වාහන මිල දැවැන්ත ලෙස පහත හෙලයි.

hitter

Well-known member
  • Dec 4, 2016
    4,416
    6,560
    113
    798416562_2291165278303804_4938380144557974457_n.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,534
    1
    62,363
    113
    Mother Earth
    රටට කෙල්වෙන්න කලින් ගෙයක් හදාගත්ත. දැන් හැදුවා නම් x3.

    sorry ම තමයි.
    rent වලට ඉන්න මිනිස්සු පව් බන්. සාමාන්‍ය ජොබ් කරන එකෙක් ඉඩමක් අරන් ගෙයක් හදනව කියන එක හීනයක්. 🤷‍♂️
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,166
    15,868
    113
    35
    Spain
    රටට කෙල්වෙන්න කලින් ගෙයක් හදාගත්ත. දැන් හැදුවා නම් x3.

    sorry ම තමයි.
    අපි දැන් ඉන්න ගෙදර අපේ අම්ම HDFC බැංකුවෙන් ලෝන් එකක් අරන් හැදුවේ. ලෝන් එක ලක්ෂ 1යි 75 දාහයි. පස්සේ තව හතලිස් දාහක් ගත්ත බාත්රූම් එක හදන්න. මේ නය අවුරුදු 15ක් තිස්සේ ගෙව්වා. අන්තිම වාරික ගෙව්වේ මම. මට තාම මතකයි නය ගෙවල ඉවර කරලා තිබ්බ සතුට. දැන් නම් විහිළුවක් වගේ දැනෙනවා.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,302
    28,021
    113
    36
    Mirihana
    alis.alberta.ca

    දැක්ක නේද හිටපු පාලකයෝ රටට කරල තියෙන විපත
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,166
    15,868
    113
    35
    Spain
    දැක්ක නේද හිටපු පාලකයෝ රටට කරල තියෙන විපත
    උඹලගේ උන් ඒ කාලේ කිව්වා කලින් ආණ්ඩුවේ වාහන ඔක්කොම වෙන්දේසි කරනවා කියල, අන්න තාම වෙන්දේසි කරලා නැත්තේ මොකද කියල කෝප් එකෙන් අහනවා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,647
    26,021
    113
    rent වලට ඉන්න මිනිස්සු පව් බන්. සාමාන්‍ය ජොබ් කරන එකෙක් ඉඩමක් අරන් ගෙයක් හදනව කියන එක හීනයක්. 🤷‍♂️
    මට ඉඩම අම්මා දුන්නා, තාත්තා පර්චස් 40ක්‌, අම්මා 20ක්‌, තව 15ක්‌ අරන් දාල 90 ගණන් වල. අමාරුකම් ආව වෙලෙත් වික්කේ නෑ.

    අපට දැන් ඉඩම්ගන්න හිතන්නවත් බෑ,

    අපි දැන් ඉන්න ගෙදර අපේ අම්ම HDFC බැංකුවෙන් ලෝන් එකක් අරන් හැදුවේ. ලෝන් එක ලක්ෂ 1යි 75 දාහයි. පස්සේ තව හතලිස් දාහක් ගත්ත බාත්රූම් එක හදන්න. මේ නය අවුරුදු 15ක් තිස්සේ ගෙව්වා. අන්තිම වාරික ගෙව්වේ මම. මට තාම මතකයි නය ගෙවල ඉවර කරලා තිබ්බ සතුට. දැන් නම් විහිළුවක් වගේ දැනෙනවා.
    මම 2010 දී ලක්ෂ 2ක loan එකක් දාල මහගෙදර බාතෘම් එක හැදුවා. අවුරුදු 2ක්‌ ගෙව්වා.
    ------ Post added on Sep 8, 2026 at 9:01 AM
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,302
    28,021
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උඹලගේ උන් ඒ කාලේ කිව්වා කලින් ආණ්ඩුවේ වාහන ඔක්කොම වෙන්දේසි කරනවා කියල, අන්න තාම වෙන්දේසි කරලා නැත්තේ මොකද කියල කෝප් එකෙන් අහනවා.
    ඔක්කොම වෙන්දේසි කරන එක ප්‍රැක්ටිකල් නෑ නේද
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,166
    15,868
    113
    35
    Spain
    දැක්ක නේද හිටපු පාලකයෝ රටට කරල තියෙන විපත
    යකෝ ඒ සල්ලි ඇබින්දෙන් අපි ගෙවල් හදාගෙන පදිංචියට ගියා. දැන් ඔය ගාණෙන් මොකක්ද කරන්න පුළුවන්?