ඇයි ඉතිම් ඔච්චර කරන ආණ්ඩුව රට වටේ යන්නෙ .. අර තැරි දාර මෝඩ කතා කිය කිය...එහෙම වෙන් නෑ බන්.
ගම්මන්පිලල නඩුවට අවාසි බව දැන දැනත් මේක තෑග්ගක් වගේ ප්‍රකාශ කරන්නෙම ජන මතය වෙනස් කරන්න.
දැනටම බයියො මෝඩ පෝස්ට් දානව නාමල් වැරදි නන් පාරෙ ඉන්න හිඟන්නොන්ට සල්ලි දෙන එකත් අල්ලස් දීමක් කියල.
නාමල්ව ගොඩ දාගන්න බැරි උනොත් ඊළඟ නායකයා එන්නෙ නාමල්ට එරෙහි රාජ්‍ය මර්ධනය පරාජය කරන්න චන්දෙ දෙන්න කියාගෙන.
නාමල්ල අහුවෙන බව දැන දැනත් රටෙන් පැනල හැංගෙන් නැතුව හිරේට හරි යන්නෙ මේවා long term ගේම් හින්ද.
අද ඇතුලට ගියාට අවුරුද්දෙන් දෙකෙන් ආණ්ඩු මාරු වෙලා ගොඩ යන්න චාන්ස් තියෙනව කියල උන් දන්නව.
චොකා මල්ලි වගේ බත් බැලයොන්ට එහෙම බැරි බව දන්න හින්ද උන් පනිනව.
එක්කො කරගන්න බැරුව ගෙදර යන්න හිතිලද මන්දා.... යකෝ අර වේදිකා වල කියන ගොන් කතා...