උදව්වක් ඕනෙ - වකුගඩු බද්ධ කරන්න (Kidney transplant) හොඳ Doctor කෙනෙක්........

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,509
    970
    113
    මචන්ල, අපේ නෑ කෙනෙක්ට kidney transplant එකක් කරන්න වෙලා තියෙනවා. මේකට kidney සම්බන්ද හොඳ Doctor කෙනෙක් දන්නව නම් කියන්නකෝ කොළඹින් channel කරන්න පුළුවන් ලොකු උදව්වක්.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,723
    48,217
    113
    කිඩ්නියක්‍ හොයාගෙනද තියෙන්නේ??මම නම් කියන්නේ ලංකාවේ කරන්න ඵපා කියලා...ලංකාවේ ගොඩක්ම ඉන්නේ වැඩ බැරි දොස්තරලා.අනික හෙනම හොරු.හරි හරි මම කරන්නම් කියලා බාරගෙන වැඩේ‍ දෙල් වුනහම කියයි විශබීජයක් ගිහින් කියලා.හොයලා බලපං ලංකාවේ හොස්පිටල් වල විශබීජයක් ගිහින් මැරෙන ප්‍රමාණය උඹට තේරෙයි මම කියන දේ...ඉන්දියාවේ තමයි ඕව කරන නියම වැඩ්ඩෝ ඉන්නේ..දැක්කනේ නාමල් උඩුගම..ඉන්දියාවෙ ගිහින් liver transplant ඵකක් කරලත් තාමත් හොඳට ජීවත් වෙනවා.දැන් අවුරුදු 15කට කිට්ටුයි.මම නම් කියන්නේ ලංකාවටත් ඉන්දියන් ඩොක්ටර්ස්ලා ගේන්න ඕන..❤️
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,487
    13,432
    113
    34
    ෆින්ලන්ඩ්
    Hitapu okkoma migrate una.
    Dan num kawuru innawa da danne nehe.
    Polonaruwe hitan hadapu hospital eka okatama hadapu nisa eke aethi hoda aya.

    කිඩ්නියක්‍ හොයාගෙනද තියෙන්නේ??මම නම් කියන්නේ ලංකාවේ කරන්න ඵපා කියලා...ලංකාවේ ගොඩක්ම ඉන්නේ වැඩ බැරි දොස්තරලා.අනික හෙනම හොරු.හරි හරි මම කරන්නම් කියලා බාරගෙන වැඩේ‍ දෙල් වුනහම කියයි විශබීජයක් ගිහින් කියලා.හොයලා බලපං ලංකාවේ හොස්පිටල් වල විශබීජයක් ගිහින් මැරෙන ප්‍රමාණය උඹට තේරෙයි මම කියන දේ...ඉන්දියාවේ තමයි ඕව කරන නියම වැඩ්ඩෝ ඉන්නේ..දැක්කනේ නාමල් උඩුගම..ඉන්දියාවෙ ගිහින් liver transplant ඵකක් කරලත් තාමත් හොඳට ජීවත් වෙනවා.දැන් අවුරුදු 15කට කිට්ටුයි.මම නම් කියන්නේ ලංකාවටත් ඉන්දියන් ඩොක්ටර්ස්ලා ගේන්න ඕන..❤️
    me kathawe num aeththak tiyenawa.
    ------ Post added on Sep 5, 2026 at 8:06 AM
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,538
    3,297
    113
    18
    Bohitiya
    කිඩ්නියක්‍ හොයාගෙනද තියෙන්නේ??මම නම් කියන්නේ ලංකාවේ කරන්න ඵපා කියලා...ලංකාවේ ගොඩක්ම ඉන්නේ වැඩ බැරි දොස්තරලා.අනික හෙනම හොරු.හරි හරි මම කරන්නම් කියලා බාරගෙන වැඩේ‍ දෙල් වුනහම කියයි විශබීජයක් ගිහින් කියලා.හොයලා බලපං ලංකාවේ හොස්පිටල් වල විශබීජයක් ගිහින් මැරෙන ප්‍රමාණය උඹට තේරෙයි මම කියන දේ...ඉන්දියාවේ තමයි ඕව කරන නියම වැඩ්ඩෝ ඉන්නේ..දැක්කනේ නාමල් උඩුගම..ඉන්දියාවෙ ගිහින් liver transplant ඵකක් කරලත් තාමත් හොඳට ජීවත් වෙනවා.දැන් අවුරුදු 15කට කිට්ටුයි.මම නම් කියන්නේ ලංකාවටත් ඉන්දියන් ඩොක්ටර්ස්ලා ගේන්න ඕන..❤️

    mekka 100% atta. hodata ara gatta lankawe operation ekak karala me widiyatama una, anthimata ledath na sallith na.
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,509
    970
    113
    කිඩ්නියක්‍ හොයාගෙනද තියෙන්නේ??මම නම් කියන්නේ ලංකාවේ කරන්න ඵපා කියලා...ලංකාවේ ගොඩක්ම ඉන්නේ වැඩ බැරි දොස්තරලා.අනික හෙනම හොරු.හරි හරි මම කරන්නම් කියලා බාරගෙන වැඩේ‍ දෙල් වුනහම කියයි විශබීජයක් ගිහින් කියලා.හොයලා බලපං ලංකාවේ හොස්පිටල් වල විශබීජයක් ගිහින් මැරෙන ප්‍රමාණය උඹට තේරෙයි මම කියන දේ...ඉන්දියාවේ තමයි ඕව කරන නියම වැඩ්ඩෝ ඉන්නේ..දැක්කනේ නාමල් උඩුගම..ඉන්දියාවෙ ගිහින් liver transplant ඵකක් කරලත් තාමත් හොඳට ජීවත් වෙනවා.දැන් අවුරුදු 15කට කිට්ටුයි.මම නම් කියන්නේ ලංකාවටත් ඉන්දියන් ඩොක්ටර්ස්ලා ගේන්න ඕන..❤️
    India yanna amarui machan eyalata, lankawen thamai karanna wenne.

    Bump
    ------ Post added on Sep 5, 2026 at 9:21 AM
     
    • Sad
    Reactions: Bitter Truth

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,674
    16,979
    113
    35
    Spain
    ඒ බන්, ලෙඩාට වකුගඩුවක් බද්ධ කරන්න ඕන කියල ඩොක්ට කෙනෙක් කියන්න ඇති නේ? ඒ ගමන් ඩොක්ට කෙනෙක් රෙකමන්ඩ් කරේ නැද්ද? සාමාන්‍යයෙන් රෙකමන්ඩ් කරලා ලියුමක් දෙනවා. එහෙම දුන්න නම් ඒ ඩොක්ටගේ නම මොකක්ද?
     
    • Like
    Reactions: EzioAuditore