නාමල්ගෙ වැඩේ ඇත්තක්ද?

moveon

Well-known member
  • Nov 2, 2022
    519
    906
    93
    නාමල්ගෙ කේස් එක දකිද්දි අමුත්තක් දැනෙනව නේද.. මිනිහව බලන්න වාහන ඇතුලටම යනවනෙ..

    සාමාන්‍ය මිනිහෙක්ට එහෙම බෑනෙ..

    අනික මෙච්චර කාලයක් ගියේ ඇයි..

    CID එකේ ලොක්කා ශානිව promotion එකෙන් පස්සෙ උනත් අවශ්‍යනම් තියාගන්න පුලුවන් නේද?

    බැසිල්ව ගේන්න බැරි උනාට පද්මෙව ගෙනාව..

    අදාල සෙට් එකටම දඬුවම් ලැබෙන්නම ඕන ඒත් මොකක්දෝ අමුත්තක් දැනෙනව..

    උඹලට මොකද හිතෙන්නෙ?
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,797
    1,309
    113
    Mars
    Dan oya metro bus 100k ganna kota bus 04k "nikan free" dunna kiyanne oya wage case ekakda me? Airbus ganna kota company eken deepu commission ekada me?
    Namalta amatharawa MR ge namath gauna neda okata? MR wath athulata dana episode ekak thiyeda?

    samahara ratawala nam political leaderslata wena kenek gift ekak unnath eke value eka wadi nam eka state ekata denna ona wage rule ekak thiyenawa kiyala ahala thiyenawa.
     
    • Like
    Reactions: moveon

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,415
    6,559
    113
    ඔහොම ඕන ඕන වෙලාවට හිරේ ඉන්න උන් බලන්න යන්න පුළුවන් ද බන්? ඇයි මෙහෙම ඉඩ දෙන්නේ. මු නිකම්ම මන්ත්‍රී කෙනෙක් නේ? මුට එහෙම නම් අනික් හිර කාරයෝ බලන්නත් ඉඩ දෙන්න ඕන ගෙදර උන්ට කැමති විදහට
     
    • Like
    Reactions: moveon

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,813
    5,827
    113
    බෝහෝ විට ඔප්පු කරන්න බැහැ. මේසේ උඩින් තියලා ගියා කියලානේ කියන්නේ. අර කලින් එකෙකුත් කිව්වේ මේසේ උඩින් තියලා ගියා කියලා. නාමල් පොඩි තර්ජනයක් කියලා පේන කොට ඇතුලට දැමිල්ල ක් තියෙන්නේ. සජියාව නම් ජීවිතේට දාන එකක් නැහෑ. එහෙයි කියන් ඉන්නවානේ.
     
    • Like
    Reactions: moveon

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,953
    2,567
    113
    colombo
    samahara ratawala nam political leaderslata wena kenek gift ekak unnath eke value eka wadi nam eka state ekata denna ona wage rule ekak thiyenawa kiyala ahala thiyenawa.
    මේක කියෙව්වම මතක් උනේ
    චෞර රැජින පොත කියෝල බලන්න චන්ද්‍රිකා කරපු හොරකම් ගැන තියෙන්නෙ. ඒව දැක්කම හිනා යනව රාජපක්ෂලා කරපුව එක්ක
     
    • Like
    Reactions: moveon

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,176
    4,088
    113
    invoke db "Injected Memory"
    පාර්ලිමේන්තු වරප්‍රසාද තියෙනවනෙ බං, සාමාන්ය එකෙක්ට එහෙම බැරිඋනාට ඌට පුලුවන්, ඌට පාර්ලිමේන්තු එන්නත් පුලුවන්, ගෙදරින් කැම ගෙන්න ගන්නත් පුලුවන්, ඌ මහජන නියෝජිතයෙක්නෙ බං,
    අපි වගේ නෙමෙයි නේ පාර්ලිමේතුවේ ඉන්න එකෙක් කියන්නේ මහජනතාව ඌ හරි කියලා හිතලා සැහෙන පිරිසක් චන්දේ දීපු එකෙක්. එක පාර ඌ හොරෙක් කියනන් බැ, ඌ ජනතාවක් නියෝජනය කරනවා, ඌට චාන්ස් වැඩියි..

    අනුරකුමාරයත් මෙච්චර කල් අතේ පැලවෙන බොරු කිව්වෙ ඔය නිසානෙ, මුහුදු වතුරෙන් සල්ෆියුයුරික් හදනවා, රත්තරං අශ්වයෝ, ලැම්බෝගිනි, කලු ගල් කියුබ් 12 අනන් මනන් ඔක්කොම කිව්වෙ පොර බය නැති නිසා පාර්ලිමේතු වරප්‍රසාද, දැන් නාමල්ටත් හම්බ වෙලා තියෙන්නෙ ඒවා, අනුර උනත් ඩොබියො චුන් කරන්න ඌව හිරෙ දාලා ඌට දෙන්න පුලුවන් උපරිම සැප දෙනවා උන් ඔක්කොම යාලුවො නිසා, තරහ කරගන්න බැනෙ බං, ඩොබියෝ චූන් කරන මූට වද දුන්නොත් අනුර සැක පිට උනත් ජිවිතාන්තය දක්වා හිරේ යනවා වෙන ආන්ඩුවක් ආවම පිලිවෙලට හිටියෙ නැත්නම්,
     
    • Like
    Reactions: moveon and rraths

    මොන චන්දද බන් list එකෙන් ආවෙ මුසලය
     
    • Like
    Reactions: moveon