🔴 දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා කළුතර බෝම්බුවල ප්‍රදේශයෙන් නව පිවිසුමක්

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,416
    5,610
    113
    Panadura
    sss.png

    දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා බෝම්බුවල ප්‍රදේශයෙන් නව පිවිසුමක් ඉදිකිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

    කළුතර නගරයට පිවිසීම සඳහා දැනට දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පිවිසුම භාවිත කරන අතර, බෝම්බුවල නව පිවිසුම විවෘත වීමත් සමඟ කළුතර නගරයට මෙන්ම නාගොඩ ශික්ෂණ රෝහලට ද ඉතා පහසුවෙන් සහ කඩිනමින් ළඟා වීමේ අවස්ථාව උදාවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මීට සමගාමීව කළුතර, පලාතොට සහ නාගොඩ හරහා බෝම්බුවල දක්වා ගමන් කළ හැකි වන පරිදි කළුතර – පලාතොට මාර්ගය ද පුළුල් කර සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම නව ව්‍යාපෘතිය හරහා කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රවාහන පද්ධතියේ සැලකිය යුතු දියුණුවක් අපේක්ෂා කෙ⁣රේ.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,416
    5,610
    113
    Panadura
    දණහිස්සගෙ ගෙදරට යන්න අලුතෙන් exit එකක් දාගන්න නේද යන්නෙ.

    අපි කිව්වෙ උනුත් එකයි මුනුත් එකයි 🤌🏼🤌🏼
    කළුතරට යන්න පට්ට ලේසියි මේක දැම්මහම.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,558
    5,785
    113
    දණහිස්සගෙ ගෙදරට යන්න අලුතෙන් exit එකක් දාගන්න නේද යන්නෙ.

    අපි කිව්වෙ උනුත් එකයි මුනුත් එකයි 🤌🏼🤌🏼
    ගෙවල් එහෙද මුගෙ.....
    මම නම් බන්ඩාරගමින් දාල යන්නේ යනකොට.. දොඩන්ගොඩනම් පට්ට දුරයි.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,428
    16,484
    113
    35
    Spain
    දණහිස්සගෙ ගෙදරට යන්න අලුතෙන් exit එකක් දාගන්න නේද යන්නෙ.

    අපි කිව්වෙ උනුත් එකයි මුනුත් එකයි 🤌🏼🤌🏼
    මන් කියන්න ආපු එක උඹ කියල. මට ෂුවර් කොටාගේ මොකෙක් හරි ඕකට ගෑවිලා ඇති.
     
    • Like
    Reactions: KDH and shenat

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,641
    32,375
    113
    Satakayo gedara yanna dagaththa parenma, danahis gedara yanna short cut ekak daganna da yanne?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,277
    14,082
    113
    පෘථිවිය

    දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා බෝම්බුවල ප්‍රදේශයෙන් නව පිවිසුමක් ඉදිකිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

    කළුතර නගරයට පිවිසීම සඳහා දැනට දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පිවිසුම භාවිත කරන අතර, බෝම්බුවල නව පිවිසුම විවෘත වීමත් සමඟ කළුතර නගරයට මෙන්ම නාගොඩ ශික්ෂණ රෝහලට ද ඉතා පහසුවෙන් සහ කඩිනමින් ළඟා වීමේ අවස්ථාව උදාවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මීට සමගාමීව කළුතර, පලාතොට සහ නාගොඩ හරහා බෝම්බුවල දක්වා ගමන් කළ හැකි වන පරිදි කළුතර – පලාතොට මාර්ගය ද පුළුල් කර සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම නව ව්‍යාපෘතිය හරහා කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රවාහන පද්ධතියේ සැලකිය යුතු දියුණුවක් අපේක්ෂා කෙ⁣රේ.
    පොඩ්ඩක් බලපන් මලිමාවේ කවුද ඔය පැත්තේ ඉන්නේ කියල හිටං
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,927
    87,486
    113
    ආශ්චර්යමත් රටක
    දණහිස් ලබ්බක් නෙමෙයි. කළුතරට යන්න පට්ට ලේසියි මේක දැම්මහම. 👆

    අපි දන්නව මොකාටද එන්නෙ කියලා. අපේ ආණ්ඩුවක් ආවම බලාගමුකො.

    මන් කියන්න ආපු එක උඹ කියල. මට ෂුවර් කොටාගේ මොකෙක් හරි ඕකට ගෑවිලා ඇති.

    අනිවාර්යෙන් මචන්. උනුත් එකයි මුනුත් එකයි කියලා නේද මේ ඔප්පු වෙන්නෙ. 🤌🏼
    ------ Post added on Sep 4, 2026 at 10:11 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,927
    87,486
    113
    ආශ්චර්යමත් රටක
    ගෙවල් එහෙද මුගෙ.....
    මම නම් බන්ඩාරගමින් දාල යන්නේ යනකොට.. දොඩන්ගොඩනම් පට්ට දුරයි.

    ගෙදර කිට්ටුවටම exit එකක් දාගත්තම කොහොමද.
    අපි ඕව කිව්වා ජෙබයියන්ට.

    ජෙප්පනි දැන් සැපද? 🤌🏼
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,416
    5,610
    113
    Panadura
    ගෙදර කිට්ටුවටම exit එකක් දාගත්තම කොහොමද.
    අපි ඕව කිව්වා ජෙබයියන්ට.

    ජෙප්පනි දැන් සැපද? 🤌🏼
    මූ ඉන්නේ හොරණ පැත්තේ, ගැලනිගමින් Exit වෙන්න පුළුවන්.
     
    • Wow
    Reactions: shenat

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,819
    5,834
    113
    දනිස්සගේ ගෙදර යන්න තමා. එක්කෝ ඕක දන්න ඕනේ බටගොඩට. දාන්න හිටියෙත් බටගොඩට. ගගෙන් මෙගොඩට මිසක් එගොඩට ඕක දාලා වැඩක් නැහැ. දොඩම් ගොඩට තව පොඩි දුරයි තියෙන්නේ. හැබයි ගැලනිගම ඉදන්ම කිලෝමීටර් විස්සකට වඩා තියනවා කළු ගඟට.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,927
    87,486
    113
    ආශ්චර්යමත් රටක
    මූ ඉන්නේ හොරණ පැත්තේ, ගැලනිගමින් Exit වෙන්න පුළුවන්.

    ජෙප්පො සට සට ගාලා හයිවේ ටික හදන් යන්නෙ මොකක් නිසා කියලද උබලා හිතන්නෙ?

    ඒ පැතිවල ඉන්න මැති ඇමති ජෙප්පන්ගෙ ගෙවල් වලට exits දාගන්න. නිකමට හොයලා බලපන්. ඕව ජෙබයියන්ට තේරෙන්නෙ නෑ. පඩිත් එපා කියලා එද්දි අපි ඕව කිව්වනේ 🤌🏼
     
    • Like
    Reactions: Z e u s

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,803
    21,454
    113
    Panadura
    දණහිස්සගෙ ගෙදරට යන්න අලුතෙන් exit එකක් දාගන්න නේද යන්නෙ.

    අපි කිව්වෙ උනුත් එකයි මුනුත් එකයි 🤌🏼🤌🏼
    හැරෙන හැරෙන අතට පුක දෙන්නේ එක ප්‍රතිපත්තියක් නැති ඩොටේ පකයා
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,162
    10,738
    113
    ජෙප්පො සට සට ගාලා හයිවේ ටික හදන් යන්නෙ මොකක් නිසා කියලද උබලා හිතන්නෙ?

    ඒ පැතිවල ඉන්න මැති ඇමති ජෙප්පන්ගෙ ගෙවල් වලට exits දාගන්න. නිකමට හොයලා බලපන්. ඕව ජෙබයියන්ට තේරෙන්නෙ නෑ. පඩිත් එපා කියලා එද්දි අපි ඕව කිව්වනේ 🤌🏼

    සට සට ගාලානම් හැදෙන දෙයක් නෑ බන්,

    කජු සීයාගේ කාලේ පටන්ගත්තා හයිවේ එකේ මාතර ආසන්නයේ rest area එකක් හදන්න ,

    යන එන උන්ට හයිවේ එකෙන් වාහනේ පොඩ්ඩක් අයින්කරලා rest කරන්න තැනක් සහ toilet ටිකක්, ඒක තවම හදනවා (වැලිපන්නේ වගේ ලොකු සීන් එකක් නෙවෙයි)

    මම දැන් අවුරුදු කිහිපයක් තිස්සේ කතරගම යන ගමන් ඔය දිහා බලන් යනවා බන්. ඕක ඉක්මනට හැදුනොත් මාර විදියට වටිනවා අපි වගේ දුර යන උන්ට.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,803
    21,454
    113
    Panadura
    ජෙප්පො සට සට ගාලා හයිවේ ටික හදන් යන්නෙ මොකක් නිසා කියලද උබලා හිතන්නෙ?

    ඒ පැතිවල ඉන්න මැති ඇමති ජෙප්පන්ගෙ ගෙවල් වලට exits දාගන්න. නිකමට හොයලා බලපන්. ඕව ජෙබයියන්ට තේරෙන්නෙ නෑ. පඩිත් එපා කියලා එද්දි අපි ඕව කිව්වනේ 🤌🏼
    skeleton-meme.gif