ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2026 අගෝස්තු මාසය අවසන් වන විට අමෙරිකානු ඩොලර් මිලියන 6,905 යි
- https://sinhala.adaderana.lk/news/251160
මෙච්චර ගොඩ දාලා දීලත් බෑ කියන්නේ ඉතින් පචයට බෑම තමයි. බැරිකම දැනගෙන තමයි හොර ගෙඩියා අමාරුම අවස්ථාවේ ඇඳ යට හැන්ගුනේ
Last edited: