කූනු පිච්චුවොත් 🧑‍⚖️⚖️

thomian

Well-known member
  • May 20, 2011
    12,805
    18,001
    113
    මළ කරුමයක් බන්, දැනුත් එකෙක් කොහේ කරි කුණු ගිණි තියල.
    68747470733a2f2f73332e616d617a6f6e6177732e636f6d2f776174747061642d6d656469612d736572766963652f53746f7279496d6167652f575752546b6d32626c56366144773d3d2d35302e313663313431326664336430373966303336323631373537383635392e676966


    plastic neda case
    Ow plastic puchanakota maara amaruy.. oluwa ridenwa
    ------ Post added on Sep 5, 2026 at 8:44 PM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,910
    15,256
    113
    35
    Spain
    plastic neda case
    එහෙම ම නෑ, අද මෙහෙ නගර සභාවේ උන් තණකොළ කැපුවා පාරවල් අයිනේ, ඒවා තමයි පුච්චන්නේ. ඒවත් නොදැවුණු කාබනික අංශු බරයි, හුස්ම ගන්න හොඳ නැහැ.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,470
    8,635
    113
    Galaha
    මම ඊයේ වැඩිහිටි නීවාසෙකට ගියා. ඒකේ වයසක මිනිස්සු ඉන්න පැත්ත දුමෙන් පිරෙන්න plastic පුච්චනව වලක. මම අදාල අයට අවුල පැහැදිලි කරා ඒත් අපි එතනින් එනකල් විතරයි උන් ඒවා අහන්නෙ. අපහු ලගදි මම යන්න ඉන්නෙ එදාටත් ඔක කරල තියනව දැක්කෙත් අනිවා පැමිනිලි කරනව.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,039
    113
    පක තමා. එහෙනම් කුණු ටික ගෙනිහින් පාරෙ තියන්නම්. රෝල් කරල පුකේ ගහ ගනින්.
    Tho wage ponnayo thama paara pura kunu wisi karanne. Kunu daanna geyak wath nathi anathayek rata hadanna kathawa