නාමල්ගෙ කේස් එක දකිද්දි අමුත්තක් දැනෙනව නේද.. මිනිහව බලන්න වාහන ඇතුලටම යනවනෙ..
සාමාන්‍ය මිනිහෙක්ට එහෙම බෑනෙ..
අනික මෙච්චර කාලයක් ගියේ ඇයි..
CID එකේ ලොක්කා ශානිව promotion එකෙන් පස්සෙ උනත් අවශ්‍යනම් තියාගන්න පුලුවන් නේද?
බැසිල්ව ගේන්න බැරි උනාට පද්මෙව ගෙනාව..
අදාල සෙට් එකටම දඬුවම් ලැබෙන්නම ඕන ඒත් මොකක්දෝ අමුත්තක් දැනෙනව..
උඹලට මොකද හිතෙන්නෙ?