කොළඹ ලොකු ලොකු පාසල් පරදපු ශිෂ්‍යත්ව විභාගයට වැඩිම ලකුණු ගත්ත ඇහැටුවැව තීක්ෂණ..❤️

SK29

Well-known member
  • Apr 14, 2017
    7,771
    9,144
    113
    so many athal comments

    dis gon b gud popcorn GIF
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,959
    1,383
    113
    OKa ona venne, honda iskolekata yandai, adharayak gandaine.
    Colombo honda iskolawala un oka ganan ganne netiwa eti
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,342
    168,434
    113
    එකමත් එක රටක
    ගමේ උන් ගම කාගෙන, කන කටු ඔක්කොම කාලා නගරේ ඉස්කෝලේ අල්ලන්න එන්නේ,
    නගරේ එවුන්ට දෙමව්පියෝ වියදම් කරලා උගන්නනවා. (කොහොමත්, සල්ලි දීලා, හොර ලියුං හදලා, මුඩුක්කුවල නිදාගෙන😁, කැපකිරීම් කරල හොඳ ඉස්කෝලේ දාන්නේ උගන්නන්නනේ)

    පාස් එවුන් ෆේල් වෙන එක නං මානසික කේස් එකක්. උන් පලවෙනි එක පාසං වුනාම ඊළඟ එකට මහන්සිවෙන්නේ නෑ පස්සේ ඔක්කොම අතෑරෙනවා.
    ෆේල් නමුත් මොළේ වැඩක් ගන්න පුලුවන් එවුන්, ගියපාර ෆේල් නේද කියල හිතල මහන්සි වෙලා ගොඩ දාගන්නවා.
    එක එක උන්ට මොලේ පෑදෙන වයස වෙනස් බන් .
    ටිකක් කල් ගිහින් හොදට වැඩ කරන්න තේරුම් ගන්න පුලුවන් උන් ඉන්නව .
    ක්‍රීඩා උනත් එහෙමයි . පොඩි කාලේ හොදට ක්‍රීඩා කරන්න පුලුවන් සමහර උන්ට ටිකක් කල් ගියාම තමන්ගේ වයස් මට්ටමේ උන් එක්ක සෙල්ලම් කරන්න බෑ ඒ වගේ .. ඊට වඩා හොදට කරන උන් ඉන්නව එතකොට .

    ළමයා දැනටමත් යන්නේ A/L වලට Maths/Bio/Tech/IT තියෙන ඉස්කෝලකට නම් 5 ශිෂ්‍යත්වය ලියවන්නේ මෝඩ දෙමව්පියෝ
    වැඩිය උවමානාවක් නැති තරගයක් නැති උන් එක්ක AL වෙනකන් හිටියම දන්නේනම නැතුව ඒ මට්ටමට වැටිලා ඉවරයි . එතකොට මොන stream එක ඉස්කෝලේ ඉගැන්නුවත් වැඩක් නැ . ඕන තරම් ඉස්කෝල තියනව ඔය ඔක්කොම උගන්නල ජීවිතේට මෙඩිසින් , ඉංජිනියරින් උඩ ඒවාට ඉස්කෝලෙන් කවුරුත් ගියේ නැති .
    ------ Post added on Sep 4, 2026 at 12:06 PM
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,648
    8,229
    113


    193 ලංකාවෙ එක......
    ඔහොම කනට ගහන්න හොදනෑ..

    1. 1වසරෙ ඉඳන් අම්මලා නහින ලංකාවේ විභාගෙ උඹ අම්ම නැතිව කරල 1 වෙනවා..

    2.tuition යන්නම ඕන නොගියොත් බෑ විභාගෙ උඹ tuition නොගිහින් 1 වෙනවා
    3.අම්මලගෙ විභාගෙ ඕන නම් තාත්තලටත් ගේමක් නැතිව කරවන්න පුලුවන් කියල උඹ පෙන්නනවා.
    4.ඉස්කෝල ගුරුවරු උගන්වන්නෙ නෑ කියන රටක ඉස්කොලෙන් ඉගෙන ගෙන 1 වෙනවා...
    5.ඉස්කෝලෙ එද්දී ආපහු යද්දී මරණය අතැතිව අලි ඉන්න ගමක යනවා එනවා.
    6.හදවතේ සිදුරු දෙකක් තියන් ජීවිතේ දිනන සටනට උඹ හුස්ම හොඳට අල්ලනවා..
    7.ඉගෙන ගන්නවනම් පාසැල පාසැලේ නම නොවැදගත් කියල උඹ පෙන්නනවා..
    8.තාත්තට හේන වැඩට උදව් කරන ගමන් මේ විභාගෙ 1 වෙනවා..(රිසල්ට් එද්දිත් හේනෙ මොනරු එලවනවා)
    9.මේක ලියල ඉවරකරන්න අමාරු කතාවක්...
    10.උඹ ලංකාවෙ ඉන්න එක එක ස්ථර වල ඉන්න සමහර ලොකු පොඩි උන්ට කන පුරෝල ගහපු පොඩි එකෙක්... වීරයෙක් වෙයන් ජීවිතේ පුරාම....හරිනම් රටක් එකතු වෙලා සම්මාන දෙන්න ඕන පුතේ උබට.
     
    • Like
    Reactions: dilann