☀️☀️☀️☀️⛈️⛈️⛈️⛈️🌧️🌧️🌧️🌧️🌧️💦💦💦ලංකාව ප්‍රබල එල්නිනෝ තත්ත්වයකට - ලොකු සිද්ධියක් වෙන්න යනවා ගොයියනී

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,081
    1
    8,946
    113
    -~උලක් උඩ-~
    නියගයද, වැස්සද ,නැත්තම් නියගයයි වැස්සයි එකටද, නැත්තම් නියගයත් වැස්සත් නැතිව වෙන මොනවහරිද
     
    • Like
    Reactions: pramodh87

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,115
    241
    63
    නියගයද, වැස්සද ,නැත්තම් නියගයයි වැස්සයි එකටද, නැත්තම් නියගයත් වැස්සත් නැතිව වෙන මොනවහරිද
    ඔව් හරියට කියහල්ල, මොකටද ලෑස්ති වෙන්න ඕන කියල
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,709
    8,458
    113
    Globel weather patter eka changed wela tiyenne ban. penawane Europe wala dan seethalak kiyala ekak naha thanikara Middle east wage summer ekata. planet eka heat wenawa ambanaka. issarahata hoda hoda sellam balanna puluwan
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,999
    10,285
    113
    ඔය කියන වැස්ස පටන් ගනියි කියල හිතෙන හරි කාලයක් දිනයක් අඩුම සතියක්වත් දන්නවද? වැස්සට කලින් කරන්න පොඩි වැඩ ටිකක් තියෙනවා ඒ ටික ඉවර කරගන්න ඕනේ.
     
    • Haha
    Reactions: SLhuman

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,794
    113
    එකමත් එක රටක
    ඔව් කොට්ට පැදුරු අකුල ගනින්
    පාන්දර 12 ඉදන් කොට්ට පැදුරු අරන් බලන් ඉන්නේ

    Mr Bean Waiting GIF by MOODMAN
     
    • Haha
    Reactions: Lovtus

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,007
    18,917
    113
    මේ අවුරුද්දේ ලොකුම රස්නයක් එන එකක් නෑ. වහිවි. 2027 Q1 නම් සුපිරි රත් වෙයි