කූනු පිච්චුවොත් 🧑‍⚖️⚖️

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,782
    1
    19,205
    113
    35
    Spain
    මළ කරුමයක් බන්, දැනුත් එකෙක් කොහේ කරි කුණු ගිණි තියල.
     
    • Like
    Reactions: topkollek

    thomian

    Well-known member
  • May 20, 2011
    13,280
    18,722
    113
    මළ කරුමයක් බන්, දැනුත් එකෙක් කොහේ කරි කුණු ගිණි තියල.
    68747470733a2f2f73332e616d617a6f6e6177732e636f6d2f776174747061642d6d656469612d736572766963652f53746f7279496d6167652f575752546b6d32626c56366144773d3d2d35302e313663313431326664336430373966303336323631373537383635392e676966


    plastic neda case
    Ow plastic puchanakota maara amaruy.. oluwa ridenwa
    ------ Post added on Sep 5, 2026 at 8:44 PM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,782
    1
    19,205
    113
    35
    Spain
    plastic neda case
    එහෙම ම නෑ, අද මෙහෙ නගර සභාවේ උන් තණකොළ කැපුවා පාරවල් අයිනේ, ඒවා තමයි පුච්චන්නේ. ඒවත් නොදැවුණු කාබනික අංශු බරයි, හුස්ම ගන්න හොඳ නැහැ.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,958
    9,536
    113
    Galaha
    මම ඊයේ වැඩිහිටි නීවාසෙකට ගියා. ඒකේ වයසක මිනිස්සු ඉන්න පැත්ත දුමෙන් පිරෙන්න plastic පුච්චනව වලක. මම අදාල අයට අවුල පැහැදිලි කරා ඒත් අපි එතනින් එනකල් විතරයි උන් ඒවා අහන්නෙ. අපහු ලගදි මම යන්න ඉන්නෙ එදාටත් ඔක කරල තියනව දැක්කෙත් අනිවා පැමිනිලි කරනව.
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,675
    10,580
    113
    44
    Living in an Atom
    ලංකාවේ අපේ අල්ලපු ගෙදර එකා පුච්චනවා. කොච්චර කීවත් අහන්නේ නැහැ
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    4,063
    10,679
    113
    68747470733a2f2f73332e616d617a6f6e6177732e636f6d2f776174747061642d6d656469612d736572766963652f53746f7279496d6167652f575752546b6d32626c56366144773d3d2d35302e313663313431326664336430373966303336323631373537383635392e676966



    Ow plastic puchanakota maara amaruy.. oluwa ridenwa
    ------ Post added on Sep 5, 2026 at 8:44 PM
    පොඩි කාලේ තිබුණ සෙල්ලම් පොලිස් කාර් එක මතක් උනා.. ඒකමයි..
     
    • Like
    Reactions: thomian

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,086
    17,297
    113
    පක තමා. එහෙනම් කුණු ටික ගෙනිහින් පාරෙ තියන්නම්. රෝල් කරල පුකේ ගහ ගනින්.
    Tho wage ponnayo thama paara pura kunu wisi karanne. Kunu daanna geyak wath nathi anathayek rata hadanna kathawa