5 ශිෂ්‍යත්වෙ වැඩිම ලකුණු 188 හොරණ රාජකීයයේ මිසන්ධි යෙවින්යා ට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    59,127
    55,137
    113
    collage.jpg

    මෙවර 5 ශිෂ්‍යත්ව ප්‍රතිඵල පිටවීමත් සමග බොහෝ පාඨකයින් ප්‍රවෘත්ති මාධ්‍ය දෙස නෙත් යොමා සිටියේ වැඩිම ලකුණු ලබාගත් සිසුන් හා ඔවුනගේ පාසල් ආදී විස්තර දැනගන්නටය. අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී විභාගකොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්ර මහතා පැහැදිලි කළේ. වැඩිම ලකුනු ගත් කෙනා ලබාගත්තේ 188 ක් බවය.

    ඒ අනුව එම ලකුණු ප්‍රමාණය සහිත සිසුවියක සම්බන්ධ විස්තර ප්‍රාදේශීය වාර්තාකරුවන් වාර්තා කර තිබෙයි.

    හොරණ රාජකීය විද්‍යාලයේ මිසන්ධි යෙවින්යා සිසුවිය මෙවර ශිෂ්‍යත්ව විබාගයෙන් දිවයිනේ ප්‍රථමයා බවට පත්වෙමින් වැඩිම ලකුණු 188 ලබාගෙන ඇත.
    රණතුංග ලියනගේ මිසන්ධි යෙවින්යා දියණිය හොරණ මුණගම නිවාස යෝජනා ක්‍රමයේ පදිංචිව සිටින අතර සිසුවියගේ පියා වන දිළුම් මදුරංග මහතා ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකි. ඇගේ මෑණියන් වන සජානා නේපාලි මහත්මිය ද දියණියගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විශාල කැපවීමක් දරා ඇති බව පැවසේ.

    මෙම සුවිශේෂී ජයග්‍රහණය පිටුපස පාසල් ප්‍රජාවගේ සාමූහික වෑයම ඉතා වැදගත් වී ඇති අතර, විශේෂයෙන්ම හොරණ රාජකීය ජාතික පාසලේ විදුහල්පති රංගන කුමාර මහතාගේ මඟපෙන්වීම හා නායකත්වය යටතේ, පන්ති භාර ගුරුවරිය වන මානෙල් අමරතුංග මහත්මියගේ අඛණ්ඩ මැදිහත්වීම සහ සමස්ත ගුරු මණ්ඩලයේ කැපවීම මෙම ජයග්‍රහණයේ ප්‍රධාන සාධක වී තිබේ.

    මිසන්ධි යෙවින්යා සිසුවිය මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්,

    තම ජයග්‍රහණය සඳහා පාසලේ විදුහල්පතිතුමා, ගුරුවරුන් සහ දෙමාපියන්ගේ නිරන්තර මඟපෙන්වීම හා සහාය ඉමහත් පිටුවහලක් වූ බව කෘතවේදීව සිහිපත් කළාය. විශේෂයෙන්ම පන්ති භාර ගුරුවරිය වන මානෙල් අමරතුංග මහත්මියගේ කැපවීම ඇය විශේෂයෙන් අගය කළාය.

    මෙම ජයග්‍රහණය හොරණ රාජකීය ජාතික පාසලේ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, එය පාසලේ අධ්‍යාපන ප්‍රමිතීන්හි උසස් බව තහවුරු කරන සාක්ෂියක් ලෙස සැලකේ. මෙම ජයග්‍රහණය තුළින් ග්‍රාමීය පාසල්වල සිසු දරුවන්ට ද දිවයිනේ ඉහළම අධ්‍යාපන සාඵල්‍යතා ළඟා කර ගත හැකි බව තහවුරු වී තිබේ.
    වර්ෂ 1978 රයිගම් පුරවරයේ අතිශයින්ම සුන්දර නර්තනගල කදු පාමුල පරිසරයක රාජකීය විද්‍යාලය ස්ථාපිත විය.සුන්දර පරිසරයක් හිමි මෙම පාසල 2000 වසරෙදි ජාතික පාසලක් බවට පත්විය.
    මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ප්‍රථමයා බිහිකිරීමට මෙම පාසල සමත් විය.
    වැඩිම ලකුණු ලබාගත් 186-188 අතර 18 දෙනෙක් සිටින අතර පිරිමි දරුවන් 11 ක් හා ගැහැණු දරුවන් 07 ක් ලෙස සිටින බව කොමසාරිස් වරයා ‍හෙළි කර තිබේ.

    333.jpg
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    12,902
    19,820
    113
    Fantasy
    උබලත් ලමයින්ට නම් දාද්දී හක්ක උලුක්වෙන්නෙ නැති නමක් දාපන්. එක්කො දැම්මට කමක් නෑ ළමයව ශිශ්‍යත්ව/සා.පේ/උ.පේ එකී මෙකී මොකකින්වත් මීඩියාවල නම නොයන ගොබ්බ විදිහට හදපල්ලා. අසරන මිනිස්සුන්ගේ හක්ක උලුක්කු වෙන වැඩ නොවෙන විදිහට.
     
    Sen-lu

    Well-known member
  • මෙම සුවිශේෂී ජයග්‍රහණය පිටුපස පාසල් ප්‍රජාවගේ සාමූහික වෑයම ඉතා වැදගත් වී ඇති අතර, විශේෂයෙන්ම හොරණ රාජකීය ජාතික පාසලේ විදුහල්පති රංගන කුමාර මහතාගේ මඟපෙන්වීම හා නායකත්වය යටතේ, පන්ති භාර ගුරුවරිය වන මානෙල් අමරතුංග මහත්මියගේ අඛණ්ඩ මැදිහත්වීම සහ සමස්ත ගුරු මණ්ඩලයේ කැපවීම මෙම ජයග්‍රහණයේ ප්‍රධාන සාධක වී තිබේ.
    මේවනම් පල් බොරු මෙහෙම එකියක් ඉන්නවද කියලත් පිනා දන්නෙ අද වෙන්න ඇති.
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,425
    1,380
    113
    monda uttiye me nam?

    mage podi logic ekak thiyenava , boho welawata eka hari (ath dakeemen kiyanne)

    5 wasare shisthaththwe paas - O/L yanthan goda - but there is huge possibility to if a girl that could become #1 - athin athin yana
    11 wasare O/L pass - karima seen eke A/L karana kaale eeta passe bio hari maths hari karanna gihilla ukaganna uka ganillak apahu revesion daalawath goda yanna bari wenna - me gollo thama ara CIMA/SLIIT/ wage aduma kuduma wage panthi thora gena karanne pvt passe bus eke high heels dagena yanne menna me set eka

    A/L ithin sahenna bamuno wage set ekak thama pass wenne, chuttak hari lassana ewwo ehema loku oluwak na ban

    all i can say is god/creator never give everything to everyone
    ekko lassanai - brain eka left
    naththan oluwa patta - muna diha balannawath baha,
    ------ Post added on Jan 25, 2025 at 2:25 AM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    6,200
    7,640

    5 wasara pass vs island 1st kiyanne loku wenasak..
    5 wasare island 1st wela AL walin A3 nogaththa kawruth mama danne naha.. godak wita AL walath island rank danawamai..

    ona modayekta AL mahansi unoth hondata goda yanna puluwan, habai year 5 exam eke island rank danna puluwan real talent thiyana unta witharai..
    year 5 waladi oya level ekata brain development ekak thiyenne itha sulu pirisakata withrai..
    24 hours class genichchath, ammala kochchara force kalath rank danna baha..
     
    Last edited:

    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    904
    631

    The guy who scored 200 mark in 2007 end up getting 2B or similar. But not 3A
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    35,232
    44,979
    113
    Colombo
    උබලත් ලමයින්ට නම් දාද්දී හක්ක උලුක්වෙන්නෙ නැති නමක් දාපන්. එක්කො දැම්මට කමක් නෑ ළමයව ශිශ්‍යත්ව/සා.පේ/උ.පේ එකී මෙකී මොකකින්වත් මීඩියාවල නම නොයන ගොබ්බ විදිහට හදපල්ලා. අසරන මිනිස්සුන්ගේ හක්ක උලුක්කු වෙන වැඩ නොවෙන විදිහට.

    අහුබුදුවට උකෝල ගන්න ඕනෙ බන්.ඔය කාලකන්නිය නිසා තමයි මේ..
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,154
    7
    33,036
    113
    කණ්නාඩි දාන ළමයි හොඳට ඉගෙන ගන්නවා
    Not everyone wearing glasses... There could be a connection with Myopia (nearsightedness) and higher than average IQ. However, not everyone who wears glasses has myopia. There are ay different vision problems that wearing glasses can correct.
    Genetics does play a part in both Myopia and intelligence. But also note that Myopia can be either genetics or environmental factors, or even both.
    It's highly probable that two myopic parents have myopic offspring.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    23,126
    45,204

    ප්ලීස් කිරිය ඇතුලට සයන්ස් ගේන්න එපා

    we-dont-do-that-here-black-panther.gif
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    16,589
    32,485
    113
    Not everyone wearing glasses... There could be a connection with Myopia (nearsightedness) and higher than average IQ. However, not everyone who wears glasses has myopia. There are ay different vision problems that wearing glasses can correct.
    Genetics does play a part in both Myopia and intelligence. But also note that Myopia can be either genetics or environmental factors, or even both.
    It's highly probable that two myopic parents have myopic offspring.

    🤷‍♂️

    m9X6gTA.png

    2024 උසස් පෙළ පළමුවැනියන්​

    11.jpg
     
    • Like
    Reactions: imhotep