බම්බලපිටිය සහ දෙහිවල අතර අනවසර හෝටල් ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,446
    3,558
    113
    10ට පෙර ඉවත් කර ගන්නා ලෙසයි වෙරළ සංරක්ෂණයෙන් නියෝග කර ඇත්තේ.
    අතිශය සංවේදි සහ සංචාරක ආකර්ෂණය දිනාගත් බම්බලපිටිය සිට දෙහිවල දක්වා වෙරළාසන්න ප්‍රදේශයේ දේශපාලනඥයන්ගේ සහ රජයේ ඉහළ නිලධාරීන්ගේ මැදිහත් වීමෙන්,මේවා ඉදිකර ඇති බවයි හෙළිව ඇත්තේ.
    ව්‍යාජ ලේඛන සකස් කොට අත්තනෝමතික ලෙස ඉදි කළ සියලු අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,958
    4,926
    113
    ඔව් රෙජීම් වෙනස් උන නිසා මේ ස්තාන දැන් තමන්ගෙ කට්ටියට දෙන්න ඕන.. අනික් පක්ශ දෙක මාරුවෙන් මාරුවට වසර 76ක් එන්ජොයි කරාලු😂
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව් රෙජීම් වෙනස් උන නිසා මේ ස්තාන දැන් තමන්ගෙ කට්ටියට දෙන්න ඕන.. අනික් පක්ශ දෙක මාරුවෙන් මාරුවට වසර 76ක් එන්ජොයි කරාලු😂
    sri lanka talk GIF by Viber
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,958
    4,926
    113
    පොලොන්නරු පැත්තෙ ලොකු දානපති අය්යත් අඩනව ඇති බම්බා වල හෝටලයක්🏩 දාන්න ආසයි කියල😁
    දෙහිවල ඉස්ටේසොමත් අය්ය ගානෙ හදල දෙයි