Post only Officially Confirmed News

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,655
    113
    How about our PM is a lesbian? :yes:
    ලොල්ලෙක් අගමැතිඋනා කියලා හෙන සද්දේ දාන උන් දන්නේ නෑ උන් අප්පගේ දනිස්සේ වත් නැති කාලේ රනිල් කජු මුත්තා ලංකාවේ අගමැති උනා කියලා. ලොකේ ප්‍රතම අගමැතිනි වගේම ලොකේ ප්‍රතම ආප්ප අගමැතිනි උනෙත් ලංකාවෙන් කියලා උන් දන්නේ නෑ. 🤌 🤌 🤌
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,825
    13,821
    113
    🌎
    Do you remember What were you guys doing back then when this incident was happening?
    ezgif-5-8e4960f1a7.gif
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    5,011
    3,520
    113
    Budapast
    ගෑස් මිල අඩු වීමත් සමග කිරි තේ සහ ප්ලේන් ටී මිල රුපියල් 5කින් පහළට
    ගෑස් මිල අඩු කිරීම හේතුවෙන් කිරි තේ එකකයි ප්ලේන් ටී එකකයි ගණන් රුපියල් 5කින් අඩු කරනවා කියලා සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය කියනවා.
    ඒ අනුව, අද (05) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මක වන බව එම සංගමය සඳහන් කරනවා .කෙසේ වෙතත්, කෙටි ආහාරවල මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරනවා
     
    • Haha
    Reactions: Lionzzz and Emarald