මගේ ඩෝබි යාලුවෙනේ, මේ ඇත්තද කියන්නෙ?🤭🤭

dayt0na

Well-known member
  • Jan 2, 2012
    30,013
    28,931
    113
    poddak sara wedi

    3D Burn GIF by Pi-Slices
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,439
    113
    මම කලිනුත් වෙන ත්‍රෙඩ් වල ලියලා ඇති. ලන්කාවේ උන් පිටරට ගිහින් ඒවයේ සිස්ටම් ස්ටඩි කරලා ගේන රිපෝට් ගනන් ගන්න එපා. විශේෂයෙන්ම ඔසී, කැනඩා, යූකේ වල පීආර් අරගත්තු ගොන්නුන්ගේ. මම දැනට ගියපු කිසිම වෙස්ටර්න් රටක කියන තරම් හොඳ හෙල්ත්කෙයා සිස්ටම්ස් තිබිල නෑ. අපේ උන් හොඳයි කියන්නෙ, එහෙ ඉස්පිරිතාල වල ලන්කාවේ මහ ඉස්පිරිතාලෙ වගේ ඇඟට කඩන් පනින්නැති නිසා.

    එක්කෝ ලපයා පත ලණුවක් කාලා තියනවා. එහෙම නැත්තන් පන්ති වයිරය පතුරවපු අඩුකුලේ පාදඩයෙක් හැටියට ත්‍රීවීල් පාක් වල ඉඳන් රටවල් හදන ගඳයොන්ට ෆීල් වෙන්න ඉහළ පන්තියේ මහත්තයව ගෙදරට ඇවිත් බලල යන ෆැමිලි ඩොක්ටර් වගේ කෙනෙක් හැම අඩුවෙක්ටම දෙනවා කියලා හිතලම කියන්න ඇති.

    ඒක වෙන්නෙ මෙහෙමයි. ලන්කාවේ ෆැමිලි ඩොක්ටර් කියන වචනේ පාවිච්චි වෙන්නේ පවුලේ හැමෝටම බෙහෙත් කරන, පවුලේ අයව පුද්ගලිකව දන්න, පවුලේ අය ලෙඩට හම්බුවෙන්න යන ඩොකා. එහෙම ඩොකාලා ඉන්නේ මැද පන්තියෙන් උඩ ඉන්න ටිකක් සල්ලි තියන මිනිස්සුන්ට. දුප්පත් උන්ට ෆැමිලි ඩොකෙක් තියා නෑදෑ වෙන එකෙක් දොස්තර වුනොත්, ඌත් නෑකම් නොකියන ගානට වෙනස් වෙනවා. ලන්කවේ සමාජෙ හැටි එහෙමයි. ලන්කාවේදි ව්‍යවහාරයේ 'ෆැමිලි ඩොක්" පාවිච්චි වෙන්නේ මේ අර්ථයෙන්.

    වේදිකාවේ කතා කරන දේශපාලකයෙක් නම් කතාකරන වචන සහ ඒවා ව්‍යවහාරයේදී පාවිච්චි වෙන විදිය ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේ දේවල් දන්න තරමට බුද්ධියක් තියන මිනිහෙක් නම්, අනිවා කියන්නේ, "වෙනදා සල්ලිකාරයට විතරක් සීමා වුන ෆැමිලි ඩොකා, අපේ ආණ්ඩුවක් යටතේ දුප්පත් මිනිහටත් ලැබෙනවා" කියන එක ලන්කාවේ ගොන්නුන්ගේ ඔළුවට දාලා ඡන්දෙ ගන්න. එහෙම නැත්තන් මොකෙක් හරි ලන්කන් කැවුමෙක් පිටරටකදි දීපු ලණුවක් ගිලලා. මට මේ ගැනත් සැකයක් තියනවා. මොකද 2019 ප්‍රතිපත්ති ප්‍රකාශනේදි ඉන්ධන භාවිතය අවම කරන්න ගෙවල් වලට දර ලිප් ගේන්න ඕන කියලත් ජේවීපී මෝඩයෝ කිව්වා ( මේ එකක් විතරයි ).

    ජීපී කියන්නේ, එම්බීබීඑස් එක කරපු ස්පෙශලිස්ට් නොවෙන සර්වාන්ග ඩොකා. රට ඉන්න ජෙප්පොන්ගේ අම්මලා රට ඉන්න ජෙපි පුතාගෙ පම්පෝරිය ගහ ගහ ගමේ ඩිස්පැන්සරියට ගිහින් හම්බෙන්නෙත් ජීපීලා තමයි. ඉස්පිරිතාලේ ඕපීඩී වල හම්බෙන්නෙත් මෙහෙම උන්. ෆැමිලි ඩොක්ටර්( ලන්කාවේ භාවිතා වෙන අර්ථයට අනුව ) කෙනෙක් වෙන්නෙත් ගොඩක් වෙලාවට ජීපී කෙනෙක් තමයි. ජීපීට ෆැමිලි ඩොක් කියලත් කියනවා. ස්පෙශලිස්ට්ස්ලා ෆැමිලි ඩොක් ලා වෙන්නෙ නෑ. වෙන රටවල ජීපීට තමා ෆැමිලි ඩොක්ටර් කියන්නේ.

    ලන්කාවේ ස්පෙශලිස්ට් කෙයා පට්ට ලාභයි. එන්ගලන්තේ ඉඳන් පම්පෝරි ගහන උන් ගොඩක් බෙහෙත් ගන්නේ එහේ ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙන්. හදිසියක් වෙලා ස්පෙශලිස්ට් කෙනෙක් ජීපී රිෆරල් එකකින් සෙට් කරගන්නව නම් සති දෙකක් විතර යන්න පුළුවන්. සමහරවිට ඊටත් වැඩියි. ලන්කාවේ රුපියල් 6000ක් තියනව නම් ආසිරි එකේ චැනල් එකක් දාගන්න පුළුවන්. ගොඩක් ලෙඩ්ඩු බලන නිසා ලන්කාවේ ඩොකාලට එක්ස්පීරියන්ස්නුත් තියනව සෑහෙන්න. ඕකත් එක්ක ස්පෙශලිස්ට් කෙනෙක් හම්බෙන එක ලන්කාවේ උන්ට පට්ට ලේසියි සහ ලාභයි. ඕකම එන්ගලන්තේ කලා නම් පවුම්300-400ක් ගෙවන්න ඕන. යූකේ ඉන්න කළුවොන්ට එස් යූවී එකක් ගන්න සල්ලි තිබ්බට ඩොකෙක් හම්බෙන්න එච්චර වියදම් කරන්න සල්ලි නෑ. ඒ නිසා ඕවයෙ ඉන්න ගොඩක් උන් ඕව දන්නෙත් නෑ. ඇසුයි, දතුයි, පුකයි ඔක්කොම පෙන්නන්න ලන්කාවට එන්නෙ ඒකයි. ඇවිල්ල ලන්කාවෙ උන්ට එහෙ පම්පෝරිය ගහනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,983
    113
    දත් කැක්කුම් එහෙම තියෙන අය නිවාඩුවට එනකං කරාබු නැටි හප හප ඉන්නවා ඇති නෙ.

    @shenat උබ දත් පුරවන්නේ සුද්ද කරන්නෙ ලංකාවෙන්ද නැත්තං ඔසී වලින්ද?
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,183
    1
    28,826

    මේක තමයි තිත්ත ඇත්ත.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,733
    75,899
    113
    ගාර්ලික් බ්‍රෙඩ් කාල, කබ්රාල් සුප් බීල දාන ත්‍රෙඩ්ස් 😊
    කන්න බොන්න සල්ලි හොයන්න ග්‍රහලෝක ගැන පච ගහලා නොන්ඩි වෙච්ච බාලසූරිය තට්ටයා 🤭 🤭
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,335
    21,969
    113
    කන්න බොන්න සල්ලි හොයන්න ග්‍රහලෝක ගැන පච ගහලා නොන්ඩි වෙච්ච බාලසූරිය තට්ටයා 🤭 🤭
    කක්තාරක මුඩුක්කුවක් මුර කරන්නීය කිවුවොත් ග්‍රැමටිකලි කරෙක්ට් ද? :unsure:
     
    • Haha
    Reactions: Nidarshana_k