DC film එක බැලුවද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,916
    101,421
    113
    ඒකෙ මහා අමුතු වයිබ් එකක් තියෙනවා. ආයේ පාරක් බලන්න හිතෙන. මන්දා අර අන්නියන් එකෙන් පස්සේ ඔහොම එකක් සෙට් උනාමයි.






    https://www(dot)1tamilmv(dot)meme/index.php?/forums/topic/199576-dc-2026-tamil-true-web-dl-4k-1080p-720p-avc-hevc-dd51-atmos-448kbps-6gb-28gb-14gb-950mb-x264-700mb-400mb-250mb-esub/
     
    Last edited:

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,519
    1
    17,378
    113
    −273.15°C
    බැලුවා අවුලක් නෑ, හැබැයි ලොකු ස්ටොරියක් නම් නෑ.
    ලොකේෂ් කිසිම ගානක් නැතුව රඟපානවා. 👌
    අනිරුද් ගේ මියුසික් ගැන නම් කියලා වැඩක් නෑ. 🔥

     
    • Like
    Reactions: peakySwifter

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,916
    101,421
    113
    බැලුවා අවුලක් නෑ, හැබැයි ලොකු ස්ටොරියක් නම් නෑ.
    ලොකේෂ් කිසිම ගානක් නැතුව රඟපානවා. 👌
    අනිරුද් ගේ මියුසික් ගැන නම් කියලා වැඩක් නෑ. 🔥


    ඒක හෙන realistic. නිකං උන්ගේ ලයිෆ් එකේ ඒක තැනකින් කැමරාව අල්ලාගෙන ඉදලා එක පාරම කැමරාව ගන්නවා වගේ සීන් එකක් මටත් තේරුනේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,635
    1
    101,832
    113
    34
    Kalutara
    මේකේ මියුසික් කලේ Anirudh, එක සින්දුවක් තමයි මේක.




    හැබැයි මූ මේ වයිබ් එකේම සින්දුවක් කළා අවුරුදු පහකට කලින් ඩොක්ටර් ෆිල්ම් එකට. මේ තියෙන්නේ ඒ සින්දුව. දෙකම ලඟින් යනවා. අද DC එකේ සින්දුව අහද්දීම මතක් වුනේ මේක..


     
    • Like
    Reactions: peakySwifter

    akildila

    Well-known member
  • May 29, 2016
    1,183
    2,068
    113
    මෙලෝ රහක් නැති movie එකක්, පටන් ගත්ත වෙලාවේ ඉදලා මරගනිල්ල witarai, story ඒක ගු 70i
     
    • Like
    Reactions: Candid-B