මගෙ කාමරේ ඉස්සරහ කටුලොවි ගහේ කොන්ඩ කුරුල්ලො කූඩුවක් හදල.

AnuradhaRa

Well-known member
  • දැං පැටව් ලොකුයි
    බයේ බෑ ගෙදර ඉන්න පූසො දෙන්නට කූඩුව නෝට් වෙයි කියල

    කොන්ඩ කුරුලු ජෝඩුව පූස මිදුලෙ ඈතක දැක්කත් කෑ ගහන්න ගන්නව
    ඒක හැබැයි මෝඩ වැඩක්.

    ඉතිං අපි සැරින් සැරේ දුවල ගිහින් බලනව කූඩුවට ආපදාවක්ද කියල
    උපරිම තව දවස් දෙකක් ඉදියි. පැටව් ඉගිලිල යයි

    ගහේ ගෙඩි නෑනෙ බං තාම
    කොල කන සතෙක් ඉන්නව

    rjqejJb.png
     
    Last edited:

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,641
    6,188
    113
    මේක මොකක්ද මචං මේ වෙච්ච අකරතැබ්බේ? එලකිරි එකට ගොඩ වුණා විතරයි, උන් ටික සේරම එකතු වෙලා මාව අල්ලගන්න හදන්නේ. මට මේ දවස්වල බෝම්බ වදිනවා වගේ උන් මට එක දිගට ඇටෑක් කරනවා බං. මේකට නම් පට්ටම 'පුෂ්' එකක් තියෙන ත්‍රෙඩ් එකක් දාන්නම වෙනවා නැත්තම් මුන් මාව කයි!

    මම අද එලකිරි එකේ දාන්න හදන්නේ පට්ටම ත්‍රෙඩ් එකක්! මාතෘකාව තමයි අපේ ගෙවල්වල ඉන්න බළල් සුරතලුන්, ඒ කියන්නේ අපේ 'කැට්ස්' ලා ගැන. මුන් කරන පිස්සු වැඩ, කන කෑම, අයිතිකාරයන්ට කරන වද ටික එකතු කරලා පට්ට ත්‍රෙඩ් එකක් ගේනවා

    😁
     
    • Haha
    Reactions: Inigo Montoya

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,091
    8,415
    113
    Kotahena
    ඒ පාර charity project වලට සල්ලි එකතු කරන්න පටන් ගත්ත ද මිදුලේ ඉන්න කුරුලු කුඩු පේන්න පේන්න ponnayo
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,698
    2,793
    113
    දැං පැටව් ලොකුයි
    බයේ බෑ ගෙදර ඉන්න පූසො දෙන්නට කූඩුව නෝට් වෙයි කියල

    කොන්ඩ කුරුලු ජෝඩුව පූස මිදුලෙ ඈතක දැක්කත් කෑ ගහන්න ගන්නව
    ඒක හැබැයි මෝඩ වැඩක්.

    ඉතිං අපි සැරින් සැරේ දුවල ගිහින් බලනව කූඩුවට ආපදාවක්ද කියල
    උපරිම තව දවස් දෙකක් ඉදියි. පැටව් ඉගිලිල යයි

    ගහේ ගෙඩි නෑනෙ බං තාම
    කොල කන සතෙක් ඉන්නව

    rjqejJb.png
    උබේ reaction score එකට මොකද බන් උනේ? ඇඩ්මින් අයින් කරලද? :shocked: