🔴 නාමල්ට මේ කේස් එක හිතන තරම් ලේසි කේස් එකක් නෙවෙයි. විශේෂයෙන්ම ඇප ගන්නත් සාමාන්‍ය නඩුවකට වඩා පට්ටම අමාරු තත්ත්වයක් තියෙන්නෙ!

CustomsLife

Well-known member
  • Oct 1, 2020
    328
    297
    63
    Namal salli ganna athi...eka nemei prashne..ohoma eka minihek kiwwoth menna muta man laksha 10k dunna kiyala affidavit ekak dunnama u weradi karayek wenawanam ithin tharahakarayo inna minissunta deiyangema pihitai...
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,825
    113
    colombo

    E tharahakaraya rate anduwai, allas commission ekai unahama komada? e manussaya unta viruddhava 12 rasweemak thiyanava kiwwama thava shoke... ne??
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,719
    50,086
    113
    සේදවත්ත
    නාමල් නිදහස් විය යුතුයි . මේ මරා ආන්ඩුව ගහන්න තියන ගැට ඔක්කම ගහනවා ඔය එකක්වත් හරියන් නෑ. ඒ අස්සේ බිග් මැච් එක්ක බොන්නත් නෑ දන් නම් මුංව එපා වෙලා ඉන්නේ. කොහෙටද මේ රට ගෙනියන්නේ මුං
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,825
    113
    colombo
    නාමල් නිදහස් විය යුතුයි . මේ මරා ආන්ඩුව ගහන්න තියන ගැට ඔක්කම ගහනවා ඔය එකක්වත් හරියන් නෑ. ඒ අස්සේ බිග් මැච් එක්ක බොන්නත් නෑ දන් නම් මුංව එපා වෙලා ඉන්නේ. කොහෙටද මේ රට ගෙනියන්නේ මුං
    Australia වගෙ නෙ කරනව කිව්වෙ...
     
    • Sad
    Reactions: Don GasCan

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    අනිවාර්යයෙන්ම! ඇමරිකන් බොයින් නොගෙන කොටි ත්‍රස්තවාදින්ට පුක දෙන යුරොපීය එයාබස් ගත්ත එකට ඔකුන්ට ඔහොම වෙලා මදි!

    කැරි ප්‍රන්ස කාරෙයො උන්ගෙ කස්ටමස්ලා පාවල දුන්නාට - බොයින් සමාගම නම් මෙලාකට ලපෙයා පරලොව යවල හරි උන්ගෙ කස්ටමර් බෙරනවා! ආන්න එහෙමයි ඇමරිකාව මිනිස්සුන්ට සලකන්නෙ!

    ඇමරිකන් කාරෙයො මෙහෙ කියන දෙයක් තමයි ලොවෙත් ප්‍රන්ස් කාරෙයො විස්වාස කරන්න එපා කියන එක! ඔකුන් පාවල දෙනවා!
     
    • Haha
    Reactions: Tonto

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,656
    21,255
    113
    Panadura
    අවුරුදු 5+කට යනවා...ප්‍රජා අයිතිය අහෝසි වෙන්නම.😱අර රන්ජන්ට වුනා වගේ...සුදා අයියා තමයි කිව්වේ..😍👌
    යූටියුබ් පිම්පියෝ කොහොමද එහෙම කලින් කියන්නේ අධිකරණ තීන්දු
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,106
    113
    තංගල්ලෙ කාල්ටන් නිවසට අවස්තා දෙකක්දි ගිහින් බාරදුන්න කියල සාක්ෂි දීලා තියෙන්නෙ
    Thani minihek katin kiyana ewa echchara valid nane ban, oppu karanna mona hari saakki ona..
    Ara maruna ekage ganith namalta salli denna eyage account ekata damme kiyanawada? Ewage thawa saakki ona..
     
    • Like
    Reactions: HKavinda

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    Thani minihek katin kiyana ewa echchara valid nane ban, oppu karanna mona hari saakki ona..
    Ara maruna ekage ganith namalta salli denna eyage account ekata damme kiyanawada? Ewage thawa saakki ona..
    එච්චර valid නෑ කියන්න බෑ.
    Airbus සමාගම පිලිගන්නව උන් අල්ලස් දුන්න කියල. උන් සාක්ෂිත් දෙනව.
    එතනින් අල්ලස ගත්ත එකාම කියනවනන් ඒ සල්ලි නාමල්ට දුන්න කියල ඒක ප්‍රබල සාක්ෂියක්.
    තව ඒවා ඕන වෙයි හැඹැයි මේක ප්‍රබල සාක්ෂියක්.

    කපිලගෙ වයිෆ්ත් එනව කියල කියනව සාක්ෂි දෙන්න.

    මටනන් තේරෙන දේ පොහොට්ටුවෙ උන් already accept කරල ඉන්නෙ නාමල් ඇතුලට යනව කියල.
    උන්ගෙ හැසිරීමෙන් ඒක පේනව.
    ලිමිණිව ඊළඟ ජනාධිපතිවරණෙට දාන්න වගේ ප්ලෑන් කරන්නෙ.
     
    • Love
    Reactions: incest_cult

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,932
    1,140
    113
    Hamilton, NZ
    Thani minihek katin kiyana ewa echchara valid nane ban, oppu karanna mona hari saakki ona..
    Ara maruna ekage ganith namalta salli denna eyage account ekata damme kiyanawada? Ewage thawa saakki ona..

    Thani miniha :lol:

    794096110_1640552414451287_7678088451771458466_n.png

    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,106
    113
    එච්චර valid නෑ කියන්න බෑ.
    Airbus සමාගම පිලිගන්නව උන් අල්ලස් දුන්න කියල. උන් සාක්ෂිත් දෙනව.
    එතනින් අල්ලස ගත්ත එකාම කියනවනන් ඒ සල්ලි නාමල්ට දුන්න කියල ඒක ප්‍රබල සාක්ෂියක්.
    තව ඒවා ඕන වෙයි හැඹැයි මේක ප්‍රබල සාක්ෂියක්.

    කපිලගෙ වයිෆ්ත් එනව කියල කියනව සාක්ෂි දෙන්න.

    මටනන් තේරෙන දේ පොහොට්ටුවෙ උන් already accept කරල ඉන්නෙ නාමල් ඇතුලට යනව කියල.
    උන්ගෙ හැසිරීමෙන් ඒක පේනව.
    ලිමිණිව ඊළඟ ජනාධිපතිවරණෙට දාන්න වගේ ප්ලෑන් කරන්නෙ.
    Airbus seen eka kohomath dan mattu, kapila athulu account walata dagaththa unuth mattu. Oya siddiya namal ta dunna kiyana ekai oppu karanna ona..
    Habai okoma un kiyanawa nam namal wenuwen thama un siddiya kale kiyala ethakota case eka thama namalta..
    Mu suicide wage penna eka eka maranne saakki adu karanna thama mata penne..

    Namal athulata giyoth limini thiya rajapaksha ga una mokektawath dinanna ba.. unta wada sajiyata chanda thiyei..
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,456
    3,592
    113
    නාමල් එයා බස් ගනුදෙනුවේ පතුලටම වැටේ..!!! නිමල් පෙරේරා නිහඬ කරන්න නාමල් ගත් අසාර්ථක උත්සාහය මෙන්න ...!!!
    රුවන් වීරකෝන් විසිනි
    (ලංකා ඊ නිව්ස් -2026.සැප් 05, රාත්‍රී 11.30) නාමල් රාජපක්ෂගේ කලක් සමීප සගයෙකු වූ ව්‍යාපාරික නිමල් පෙරේරා ඔහුට එරෙහිව අවස්ථා දෙකකදී සාක්ෂි ලබා දීමට නියමිතව ඇති බව විමර්ශනයට සමීප ආරංචි මාර්ග පවසයි. මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ සිට බොහෝ කලක් රාජපක්ෂ පවුලේ සමීප හිතවතෙකු වූ ඔහු දැනට ඕස්ට්‍රේලියාවේ වාසය කරයි.
    පළමු නඩුව: ඇ ඩො.මිලියන 02ක අල්ලස් ගත් එයාර් බස් ගනුදෙනුව
    නිමල් පෙරේරා වෙත ළං වීමට උත්සාහය
    නාමල් රාජපක්ෂගේ සගයෙකු වන ඉන්දික කරුණාජීව, මෙල්බර්න්, වික්ටෝරියාවේ පදිංචිව නීතිය පුරුදු කරන නීතිඥවරයෙකි. රාජපක්ෂගේ දීර්ඝකාලීන මිතුරෙකු ලෙස හඳුන්වන ඔහු , දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචි නිමල් පෙරේරාට ළං වීමට උපරිම උත්සාහයක් දරා ඇති අතර, එසේ කළේ ඔහුට රාජපක්ෂට එරෙහිව කිසිදු ප්‍රකාශයක් නොකරන ලෙස ඉල්ලා සිටීම සඳහා යැයි වාර්තා වේ. කරුණාජීව, Narre Warren, VIC 3805, 66 Victor Crescent, Level 2, Suite 319 හි පිහිටි ISK Law හි ප්‍රධාන නීතිඥවරයා වේ.
    උත්සාහය අසාර්ථක වේ...
    හොඳින් දැනුවත් ආරංචි මාර්ග පවසන පරිදි, කරුණාජීවට නිමල් පෙරේරා සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇත. නිමල් පෙරේරා ඔහුගේ ඇමතුම්වලට පිළිතුරු නොදුන් අතර, කෙටි පණිවුඩවලට පිළිතුරු දීමෙන්ද වැළකී සිටි බව කියැවේ. එහි ප්‍රතිඵලයක් ලෙස, කරුණාජීවගේ උත්සාහය අසාර්ථක වූ බවත්, මෙම තත්ත්වය නාමල් රාජපක්ෂව මුළුමනින්ම කලකිරීමට පත් කළ බවත් වාර්තා වේ.
    CID සහ අල්ලස් කොමිසමේ නිලධාරීන් ඕස්ට්‍රේලියාවට
    මෙය අනාවරණය වූ පසු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සහ අල්ලස් කොමිසමේ නිලධාරීන් නිමල් පෙරේරාගෙන් දිවුරුම් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් ඇත. එහිදී ඔවුන් හට නිමල් පෙරේරා, නාමල් රාජපක්ෂ හට විවිධ අවස්ථා වලදී රුපියල් මිලියන 100කට අධික මුදල් ලබා දුන් අයුරු සඳහන් කරමින් දිවුරුම් පෙත්සමක් ලබා දී තිබේ.
    සාක්ෂිකරු ආරක්ෂණ විධිවිධාන...
    නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු පැවසුවේ, නිමල් පෙරේරාට සාක්ෂිකරු ආරක්ෂණය හා ආරක්ෂාව ලබා දීමට ඕස්ට්‍රේලියානු රජය එකඟ වී ඇති බවත්, ඔහු ඕස්ට්‍රේලියාවේ සිට Zoom මාර්ගයෙන් සාක්ෂි ලබා දීමට නියමිත බවත්ය.
    ජාත්‍යන්තර අන්‍යෝන්‍ය නීතිමය සහාය...
    මෙම විමර්ශනයට ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, ප්‍රංශය සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් අන්‍යෝන්‍ය නීතිමය සහාය ලබා දී ඇති අතර, එය දැන් අවසාන අදියරට පැමිණ ඇති බව වාර්තා වේ. නඩුවේ කේන්ද්‍රීය කාරණය වී ඇත්තේ Airbus සමාගමෙන් ලේඛන ලබා ගැනීම සම්බන්ධ එකඟතාවයකි.
    නීතිපති දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ගයක් පැවසුවේ, නඩුව ඉතා ශක්තිමත් බවත්, නාමල් රාජපක්ෂට එරෙහිව තවත් සාක්ෂි එළියට එනු ඇති බවත්ය.
    දෙවන නඩුව: රුපියල් මිලියන 70ක අල්ලස් ලබා ගත් ක්‍රිෂ් ගනුදෙනුව
    අරමුදල් අවභාවිත බව කියන ලද ආකාරය
    දෙවන නඩුව කේන්ද්‍ර වී ඇත්තේ, රග්බි සංවර්ධනය සඳහා යැයි කියමින් Krrish Lanka (Pvt) Ltd විසින් රුපියල් මිලියන 70ක් නිමල් පෙරේරා හා සම්බන්ධ බැංකු ගිණුම් වෙත ගෙවා ඇති බවටත්, එම මුදල් පසුව නාමල් රාජපක්ෂ වෙත මාරු කර ඇති බවටත් වන චෝදනාව වටාය.
    කොළඹ මහාධිකරණයේ නඩු පවරයි
    මෙම මුදල් සම්බන්ධයෙන් නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත. ගනුදෙනුවේ මුදල් ගලායාම සම්බන්ධයෙන් ප්‍රධාන පැමිණිලි සාක්ෂිකරුවා ලෙස නිමල් පෙරේරා නම් කර ඇත.
    විශේෂ විනිසුරු මඩුල්ලක් පත් කරනු ලබයිද?
    මෙම නඩුව විභාග කිරීම සඳහා විනිසුරුවරුන් තිදෙනකුගෙන් යුත් මහාධිකරණ මඩුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා අග්‍රවිනිශ්චයකාරතුමාගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. මෙම නඩු දෙකම ඉහළ තැනැත්තන් සම්බන්ධ (High Profile) වන අතර, ඒවා දැන ගැනීමට මහජනතාවට අයිතියක් ඇත.
    රුවන් වීරකෝන්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    Airbus seen eka kohomath dan mattu, kapila athulu account walata dagaththa unuth mattu. Oya siddiya namal ta dunna kiyana ekai oppu karanna ona..
    Habai okoma un kiyanawa nam namal wenuwen thama un siddiya kale kiyala ethakota case eka thama namalta..
    Mu suicide wage penna eka eka maranne saakki adu karanna thama mata penne..

    Namal athulata giyoth limini thiya rajapaksha ga una mokektawath dinanna ba.. unta wada sajiyata chanda thiyei..
    එහෙම වෙන් නෑ බන්.
    ගම්මන්පිලල නඩුවට අවාසි බව දැන දැනත් මේක තෑග්ගක් වගේ ප්‍රකාශ කරන්නෙම ජන මතය වෙනස් කරන්න.
    දැනටම බයියො මෝඩ පෝස්ට් දානව නාමල් වැරදි නන් පාරෙ ඉන්න හිඟන්නොන්ට සල්ලි දෙන එකත් අල්ලස් දීමක් කියල.
    නාමල්ව ගොඩ දාගන්න බැරි උනොත් ඊළඟ නායකයා එන්නෙ නාමල්ට එරෙහි රාජ්‍ය මර්ධනය පරාජය කරන්න චන්දෙ දෙන්න කියාගෙන.
    නාමල්ල අහුවෙන බව දැන දැනත් රටෙන් පැනල හැංගෙන් නැතුව හිරේට හරි යන්නෙ මේවා long term ගේම් හින්ද.
    අද ඇතුලට ගියාට අවුරුද්දෙන් දෙකෙන් ආණ්ඩු මාරු වෙලා ගොඩ යන්න චාන්ස් තියෙනව කියල උන් දන්නව.
    චොකා මල්ලි වගේ බත් බැලයොන්ට එහෙම බැරි බව දන්න හින්ද උන් පනිනව.