ බස් අම්පාරේ ඉදන් අනුරාධපුරට නැහැ.තියෙන්නෙ ලේලන්ඩ් දෙකක්.ඒවත් උදේ අටට පටන් ගත්තහම දවල් 3 වෙනකල්ම කොටනවා අනුරාධපුරේ යන්න 😒.තිබ්බානම් පටවලා ගේන එක නතිං

    දුර ගමන් luxury bus වල යට baggage දාන space එකේ bike/scooter අරන් යනවා කියලා එකෙක් කිව්වා... CR පොත එහෙම බලනවා කිව්වා... පොඩ්ඩක් හොයලා බලන්න... :yes:
    අනුරාධපුර-අම්පාර තියෙන්නෙම බස් දෙකයි.ඒ දෙකම ලේලන්ඩ් ලොරි චැසි දෙකක්
    ------ Post added on Sep 6, 2026 at 11:00 AM

    මන් දන්න එකියක් ඉන්නවා...දවසට 210km travel කරනවා ජොබ් එකට...daily කල්පිටියේ යනවා teacher කෙනෙක්,ඔහොම තමයි බන් කට්ට තමා අල්ලන් හිටපන්,අනික උබේ ජොබ් එක ඉක්මනට ගේමක් ගහ ගන්න පුලුවන් එකක්
    ස්තූතීයි සගෝ 🙏🙂🥰
    ------ Post added on Sep 6, 2026 at 11:00 AM

    කෝචිචි‍ොය් ගේන්න බැරිද
    කෝච්චියෙ ගේනවා නම් මඩකලපුවට නේද ගේන්න වෙන්නෙ??
    ------ Post added on Sep 6, 2026 at 11:01 AM

    ගෙදර ගිය දවසක ඕක පැදගෙන ආවා නම් හරි නේ. මගේ යාලුවෙක් වව්නියා hospital එකට ගාල්ලේ ගෙදර ඉදලා internship එකට බයික් එක අරන් ගියා.
    ඔව් බන් මේ රෙද්ද හරියන්නෑ.මම thursday නිවාඩු දාලා වරුවෙන් ගෙදර ගිහිල්ලා බයික්කෙ අරන් සෙනසුරාදා හෝ ඉරිදට එනවා 😒
    ------ Post added on Sep 6, 2026 at 11:02 AM

    ගෙදර ගිය දවසක ඕක පැදගෙන ආවා නම් හරි නේ. මගේ යාලුවෙක් වව්නියා hospital එකට ගාල්ලේ ගෙදර ඉදලා internship එකට බයික් එක අරන් ගියා.
    ඔව් බන් මේ රෙද්ද හරියන්නෑ.මම thursday නිවාඩු දාලා වරුවෙන් ගෙදර ගිහිල්ලා බයික්කෙ අරන් සෙනසුරාදා හෝ ඉරිදට එනවා 😒
    Yako 35000k denne ai..gedara ghn bike eka aran warenko
    ඔව්.අද තීරනයක් ගත්තා මමම අරගෙන එන්න ඕක
    ------ Post added on Sep 6, 2026 at 11:03 AM

    දුර ගමන් luxury bus වල යට baggage දාන space එකේ බයික් අරන් යනවා.
    හැමදාම වැල්ලවත්තේ ඉදන් ජැෆ්නා යන බස් වල ඔහොම බයික් කොච්චර අරන් යනවද.
    ඉස්සෙල්ලම පුරේ ඉදන් අම්පාරට luxury bus එකක් තියේද කියලා හොයන්න, නැත්නම් පුරේ ඉදන් කොලබට ගෙනැල්ලා කොලබ ඉදන් අම්පාරට අරන් යන්න.
    කොලබ - අම්පාර නම් ඕන තරම් luxury bus තියෙනවනේ.
    ** මේ ක්‍රමය තමයි ගණන් අඩුම ලේසිම විදිහ.
    Good advice
    Thank you brother 🥰
    ------ Post added on Sep 6, 2026 at 11:03 AM

    ekko gedara gihin thawa ekek ekka pedan waren
    train eka amparata ne neh
    නෑ මෙහෙට කෝච්චි නැහැ
    ------ Post added on Sep 6, 2026 at 11:04 AM

    අයියෝ .... දෙයියනේ .... ගෙදර "ලඳ" වගේ හැදුනු කෙනෙක් ද ? ....

    මොකද්ද අප්පා...

    මැදවච්චිය town ඉඳලා අම්පාර hospital තියෙන්නේ 253 KM .... පැයට 25 km වේගෙන් ආවත් දවසින් එන්න පුළුවන් ......

    තව කෙනෙක් එක්ක ආවානම් මාරුවෙන් මාරුවට දවසකින් එන්න පුළුවන් ... උදේම ආවාම හැන්දෑ වෙද්දී අම්පාරේ ...

    අරන් එනකෙනාව පහුවෙනිදා ac බස් එකක ආපහු යවන්න ........
    අම්මලා තාම හදන්නෙ පොඩි බබ්බු වගෙ අපිව පරිස්සම් කරන්න බන්.මටනම් මේක ඇතිවෙලා තියෙන්නෙ...අම්මලා කියවනවා "දුර වැඩීයි -ඔච්චර දුර ගේන්න බෑ අනම් මනම් බයිලා" .මෙහෙ වාහනයක් නැතුව හරිම අමාරුයි survive වෙන්ඩ.මොකද හෙන කට්ටක් කන්න ඕන ට්‍රාන්ස්පෝට් එනකල් බලන් ඉදලා 😒
    ------ Post added on Sep 6, 2026 at 11:07 AM

    මූව අල්ලගෙන බඩ කරගෙන බින්න බස්ස ගත්තොත් බේරෙනව බොරු. අපේ ගෙවල් ලග එකෙක් තහනම් ගහේ ගෙඩි කන්න ගිහින් හෙන පුඩියක් කෑව.අන්න දැන් ගහ බදාගෙන ඉන්නවා කලින් පෝර දාපු එකාගෙ ලොකු ඵල දෙකකුත් එක්කම

    ඔව් . ඕක මුලින් කට්ට කෑවම පස්සෙ පුරුදු උනාම හරියනවා.
    ------ Post added on Sep 4, 2026 at 5:02 PM
    මෙහෙ කෙල්ලො නම් හෙන හැඩයි බන්.මෙච්චර රස්නෙ දිහාවක ඒ වගෙ සුදු හැඩ කෙල්ලො කොහොම ඉන්නවද හිතාගන්න බෑ....ඒත් උන් මහ අණ්ඩපාල පාටයි 🙂🙏
    ------ Post added on Sep 6, 2026 at 11:10 AM
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    328
    588
    93
    29
    Anuradhapura
    In conclusion ,

    උබලා හැමෝගෙම මඟ පෙන්වීම සහ උපදෙස් වලට ස්තූතීයි .මම බයික් එක ගේන්න තීරණය කලා.ඒ වෙනුවෙන් මම මේ බ්‍රහස්පතින්දා වරුවක් ඇදලා එහෙමම එන්න පුලුවන් මොකක් හරි එහෙක එල්ලිලා අනුරාධපුරේ ඇවිල්ලා දවසක් රෙස්ට් කරලා පහුවදාම ඕක අරන් මෙහෙට එනවා.

    මෙතන ප්‍රශ්නෙ මේකයි බන්
    1) අපේ අම්මලා කොහොමත්ම බයික් විරෝධි අය.බයික් එකක් කියන්නෙම ඇක්සිඩන්ට් කියන මානසිකත්වෙ ඉන්නෙ.ඒ හන්දා එයාලා බයික් එක ගේනවට තදටම විරුද්ධයි.
    2) බයික් එක ඕන කියලා එයාලාටත් තේරෙනවා.ඒත් මම පැදගෙන මෙච්චර දුරක් එනවට එයාලා කැමති නෑ.වාහනේක පටවන් එන්න කියලා බලපෑම් කරනව.වාහනේකට 30,000 ක් ඉල්ලනවා.කුලුදුල් පඩියෙන්ම 30,000ක් කැපකරන්න මට අවුල් වගෙ.ඊටත් ඒ සඳහා අම්මලා සාදර සම අනුග්‍රහයක් දෙන්නේද නැත.
    3) උදේම ට්‍රාන්ස්පෝට් නැති උනාම දවසම මූසලයි.මම ඩ්‍රයිවර්ස් කැබින් ගිහිල්ල උන්ගෙ යන එකාව හොයාගෙන ඌට අමතලා ,ඌ එනකල් චාටර් කාලා බලන් ඉන්ඩෝන

    සියල්ල සලකා බැලීමේදි මමම බයික් එක පැදගෙන එන්න තීරනයක් ගත්තා 🙂🙏
     
    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    317
    534

    අප්ට අරිම සතුටුයි ඔම්බේ තීරණය ගෙන.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,879
    113
    ප*යාගල
    sorry.com
    සියල්ල සලකා බැලීමේදි මමම බයික් එක පැදගෙන එන්න තීරනයක් ගත්තා 🙂🙏
    ගෙදරින් එන්න කලින් whatsapp Live location දිල එන්න අම්මට.එතකොට ඒගොල්ලන්ගෙ බයත් අඩුවෙයි
    powerbank එකක් තියෙනව නම් අරන් යන්න.පාර කෙලින් තිබ්බට යන්න හදිස්සි වෙන්න එපා. හෙමින් ආතල් එකේ රයිඩ් කරන්න.
    වැලි ලොරි ඒහෙම යනව කෙලින් පාරෙ කෙලගෙන පරිස්සමින් .
    පරිස්සමින් වරෙන් ✨
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,921
    15,304
    113
    35
    Spain
    මෙහෙ කෙල්ලො නම් හෙන හැඩයි බන්.මෙච්චර රස්නෙ දිහාවක ඒ වගෙ සුදු හැඩ කෙල්ලො කොහොම ඉන්නවද හිතාගන්න බෑ....ඒත් උන් මහ අණ්ඩපාල පාටයි 🙂🙏
    එක තමා මන් කිව්වේ, අම්පාරේ ලංසි කෙල්ලෝ ඉන්නවා. උන් හරි ලස්සනයි. තමිල්, තම්බි මිශ්‍ර උනුත් ඉන්නවා. උනුත් ලස්සනයි. එකෙක් දාගන්න.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,545
    8,907
    113
    In conclusion ,

    උබලා හැමෝගෙම මඟ පෙන්වීම සහ උපදෙස් වලට ස්තූතීයි .මම බයික් එක ගේන්න තීරණය කලා.ඒ වෙනුවෙන් මම මේ බ්‍රහස්පතින්දා වරුවක් ඇදලා එහෙමම එන්න පුලුවන් මොකක් හරි එහෙක එල්ලිලා අනුරාධපුරේ ඇවිල්ලා දවසක් රෙස්ට් කරලා පහුවදාම ඕක අරන් මෙහෙට එනවා.

    මෙතන ප්‍රශ්නෙ මේකයි බන්
    1) අපේ අම්මලා කොහොමත්ම බයික් විරෝධි අය.බයික් එකක් කියන්නෙම ඇක්සිඩන්ට් කියන මානසිකත්වෙ ඉන්නෙ.ඒ හන්දා එයාලා බයික් එක ගේනවට තදටම විරුද්ධයි.
    2) බයික් එක ඕන කියලා එයාලාටත් තේරෙනවා.ඒත් මම පැදගෙන මෙච්චර දුරක් එනවට එයාලා කැමති නෑ.වාහනේක පටවන් එන්න කියලා බලපෑම් කරනව.වාහනේකට 30,000 ක් ඉල්ලනවා.කුලුදුල් පඩියෙන්ම 30,000ක් කැපකරන්න මට අවුල් වගෙ.ඊටත් ඒ සඳහා අම්මලා සාදර සම අනුග්‍රහයක් දෙන්නේද නැත.
    3) උදේම ට්‍රාන්ස්පෝට් නැති උනාම දවසම මූසලයි.මම ඩ්‍රයිවර්ස් කැබින් ගිහිල්ල උන්ගෙ යන එකාව හොයාගෙන ඌට අමතලා ,ඌ එනකල් චාටර් කාලා බලන් ඉන්ඩෝන

    සියල්ල සලකා බැලීමේදි මමම බයික් එක පැදගෙන එන්න තීරනයක් ගත්තා 🙂🙏
    uba ammala kiyana eka ahanawa wadee.... ube decision ganin. kelin kiypan aurudu 20-30 minihekta yanne enne mona vehicle ekeda kiyala thaniyen decide karaganna puluwan wenna one kiyala.