පේරාදෙණිය විශ්ව විද්යාලයේ නවක වධය

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,407
    12,987
    113
    🌎
    image.png
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,267
    34,912
    113
    කෙනෙක් වදයට ලක්වුනාට පසුව තවකෙක්ට ඒ වදය දෙනතුරු මානසික ආතතියෙන් පෙලෙනවා. ඒක තමයි මිනිස් මනසේ හැටි

    සුවපත් වෙත්වා!
     
    • Like
    Reactions: craabeysinghe

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,248
    113
    Nugegoda
    සාමාන්‍යයෙන් science faculty වල රැග් අඩුයි වෙන කැම්පස් වල නම්. අනේ මංද.
     

    YakuzaSl

    Member
    Aug 21, 2026
    23
    15
    3
    Belgio
    ඔය වගෙ දෙවල් තියෙන්නෙ දකුනු අසියාවෙ වගෙ වැදි රටවල විතරයි විසෙසයෙන් ඉංදියව ලංකාව. අනික් දෙ තමයි ඉගනිමෙන් උසස්ම ලකුනු අරං විස්ස විද්‍යල යන උනි උගත් එත් එ වගෙ දෙයක් වුනාම පැමිනිලි කරන්න සහා අදලා අංශවලට දරනුවත් කරන්න තරමි දැනුමක් නැ. ඉතිං මෙතන කාගෙද වරද
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,381
    12,658
    113
    Piliyandala
    මෙව්ව එලියට එන ප්‍රමානය අඩු ඇයි, මෙච්චර ස්මාර්ට්ෆොන් cctv තියෙන කාලෙක වෙලත්