පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නවක වධය
Jihadi john Well-known member Aug 22, 2024 4,475 8,643 113 Sep 4, 2026 #1 Reactions: wissnshaftler, 9dimuthu, Naughtykolla48 and 3 others
HKavinda Well-known member Dec 23, 2013 54,682 21,302 113 Panadura Sep 4, 2026 #2 උගත්තු Reactions: Yudewwa
clumsyhulk Well-known member Sep 20, 2024 8,609 13,379 113 🌎 Sep 4, 2026 #3 Reactions: dilann, Yudewwa, anilantha and 4 others
HKavinda Well-known member Dec 23, 2013 54,682 21,302 113 Panadura Sep 4, 2026 #4 බල්ලෝ බලල්ලුන්ට ජාතක උන පොන්නයෝ Reactions: Winter Soldier, Yudewwa, craabeysinghe and 3 others
KandyMalli Well-known member Feb 15, 2018 4,423 4,051 113 Sep 4, 2026 #5 Ponna haththa antirag una nam hari neh
hu KANNA Well-known member Dec 8, 2025 342 401 63 Sep 4, 2026 #6 mokakda yako me, bade bijjak neda adala thiyenne , me koi kale ekakda?
Jihadi john Well-known member Aug 22, 2024 4,475 8,643 113 Sep 4, 2026 #8 SudaW said: මේ මොන faculty එකේද? Click to expand... Science Reactions: Mr.dark, LZP1992, craabeysinghe and 1 other person
P Peace for All Well-known member Mar 10, 2024 3,177 2,311 113 Sep 4, 2026 #9 Harassment is a criminal offence.. Reactions: craabeysinghe
N nalin0001 Well-known member Jun 12, 2014 20,366 35,091 113 Sep 4, 2026 #10 කෙනෙක් වදයට ලක්වුනාට පසුව තවකෙක්ට ඒ වදය දෙනතුරු මානසික ආතතියෙන් පෙලෙනවා. ඒක තමයි මිනිස් මනසේ හැටි සුවපත් වෙත්වා! Reactions: craabeysinghe
කෙනෙක් වදයට ලක්වුනාට පසුව තවකෙක්ට ඒ වදය දෙනතුරු මානසික ආතතියෙන් පෙලෙනවා. ඒක තමයි මිනිස් මනසේ හැටි සුවපත් වෙත්වා!
ENRIQUEADDS Well-known member Oct 29, 2015 2,272 1 1,022 113 Borella Sep 4, 2026 #11 Pera Science api yana kale nam Anti Rag Reactions: HKavinda
Clockwork Well-known member Mar 6, 2024 9,671 9,157 113 Sep 4, 2026 #12 @tupac97 uba giyanam supiri capak ganna thibba Reactions: tupac97, Nidarshana_k, clumsyhulk and 1 other person
waca Well-known member Nov 13, 2006 3,789 2,291 113 Nugegoda Sep 4, 2026 #13 සාමාන්‍යයෙන් science faculty වල රැග් අඩුයි වෙන කැම්පස් වල නම්. අනේ මංද. Reactions: DXB2021
T Tonto Well-known member Apr 23, 2023 4,971 4,943 113 Sep 4, 2026 #14 Anduwa gattata Pelawatten owwa digatama continue karanna kiwwada
Kuruminiyaa Well-known member May 10, 2026 324 554 93 Sep 4, 2026 #15 දැන් ඔය රැග් වලට සහබාදී නොවී ඉන්න බැරිද?
P Peace for All Well-known member Mar 10, 2024 3,177 2,311 113 Sep 4, 2026 #16 ENRIQUEADDS said: Pera Science api yana kale nam Anti Rag Click to expand... Why won't you guys speak up as alumni..? Ragging is not even heard of the overseas unis, I been to.. Reactions: waca
ENRIQUEADDS said: Pera Science api yana kale nam Anti Rag Click to expand... Why won't you guys speak up as alumni..? Ragging is not even heard of the overseas unis, I been to..
YakuzaSl Junior member Aug 21, 2026 57 44 18 Belgio Sep 4, 2026 #19 ඔය වගෙ දෙවල් තියෙන්නෙ දකුනු අසියාවෙ වගෙ වැදි රටවල විතරයි විසෙසයෙන් ඉංදියව ලංකාව. අනික් දෙ තමයි ඉගනිමෙන් උසස්ම ලකුනු අරං විස්ස විද්‍යල යන උනි උගත් එත් එ වගෙ දෙයක් වුනාම පැමිනිලි කරන්න සහා අදලා අංශවලට දරනුවත් කරන්න තරමි දැනුමක් නැ. ඉතිං මෙතන කාගෙද වරද Reactions: waca
ඔය වගෙ දෙවල් තියෙන්නෙ දකුනු අසියාවෙ වගෙ වැදි රටවල විතරයි විසෙසයෙන් ඉංදියව ලංකාව. අනික් දෙ තමයි ඉගනිමෙන් උසස්ම ලකුනු අරං විස්ස විද්‍යල යන උනි උගත් එත් එ වගෙ දෙයක් වුනාම පැමිනිලි කරන්න සහා අදලා අංශවලට දරනුවත් කරන්න තරමි දැනුමක් නැ. ඉතිං මෙතන කාගෙද වරද
shameera89 Well-known member Jun 26, 2013 16,394 12,676 113 Piliyandala Sep 4, 2026 #20 මෙව්ව එලියට එන ප්‍රමානය අඩු ඇයි, මෙච්චර ස්මාර්ට්ෆොන් cctv තියෙන කාලෙක වෙලත්