බේබිගෙ තාත්ත අවුරුදු 10 ක් විතර හිටිය මයෙ හිතේ![]()
බේබි ගේ තාත්තා අව්රුදු 10 කරපු වැඩ නිසා තමයි. ගල්කිස්ස දෙහිවල වැල්ලවත්ත බ්මෑ විදියට තියෙන්නේ. නැත්නම් සුපුරයයි අපායයි එක ළග දකින්නේ.
ඩෝටේ උබල මොනාද බාන් දන්නේ.
දැන් මෙහෙම තිබ්බා කියලා කිසිම අවුලක්. නැහැ. සුපිරිම පොස් විදියට තියෙනවා.
ඉහළම සල්ලි කාරයා ඉඳන් මධ්යම පනිතිකයා වෙනකම් යන්න පුළුවන් විදියට.
ජෙප්පෝ අත ගහන්න බැරි තැන් වලින් කප්පම් ගන්න සීන් එකක් මම දකින්නේ.
අනෙක් දේ පාතලේ. පතලේ. රෙස්ටුරන්ට් කරනවා කිව්වාට. යකෝ හැම ගමකම මේ බිස්නස් වලට අතගහන්න ත්ග ලයින් දාන්න පුලුවන් අය. එක්කෝ පාතාලය නැතනම් දේශපාලන කරන අය. දැන් මේවා කඩලා ඉස්සරට කරන දේ ගැන බලන්න. ඕනේ. ආන්ඩුවේ හෙන්චයිනට දෙයි ද කියලා.
පාතලෙට අමතරව සල්ලි කාරයන්ගේ,
හමුදාපති ගේ රෙස්ටුරන්ට් ඒකත් ඔතන තියේඑන්නේ.
.
රැල්ල සුද්දා වගේ තැන් වලට ෂෝට් එක ලබුණාඨ. ස්ටේෂන් බැරකුදා left වෙයි කියලා හිතන්නේ. නැහැ. අරලිය හෝටලේට වෙච්ච දේ වෙන්නේ. කුට්ටිය දුන්නම කට පුක වහන් ඉදි.පින්ක් සෝල්ට් / ලැනීස් / බ්‍ර්ස්‍රිස්ටෝ / සෝවුල් බීච් / ද ඩෙක් / බැරකියුඩා / ස්ටේශන් / අයි බීච් / සන් සෙට් / රැල්ල / සී ශාක් / සුද්දාස් බිච් ඔය සෙට් එකම ලෙෆ්ට් වෙනවා...
ඔතන. සි ශාක්, the ඩෙක් නම් ෂුවර් පාතාල මුහුණ දැක්කම කියන්න පුළුවං.
රැල්ල එකා නම් අනේ මන්දා. ඒ පැත්තේ එන සමහර වුන් තාග දාලා යනවා. නොරාමල් සල්ලි කාරයෙක් වගේ.
සෝල් බීච් එක මහා පරිමාණ කුඩඩා ගේ නේ. එක පාරක් කඩලා දැම්මේ ශාවෙන්ද්‍යයා
------ Post added on Sep 6, 2026 at 8:46 PM
