💮අන්න අරු ලංකා අධිකරණයට හා නාමල්ට කරන අතවර ගැන UN🇺🇳 එකේ කතාවක් කරන්න යනවා.

nul

Well-known member
  • Aug 7, 2017
    3,828
    5,129
    113
    ඒ අස්සෙ එකෙක් ත්‍රෙඩ් එකක් දාල කෝ ෆයිල්කියල 😂😂😂😂
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,008
    1
    9,844
    113
    Gampaha
    හැබැයි ඒ අසාධාරනය උනා කියන පුතාගෙ තාත්ත, ආන්ඩුව විසින් ජෙප්පො මරනව කියල ඔය කවුන්සිලයටම ගිහින් කතා කලා.
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,993
    2,623
    113
    colombo
    මූත් රාජපක්ෂෙක් කියල දැක්කම UN එක
    IMG_0594.gif
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,876
    101,338
    113
    මහින්ද සපත්තුව අස්සේ ගහන් ගිහිං ගෙප්පෝ බේරගන්න කතා කරා වගේ හිතන් ඇති.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,324
    3,463
    113
    43
    Wakanda
    නාමල්ගෙ කලිසම දනහිසට පහත් කරල ඉස්සරහට නැවෙන්න කියල පුකට ඇගිල්ල ගහල බැලුව කියයි හෙට
    ජෙප්පොන්ට හොද වැඩේ
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    495
    634
    93
    නාමල්ගෙ කලිසම දනහිසට පහත් කරල ඉස්සරහට නැවෙන්න කියල පුකට ඇගිල්ල ගහල බැලුව කියයි හෙට
    ජෙප්පොන්ට හොද වැඩේ
    mel gibson poker GIF

    හිරෙ ගියාට පස්සෙනම්, නාමල්ගෙ පුක ඇතුලෙ හතර පස් දෙනෙක්ට විතර ඕමි ගහන්න පුලුවන් වෙයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,988
    87,585
    113
    ආශ්චර්යමත් රටක
    ඒ අසාධාරනය උනා කියන පුතාගෙ

    හෙන ගහනව ජෙප්පො අහිංසක මිනිස්සුන්ට මේ කරන අසාධාරණ වලට 🥹🤭




    මූත් රාජපක්ෂෙක් කියල දැක්කම UN එක
    View attachment 269669

    CCTV එහෙම චෙක් කරනව ඇති හිටු කියලා.
    ඇයි ඉතින් මයික් එකේ, ස්පීකර් එකේ, හැඳි, ගෑරුප්පුවෙ ඉඳන්ම අනතුරේනෙ රාජපක්ස්ලා ආවම 🤭
    ------ Post added on Sep 9, 2026 at 12:59 AM
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,764
    13,606
    113
    දැන් අපේ හදුන් ඕකට un එකට ගිහින් සින්හලෙන් උත්තර දෙයි