අනාගතය සැලසුම් කරන්න…

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,326
    2,615
    113
    Colombo
    huthhto awurudu gaanak yanakota meheme wei arahema wei kiyala damma manasikawa watenna epa....salli ithuru karan plan ekkata wada karapan....nattam ubata 32dith ane mata me tika karala iwara weddi 38k wenawa mage jeewithe iwarai kiyala hithei...38di ubata one ewa karanna 45 wei kiyala hithei....kela unoth kela wei....nattam hari yai....hoda discipline ekkata wada tika karapan..ethakota kela wenna thiyena chance adui...api katawath anagathe hariyatama wena de predict karanna ba....uba okkoma karagena loku ganwathurak awith hukala yaida kiyala api danneth nane....e wage onewata hithala manasikawa watenna epa kisima therumak na...
    Only correct answer! You cant predict atleast a week ahead. Do the best you can do today. Have only a rough plan and execute with a discipline.
     
    • Like
    Reactions: GeeBeePee

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    323
    1,210
    93
    උඹලගේ තියෙන වැරැද්ද උඹලා ජීවිතේ goals හදාගන්නේ social media දිහා බලලා.... අවුරදු 25න් BMW ගත්ත නූගත් scam කාරයෝ ටිකයි, කොරියාවේ කඹුරන එකෙක් ඌ ජීවිතේට දැකලවත් නැති මෙහෙ හදපු ගෙවල් ටිකයි, ෆේස්බුක් එකේ දාර ෆේල් ගොබ්බයෙක් දෙන motivation talks ටිකයි වගේ සිඟිති මානසිකත්වයෙන් උඹලා ජීවත් වෙන්නේ.

    අවුරුදු 32 වෙද්දි ජීවිතේ හොඳම කාලේ ගිහින් ඉවරලු, උඹලගේ මහ එකා රත්තරං ගොඩ දැම්මේ නෑනේ..... කොච්චර ඉගෙනගත්තත්, කොච්චර මහන්සි උනත් අවුරුදු 32ක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක් ජීවිතේ යන්තම් ඔලුව උස්සන්න ගන්න කාලය. මම යකෝ 28න් පුක බිම ඇනිලා ගොඩ ඇවිත් හරියට හම්බ කරන්න ගත්තෙත් 30 පැනලා...අවුරුදු විසි ගණන් කියන්නේ හොඳට experiment කරන්න ඕනේ, තිස් ගණන් කියන්නේ goal එකක් හදාගෙන ඒකට වැඩ කරන්න ඕනේ..... ජීවිතේ කියන්නේ මෙතනින් එහාට සැප තමයි කියලා ඉන්න point එකක් එන තැනක් නෙවෙයි, එහෙනම් pago Elon Musk ප...ටද තව බිස්නස් කරන්නේ? උට පුළුවන්නේ කම්පැනි දාගෙන ස්ට්‍රෙස් වෙවී ඉන්න වෙලාවේ shares විකුණලා ගිහින් සැප විඳින්න.

    හරිහමන් goal එකක් නැති, හරිහමන් අනාගතයක් ගැන අදහසක් නැති, මාස 06න් කෝටිපතියෝ වෙන්න ගේම් ගහන, ඒවා වැරදිලා ඩිප්‍රෙස් වෙලා පරණ ගෑනුන්ටයි, ආගම් වලටයි, රටටයි, ඉතිහාසේටයි ඔක්කොටම බැන බැන ඉන්න ලොන්ත ප...යි උඹලා. මටනම් අනුකම්පාවක්වත් හිතෙන්නේ නෑ උඹල ගැන. තොපි වගේ ජීවිතේ නැති නැති දේ ගැනම focus වෙන ඩිප්‍රෙස් pagai ටික යවන්න ඕනේ කැන්සර් හොස්පිටල් එකට. බලපන් මිනිස්සු තව දවසක් ජීවත් වෙන්න මොන තරම් කට්ටක් කනවද කියලා!