මේ ක්‍රමේ හොදයි කියලා කියන උන්ගෙන් අහන්නේ.
1.ඔය ක්‍රමේ කලාම මිණිස්සු ලෙඩ වෙන එක අඩු වෙනවාද? මොකද අනුරයාගේ ස්ටැට් වලට අනුව ජනගහනය මිලියන 22යි. බෙහෙත් අරං තියෙන්නේ මිලියන 80යි. එක මනුස්සයෙක් සාමන්‍යෙන් 4 පරක් තමා ලෙඩ වෙලා තියෙන්නේ.
2. ඔය ක්‍රමේ කලාම බෙහෙත් ගන්න එක අඩු වෙනවාද?
මොකද ජෙනරල් ප්‍රැක්ටිශනර් ගාවට ලෙඩ්ඩු ගියාම උන් ලෙඩාට බෙහෙත් දෙන් නැතුව ඉන්නවාද?