ලෑස්ති වේයල්ල
M MAXPANE7 Well-known member Apr 17, 2021 2,607 3,392 113 Sep 5, 2026 #1 ලෑස්ති වේයල්ල Reactions: Naughty_kiththa, Inigo Montoya and ChoronaSottiya
dilann Well-known member Jul 6, 2018 68,138 168,082 113 එකමත් එක රටක Sep 5, 2026 #2 දැන් ලෑස්ති වෙන්නද ? Reactions: Son of Satan, SLhuman, Walter White and 3 others
ChoronaSottiya Well-known member Sep 13, 2020 4,731 7,024 113 වදුරව Sep 5, 2026 #3 South East Asia walatath lokuwata ewi wage Reactions: Inigo Montoya
Rhapscallion Well-known member Aug 23, 2025 1,089 598 113 Siri Baijan Sep 5, 2026 #4 හිම වැටෙයි නේද? එහෙම උනොත් ඊළඟ මැතිවරණය ත් ජෙප්පො දිනනවා. Reactions: xnfa, PoweruseR, Tonto and 1 other person
jamiezue Well-known member Jul 28, 2008 12,119 1 9,001 113 -~උලක් උඩ-~ Sep 5, 2026 #5 නියගයද, වැස්සද ,නැත්තම් නියගයයි වැස්සයි එකටද, නැත්තම් නියගයත් වැස්සත් නැතිව වෙන මොනවහරිද Reactions: pramodh87
applex Well-known member Oct 6, 2007 1,115 241 63 Sep 5, 2026 #6 jamiezue said: නියගයද, වැස්සද ,නැත්තම් නියගයයි වැස්සයි එකටද, නැත්තම් නියගයත් වැස්සත් නැතිව වෙන මොනවහරිද Click to expand... ඔව් හරියට කියහල්ල, මොකටද ලෑස්ති වෙන්න ඕන කියල Reactions: SLhuman, Walter White, wtsamantha and 2 others
jamiezue said: නියගයද, වැස්සද ,නැත්තම් නියගයයි වැස්සයි එකටද, නැත්තම් නියගයත් වැස්සත් නැතිව වෙන මොනවහරිද Click to expand... ඔව් හරියට කියහල්ල, මොකටද ලෑස්ති වෙන්න ඕන කියල
Y your_love Well-known member Apr 7, 2012 14,146 1 11,145 113 Sep 5, 2026 #7 Ready, enna kiyanna dan. Danma enawada? Thawa wela yaida? Balan inna ba
N NowUCmeNowUDont Active member Oct 6, 2025 145 225 43 Sep 5, 2026 #8 High IQ මොකුත් කියන් නැතිව මේක පිලිගන්න බැහැ
Pundit Well-known member Oct 18, 2022 537 597 93 Sep 5, 2026 #9 NowUCmeNowUDont said: High IQ මොකුත් කියන් නැතිව මේක පිලිගන්න බැහැ Click to expand... @IndrajithGamage
NowUCmeNowUDont said: High IQ මොකුත් කියන් නැතිව මේක පිලිගන්න බැහැ Click to expand... @IndrajithGamage
netnet Well-known member Oct 6, 2016 9,751 8,492 113 Sep 5, 2026 #10 Globel weather patter eka changed wela tiyenne ban. penawane Europe wala dan seethalak kiyala ekak naha thanikara Middle east wage summer ekata. planet eka heat wenawa ambanaka. issarahata hoda hoda sellam balanna puluwan
Globel weather patter eka changed wela tiyenne ban. penawane Europe wala dan seethalak kiyala ekak naha thanikara Middle east wage summer ekata. planet eka heat wenawa ambanaka. issarahata hoda hoda sellam balanna puluwan
.::J@S::. Well-known member Dec 4, 2011 10,042 6,769 113 ගග අද්දර Sep 5, 2026 #11 Ado matat ada note une, me dawas tikema wessata Manan gas ehema merila kaha wela. Kola kaha pata wela. Kela wei wage Puthe hodama eken. Reactions: A.L.I.E.N
Ado matat ada note une, me dawas tikema wessata Manan gas ehema merila kaha wela. Kola kaha pata wela. Kela wei wage Puthe hodama eken.
jhnnwp Well-known member Jan 6, 2012 44,574 32,325 113 Sep 5, 2026 #12 @IndrajithGamage ta nam wahinawalu
KSPathirana Well-known member Apr 22, 2015 8,039 10,378 113 Sep 5, 2026 #13 ඔය කියන වැස්ස පටන් ගනියි කියල හිතෙන හරි කාලයක් දිනයක් අඩුම සතියක්වත් දන්නවද? වැස්සට කලින් කරන්න පොඩි වැඩ ටිකක් තියෙනවා ඒ ටික ඉවර කරගන්න ඕනේ. Reactions: SLhuman
ඔය කියන වැස්ස පටන් ගනියි කියල හිතෙන හරි කාලයක් දිනයක් අඩුම සතියක්වත් දන්නවද? වැස්සට කලින් කරන්න පොඩි වැඩ ටිකක් තියෙනවා ඒ ටික ඉවර කරගන්න ඕනේ.
Lovtus Well-known member Apr 26, 2015 13,336 21,983 113 Sep 5, 2026 #14 dilann said: දැන් ලෑස්ති වෙන්නද ? Click to expand... ඔව් කොට්ට පැදුරු අකුල ගනින්
Walter White Well-known member Nov 20, 2019 43,693 125,387 113 දෙහිවල Sep 5, 2026 #15 @yapa100 හායි බඩුව
dilann Well-known member Jul 6, 2018 68,138 168,082 113 එකමත් එක රටක Sep 5, 2026 #16 Lovtus said: ඔව් කොට්ට පැදුරු අකුල ගනින් Click to expand... පාන්දර 12 ඉදන් කොට්ට පැදුරු අරන් බලන් ඉන්නේ Reactions: Lovtus
Lovtus said: ඔව් කොට්ට පැදුරු අකුල ගනින් Click to expand... පාන්දර 12 ඉදන් කොට්ට පැදුරු අරන් බලන් ඉන්නේ
Tricle_Buwa Well-known member Sep 15, 2019 13,097 19,056 113 Sep 5, 2026 #18 මේ අවුරුද්දේ ලොකුම රස්නයක් එන එකක් නෑ. වහිවි. 2027 Q1 නම් සුපිරි රත් වෙයි
Absolute Zero Well-known member Mar 31, 2015 13,466 1 17,287 113 −273.15°C Sep 5, 2026 #19 Kalabala wenna epa, EK weather expert Indumathi predictions gaanata welawata denawa. Reactions: .::J@S::. and SLhuman