එයාල ඒ රටෙත් මීක් කියනව ගුපියනේ

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,117
    10,695
    113
    @redux ජිහාඩ් හම්බවෝ මොනවද යකෝ තොපේ සක්කිලි කරන මේ කරන කාලකන්නි වැඩ
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,591
    8,952
    113

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,892
    6,186
    113
    @shenat @tarson ගේ උපන් රට නේද මේ
    හොඳ වැඩේ

    ඔස්ට්‍රේලියාවෙ ඉතින් අනවසරයෙන් වෙන රටක/සන්විදානයක කොඩියක් වත් උස්සගෙන කෑගහන් යන්න බෑ, අවසරයකින් තොරව.

    ඔස්ට්‍රේලියාවෙ කොඩිය ජන්ගියකට හෝ සෙරෙප්පු දෙකකට දැම්මත් මුකුත් කියන්නෙ නැති තරමට නිදහස්

    මෙයාල ඉතින් ඔය ටික දුරකට වගේ අවසරයක් ගන්න ඇති.

    වෙන වෙන පාරවල් වල යන්න බෑ. වයලන්ට් විදිහට හැසිරෙන්න බෑ.

    එන්ගලන්තෙ මුස්ලිම් අය නටනව වගේ නටන්න අමාරුයි ඔස්ට්‍රේලියාවෙ.

    එන්ගලන්තෙ වගේ නෙමෙයි ඔස්ට්‍රේලියාවෙ පොලිසිය කමියුනිටි එකත් එක්ක මාර ෆිට්,

    අවට ඉන්න කමියුනිටි එකට මොකක් හරි වෙනව නම් උන් ඉතා ඉක්මනින් කෙලිනව ඕකෙ ඉන්න උන්ට දෙපාරක් හිතන්නෙ නෑ.

    එන්ගලන්ත පොලිසිය වගේ නැලවෙන්නෙත් නෑ.

    ඒත් ඉතින් මේ යන විදිහට කොහොමත් එන්ගලන්තය වගේ නම් මුස්ලිම් එවුන් ආක්‍රමනය කරයි.

    ඒත් ඔස්ට්‍රේලියාව වගේ රටවල් වල උන්ගෙ අරමුනු ඉටු කරගන්න අමාරුයි.

    ඒත් ඕනෙ කෙනෙක්ට අවසරයක් අරන් ඔහොම යන්න පුලුවන්, ඒකෙ ගැටලුවක් නෑ අනිත් අයට කරදරයක් නොවෙන තාක්.