ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිල ගණන් නියම කරමින් ගැසට් නිවේදනයක්.

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,404
    3,409
    113
    බයියොන්ට දැන් සැමන් නැති වෙයි :sorry: :(
    තියනව බං , කාල්ටන් වලව්වෙ හාමුලා සැමන් ටික කාලා ටින් එකට වතුර ටික දැම්මම , බයියො ගිහින් ඒක බොනවා , එහෙම අඩුපාඩුවක් කරන් නෑ බයියන්ට
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,103
    1
    8,981
    113
    -~උලක් උඩ-~
    ඩයමන්ඩ් ජැක් මැකරල් 780 ක් ද කොහෙද ගහලා තිබුනට දැනටමත් විකුනන්නෙ රුපියල් 610 ට විතර නේද. කැප්ටන් එක තරම් හොඳ නෑ. සමහරවිට ඒකෙ වෙන මොනවහරි ඇත්තෙ
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,942
    113
    ටූනා ??? අලගුඩුව ලින්නි කුම්බලාව නම් තියනව. ඉන්ද්‍රයට නම් හොදයි
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,103
    1
    8,981
    113
    -~උලක් උඩ-~
    ටූනා ??? අලගුඩුව ලින්නි කුම්බලාව නම් තියනව. ඉන්ද්‍රයට නම් හොදයි
    කෙලවල්ල බන්. එව්ව කන්න බෑ .මට නම් අමුතු රහක් එනවා. මන් මස් මාලු කොහොමත් කන්න ආස නෑ. ඒක හින්ද ද දන්නෙ නෑ. කොහොමත් කෙලවල්ලො ටින් මාලු කන්න බෑ
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,942
    113
    කෙලවල්ල බන්. එව්ව කන්න බෑ .මට නම් අමුතු රහක් එනවා. මන් මස් මාලු කොහොමත් කන්න ආස නෑ. ඒක හින්ද ද දන්නෙ නෑ. කොහොමත් කෙලවල්ලො ටින් මාලු කන්න බෑ
    කෙලවල්ලො දාපු ටින් මාලු දැකලම නෑ යකූ මෑතක නම් 😅