Oracle Cloud Free Tier account හදපු යාළුවෙක් ඉන්නවා ද?

isuru cs

Well-known member
  • May 6, 2012
    312
    259
    63
    LK
    machan ethkota ape account ekkn SGD 138 kapenna giya eka refund wenwada ?
    kochara kal yanwada refund wenna
    pay as GO use karaddi free eka ganna lesida ?
    ow eka instantly refund wenawa, free tier eken create karana eka hari amaru wedak,payg upgrade karama oyata awulk nathiwa use karanna puluwn

    SGD 138 kapune ay kiyala balanna, meka sahena gaanak neh. monawada run karanne ?
    ethana 138sgd kapenne payg verification ekakata,run wena free tier resources limits walanm salli kapenne na
    ------ Post added on Sep 7, 2026 at 10:00 AM
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,457
    1,668
    113
    Oceania
    ow eka instantly refund wenawa, free tier eken create karana eka hari amaru wedak,payg upgrade karama oyata awulk nathiwa use karanna puluwn

    ethana 138sgd kapenne payg verification ekakata,run wena free tier resources limits walanm salli kapenne na
    ------ Post added on Sep 7, 2026 at 10:00 AM
    yakoh convert kalot 35,751.49 Sri Lankan Rupee :O for verification and refund, ahuwa mai
     
    • Haha
    Reactions: isuru cs

    isuru cs

    Well-known member
  • May 6, 2012
    312
    259
    63
    LK
    yakoh convert kalot 35,751.49 Sri Lankan Rupee :O for verification and refund, ahuwa mai
    try karala balanna :ROFLMAO:
    1000408723.jpg
     
    • Love
    Reactions: lahiruramanayak

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,208
    2
    15,986
    113
    yakoh convert kalot 35,751.49 Sri Lankan Rupee :O for verification and refund, ahuwa mai
    මට නම් free එක verify කරන්න කපා ගත්තු රුපියල් 370 ක්ද කොහෙද ගාණවත් අ‍ායෙ හම්බුණේ නෑ. 🤣

    yes, create wenawa error enne naa. hebei be very careful what you create there . passe aadanna epa
    චුට්ටක් බලාගෙන ඉඳල free එකක්ම හදා ගත්තාම අ‍ැඟට ගුණයි. 😎
    ------ Post added on Sep 7, 2026 at 2:40 PM
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,457
    1,668
    113
    Oceania
    මට නම් free එක verify කරන්න කපා ගත්තු රුපියල් 370 ක්ද කොහෙද ගාණවත් අ‍ායෙ හම්බුණේ නෑ. 🤣

    චුට්ටක් බලාගෙන ඉඳල free එකක්ම හදා ගත්තාම අ‍ැඟට ගුණයි. 😎
    ------ Post added on Sep 7, 2026 at 2:40 PM
    එහෙම කැපුනද මතක නෑ පොඩි ගානක් වෙන්න ඕන.
    ෆ්‍රී ලිමිට් රිට්‍රයි කර කර ඉන්න ස්ක්‍රිප්ට් ඇති බලන්න.

    නැත්නම් බජට්/ස්පෙන්ඩ් එලර්ට් එකක් හදා ගන්න payg ගිහින්.
    මමනං උන්ව ශුවර් කරන්නෑ සතපහකට. ඒත් බිලක් ඇවිත්නෑ දන්න කාලෙක
     
    • Love
    Reactions: lahiruramanayak

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,208
    2
    15,986
    113
    එහෙම කැපුනද මතක නෑ පොඩි ගානක් වෙන්න ඕන.
    ෆ්‍රී ලිමිට් රිට්‍රයි කර කර ඉන්න ස්ක්‍රිප්ට් ඇති බලන්න.

    නැත්නම් බජට්/ස්පෙන්ඩ් එලර්ට් එකක් හදා ගන්න payg ගිහින්.
    මමනං උන්ව ශුවර් කරන්නෑ සතපහකට. ඒත් බිලක් ඇවිත්නෑ දන්න කාලෙක
    මම script එකක් ලියවගෙන එ‍්ක run කරල හදාගෙනත් ඉන්නෙ බං. අරූ අහල තියෙන්නෙම හදා ගත්ත අය ඉන්නවද කියලනෙ. එ‍්කට reply කරේ එ‍්කනෙ. 🤭

    ඔව් මම ඉන්නවා. (යාලුවෙක්ද දන් නෑ ඉතින් 🤭)

    • Love
    Reactions: lahiruramanayak

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,217
    726
    113
    Earth
    අද දවල් try කරද්දී free එකක් set වුනා
    Free Tier account එකේ ඉද්දීම

    VM.Standard.E2.1.Micro

    එක set වුනේ. දැන්නම් ගොඩක් available වගේ දැනුත් try කරලා බැලුවා හදන්න දෙනවා
     
    • Like
    Reactions: isuru cs

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,208
    2
    15,986
    113
    අද දවල් try කරද්දී free එකක් set වුනා
    Free Tier account එකේ ඉද්දීම

    VM.Standard.E2.1.Micro

    එක set වුනේ. දැන්නම් ගොඩක් available වගේ දැනුත් try කරලා බැලුවා හදන්න දෙනවා
    E2 micro කොහොමත් available නෙ බං. තව එකක් හදාගනින් free දෙකක් පුළුවන්. E2 micro එකේ 1GB ram එකයි 0.25vCPU එකයිනෙ. පොඩි වැඩ පුළුවන් හැබැයි අර වගේ නෑ. E2 micro ඕන වෙලාවක හදන්න පුළුවන් කිසිම බාධාවක් නෑ.

    Ampere A1 එකක් ගන්ඩ තමයි හෙනම අමාරු. 2vCPU, 12GB නිසා. ඉස්සර නම් 24GB එකකුත් තිබ්බා දැන් එ‍්ක අයින් කරලා.
     
    නෑ මචං මුල් දවස් ටිකේ E2 එකත් available නැතිව තිබුනා.. මට එච්චර ලොකු ram එකක් ඕන වෙන්නේ නෑ. ඔයාල දුන්න support එකට ස්තුතියි
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,208
    2
    15,986
    113
    නෑ මචං මුල් දවස් ටිකේ E2 එකත් available නැතිව තිබුනා.. මට එච්චර ලොකු ram එකක් ඕන වෙන්නේ නෑ. ඔයාල දුන්න support එකට ස්තුතියි
    E2 micro නම් කවදාවත් නැති වෙන් නෑ බං. එ‍්ක වගකීමෙන් කියන්න පුළුවන්. Free account එක ගත්ත ගමන් ගොඩක් අය කරන්නෙ E2 micro දෙක හදා ගන්න එකනෙ. උඹ සමහරවිට වැරදි tenancy එක තෝරන්න අ‍ැති. E2 micro හදන්න පුළුවන් Ashburn AD3 වල විතරයි. එ‍්ක සාමාන්‍යයෙන් තෝරපු ගමන් වැටෙනවත් එක්ක.

    තව එකක් හදා ගනින් කෝකටත්. Ubuntu 22 minimal shape එක තේරුවා නම් ගොඩක් වැඩ ලේසි වෙනවා. පාවිච්චි කරන් නැත්තන් remote desktop අයින් කරල 300Mb විතර free කරගෙන, 4GB swap එකක් ගහ ගත්තා නම් සාමාන්‍යයෙන් පරිස්සමින් වැඩක් ගන්න පුළුවන් හොඳට. Ubuntu minimal එකේ updates නවත්තන්න පුළුවන් නිසා බොරුවට පාන්දර 1 ට හිර වෙන එක නවතිනවා.
     
    • Love
    Reactions: lahiruramanayak

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,208
    2
    15,986
    113
    මේක බලල ගොඩක් උන් e2 micro හදාගෙන වගේ නේ. 😍😍 නියමයි හැබැයි ගාණට පාවිච්චි කරහන්. කෝස් විකුණන හැත්තට නම් අහු වෙන්ඩ තියන්ඩ එපා කැරිම සාපයක් කරල ඕකෙන් ලංකාවත් block කරල දායි. 🤣🤣
     
    • Like
    Reactions: isuru cs

    isuru cs

    Well-known member
  • May 6, 2012
    312
    259
    63
    LK
    මේක බලල ගොඩක් උන් e2 micro හදාගෙන වගේ නේ. 😍😍 නියමයි හැබැයි ගාණට පාවිච්චි කරහන්. කෝස් විකුණන හැත්තට නම් අහු වෙන්ඩ තියන්ඩ එපා කැරිම සාපයක් කරල ඕකෙන් ලංකාවත් block කරල දායි. 🤣🤣
    sirawata,ebay,paypal course wage hadai
     
    • Haha
    Reactions: IndrajithGamage

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,505
    6,350
    113
    අද දවල් try කරද්දී free එකක් set වුනා
    Free Tier account එකේ ඉද්දීම

    VM.Standard.E2.1.Micro

    එක set වුනේ. දැන්නම් ගොඩක් available වගේ දැනුත් try කරලා බැලුවා හදන්න දෙනවා
    mokadda use karapu card eka?

    region eka
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,208
    2
    15,986
    113
    mokadda use karapu card eka?

    region eka
    E2 micro හදනවා නම් Ashburn, AD3. ඕන debit card එකක් වුණත් වැඩ. Card එක තියෙන bank එකට දීලා තියෙන ID නම, address එක එහෙම හරියටම එ‍් විදිහටම දාන්න.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,505
    6,350
    113
    E2 micro හදනවා නම් Ashburn, AD3. ඕන debit card එකක් වුණත් වැඩ. Card එක තියෙන bank එකට දීලා තියෙන ID නම, address එක එහෙම හරියටම එ‍් විදිහටම දාන්න.
    Thanks. apahu try karala balanna oni.
     
    • Love
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,208
    2
    15,986
    113
    Thanks. apahu try karala balanna oni.
    මතක අ‍ැතිව Ubuntu 22 හෝ 24 LTS, minimal shape එකක් දා ගන්න. Default වැටෙන අරුන්ගෙ redhat මගුල කැරිම සාපයක්. මෙලෝ වැඩකට නැති remote desktop ලබ්බක් ගහල තියෙන 1GB ram එකෙනුත් 550mb ව‍ගේ තමයි තියෙන්නෙ. Ubuntu minimal දැම්මම වැඩකට නැති remote desktop මගුල් ගලවල විසික් කරල 950mb ම වගේ පාවිච්චි කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: meeka