මචන්ල, අපේ නෑ කෙනෙක්ට kidney transplant එකක් කරන්න වෙලා තියෙනවා. මේකට kidney සම්බන්ද හොඳ Doctor කෙනෙක් දන්නව නම් කියන්නකෝ කොළඹින් channel කරන්න පුළුවන් ලොකු උදව්වක්.
me kathawe num aeththak tiyenawa.කිඩ්නියක් හොයාගෙනද තියෙන්නේ??මම නම් කියන්නේ ලංකාවේ කරන්න ඵපා කියලා...ලංකාවේ ගොඩක්ම ඉන්නේ වැඩ බැරි දොස්තරලා.අනික හෙනම හොරු.හරි හරි මම කරන්නම් කියලා බාරගෙන වැඩේ දෙල් වුනහම කියයි විශබීජයක් ගිහින් කියලා.හොයලා බලපං ලංකාවේ හොස්පිටල් වල විශබීජයක් ගිහින් මැරෙන ප්රමාණය උඹට තේරෙයි මම කියන දේ...ඉන්දියාවේ තමයි ඕව කරන නියම වැඩ්ඩෝ ඉන්නේ..දැක්කනේ නාමල් උඩුගම..ඉන්දියාවෙ ගිහින් liver transplant ඵකක් කරලත් තාමත් හොඳට ජීවත් වෙනවා.දැන් අවුරුදු 15කට කිට්ටුයි.මම නම් කියන්නේ ලංකාවටත් ඉන්දියන් ඩොක්ටර්ස්ලා ගේන්න ඕන..![]()
කිඩ්නියක් හොයාගෙනද තියෙන්නේ??මම නම් කියන්නේ ලංකාවේ කරන්න ඵපා කියලා...ලංකාවේ ගොඩක්ම ඉන්නේ වැඩ බැරි දොස්තරලා.අනික හෙනම හොරු.හරි හරි මම කරන්නම් කියලා බාරගෙන වැඩේ දෙල් වුනහම කියයි විශබීජයක් ගිහින් කියලා.හොයලා බලපං ලංකාවේ හොස්පිටල් වල විශබීජයක් ගිහින් මැරෙන ප්රමාණය උඹට තේරෙයි මම කියන දේ...ඉන්දියාවේ තමයි ඕව කරන නියම වැඩ්ඩෝ ඉන්නේ..දැක්කනේ නාමල් උඩුගම..ඉන්දියාවෙ ගිහින් liver transplant ඵකක් කරලත් තාමත් හොඳට ජීවත් වෙනවා.දැන් අවුරුදු 15කට කිට්ටුයි.මම නම් කියන්නේ ලංකාවටත් ඉන්දියන් ඩොක්ටර්ස්ලා ගේන්න ඕන..![]()
India yanna amarui machan eyalata, lankawen thamai karanna wenne.කිඩ්නියක් හොයාගෙනද තියෙන්නේ??මම නම් කියන්නේ ලංකාවේ කරන්න ඵපා කියලා...ලංකාවේ ගොඩක්ම ඉන්නේ වැඩ බැරි දොස්තරලා.අනික හෙනම හොරු.හරි හරි මම කරන්නම් කියලා බාරගෙන වැඩේ දෙල් වුනහම කියයි විශබීජයක් ගිහින් කියලා.හොයලා බලපං ලංකාවේ හොස්පිටල් වල විශබීජයක් ගිහින් මැරෙන ප්රමාණය උඹට තේරෙයි මම කියන දේ...ඉන්දියාවේ තමයි ඕව කරන නියම වැඩ්ඩෝ ඉන්නේ..දැක්කනේ නාමල් උඩුගම..ඉන්දියාවෙ ගිහින් liver transplant ඵකක් කරලත් තාමත් හොඳට ජීවත් වෙනවා.දැන් අවුරුදු 15කට කිට්ටුයි.මම නම් කියන්නේ ලංකාවටත් ඉන්දියන් ඩොක්ටර්ස්ලා ගේන්න ඕන..![]()