මගේ යාලුවෙකුට kidney transplant කරන්න වෙලා. එකට donar කෙනෙක් හොයා කොහොමද? ලංකාවේ මේක කරන්නේ කොහොමද?
කවුරුහරි විස්තරයක් දන්නවනම් ලොකු උද්දවක්
කවුරුහරි විස්තරයක් දන්නවනම් ලොකු උද්දවක්
කොහොමද හාමුදුරුවෝ හොයාගත්තේ? පත්තරේ ඇඩ් එකක් දාලද? ඉන්දියාවට ගෙනිච්චි ඇයි? ඉකමනට කරගන්නද ?අපේ කෙනෙක්ට කරා.
ඉන්දියාවට ගෙනල්ලා.
හාමුදුරුවෝ කෙනෙක් තමයි දුන්නේ වකුගඩුව.
ඒ දවස්වල ලක්ෂ දහයක් දුන්නා
thanks brother. මම යාලුවත් එක්ක කතා කරලා කියන්නම්. ඔයාට donar කෙනෙක් හොයා ගන්න පුලුවන්ද? සල්ලි ප්‍රශ්නයක් නැහැඅපේ කෙනෙක්ට කරා.
ඉන්දියාවට ගෙනල්ලා.
හාමුදුරුවෝ කෙනෙක් තමයි දුන්නේ වකුගඩුව.
ඒ දවස්වල ලක්ෂ දහයක් දුන්නා.
මුදලක් යනවා ඇත්තටම.
ඔය කියන්නේ ඇත්තටම නං මට පී එම් එකක් දාන්ඩ සම්පූර්ණ විස්තර සහ ඔයාලට වියදම් කරන්න පුළුවන් මුදලක් එක්ක
එක්කෙනෙක් හොයන් බෑ.thanks brother. මම යාලුවත් එක්ක කතා කරලා කියන්නම්. ඔයාට donar කෙනෙක් හොයා ගන්න පුලුවන්ද? සල්ලි ප්‍රශ්නයක් නැහැ
දුන්න කෙනාට සංකූලතා කොහොමද?අපේ කෙනෙක්ට කරා.
ඉන්දියාවට ගෙනල්ලා.
හාමුදුරුවෝ කෙනෙක් තමයි දුන්නේ වකුගඩුව.
ඒ දවස්වල ලක්ෂ දහයක් දුන්නා.
මුදලක් යනවා ඇත්තටම.
ඔය කියන්නේ ඇත්තටම නං මට පී එම් එකක් දාන්ඩ සම්පූර්ණ විස්තර සහ ඔයාලට වියදම් කරන්න පුළුවන් මුදලක් එක්ක
ඇත්ත කතාව ගත්තොත් ඔය වකුගඩු දෙන ඩයල් හිතං ඉන්නේ දෙකක් තියෙන එකේ එකෙන් දුවන්න පුළුවන් කියලා.දුන්න කෙනාට සංකූලතා කොහොමද?
මම දන්න එකෙක් සල්ලි කාරයෙක්ට දුන්නා. දුන්නටපස්සෙ කිඩ්නිය පුපුරලා තිබ්බා
සල්ලි කාරය නම් තව කල් ජීවත් උනා. ඒත් අරක ගන්නකම් දෙන්නම් කියපුවා එකක් වත් දීලා නෑ. පොර විස්වාසෙට කරලා තියෙන්නෙ.ගෙයක් දීලා තිබිලා ඒකත් බලෙන් ආයෙ අරගෙන. මැලේ හුකන්නෙක්
ඔව් ටෙස්ට් වලින් ගැලපෙනවද කියල බලන්න ඕනේඑක්කෙනෙක් හොයන් බෑ.
කීප දෙනෙක්ට වියදම් කරලා ටික දවසක් තියාගෙන ඉඳලා ටෙස්ට් කරලා බලන්න ඕනේ. එතනින් හරි යන එක තමයි ගන්න ඕනේ
මනුස්සයෙක් අවයවයක් දෙන්නේ ලොකු අවදානම අරන්. එහෙම අරන් සල්ලි නොදෙන්නේ අන්තිම බලු කමට.දුන්න කෙනාට සංකූලතා කොහොමද?