පායනවා පායනවා කියපු කාලගුණේ තට්ට අංකල් එ‍් පාර අ‍ැවිත් ඉන්ද්‍රජිත් කිව්වා වගේම වහිනවා කියයි. අ‍ාතල් හුත්තො මේවා. සැප්තැම්බර් 7 🤭🤭

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,608
    58
    15,839
    113
    මම නම් කලින්ම කිව්වා සැප්තැම්බර්වල වැඩිපුර වහින බව. මේ තියෙන්නෙ. අරුන් කිව්වෙ සැප්තැම්බර් ඔක්තෝබර්වල හොඳටම පායලා නොවැම්බර්වල දිත්වා ගාණට වහිනවා කියලනෙ. අනේ හුකේ.

    නැගෙනහිරයි උ‍ෟවයි විතරක් නෙවෙයි රට පුරාම සාමාන්‍ය ගාණට වැස්ස එනවා.

    https://elakiri.com/threads/දැන්-අ‍ායෙත්-කිව්වා-වගේම-පොඩි-වියළි-කාලගුණයක්-හැබැයි-සැප්තැම්බර්-ඉඳලා-සෑහෙන්න-වහිනවා-ඔව්-දිගටම-පායපු-පැති-ටිකටත්-එක්කම-indrajith-prediction-😎.2261383/

    https://elakiri.com/threads/සැප්තැම්බර්වල-වැස්ස-කියපු-විදිහටම-😎😎.2263078/

    ඔන්න ගිය අගෝස්තු මැදදි කිව්වා වගේ දැන් සැප්තැම්බර් මාසෙ පටන් ගන්නවත් එක්ක රට පුරාම වැස්සත් පටන් ගන්නවා. එකපාර හැම තැනටම වහිනවා නෙවෙයි, හැබැයි පොඩ්ඩ පොඩ්ඩ හරි හැම තැනකටම වහිනවා. ගොඩක් පැතිවලට තද වැස්ස එන්න පුළුවන්.

    ඊලඟ සතියෙ දෙකේ news බලාගෙන හිටපන්. 😎😎

    https://elakiri.com/threads/දැන්-අ‍ායෙත්-කිව්වා-වගේම-පොඩි-වියළි-කාලගුණයක්-හැබැයි-සැප්තැම්බර්-ඉඳලා-සෑහෙන්න-වහිනවා-ඔව්-දිගටම-පායපු-පැති-ටිකටත්-එක්කම-indrajith-prediction-😎.2261383/

    • Wow
    Reactions: Inigo Montoya

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,964
    13,219
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබ කියන ඒවා එච්චර අපි ගණන් ගන්නේ නෑ. අපිට මතකයි නේ උබ කරපුවා කියපුව....

    එත් අරු දැන් වහිනවා කියනවා නම් පොඩ්ඩක් කලබල වියයුතුයි...
    මොකද ඌන් වහිනවා කිව්වොත් පට්ටෙට පායනවා. උන් පායනවා කිව්වොත් කෙළවෙන්න වහිනවා.
    මේ වෙලාවේ උන් වහිනවා කිව්වොත් පායලා ඉඩොරෙන් කෙලවෙන්න්න තියන චාන්ස් එක වැඩියි
    මේ වෙලාවේ ඔෆිස් එකේ බැවින් වීඩියෝ බලන්න බෑ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,608
    58
    15,839
    113
    උබ කියන ඒවා එච්චර අපි ගණන් ගන්නේ නෑ. අපිට මතකයි නේ උබ කරපුවා කියපුව....

    එත් අරු දැන් වහිනවා කියනවා නම් පොඩ්ඩක් කලබල වියයුතුයි...
    මොකද ඌන් වහිනවා කිව්වොත් පට්ටෙට පායනවා. උන් පායනවා කිව්වොත් කෙළවෙන්න වහිනවා.
    මේ වෙලාවේ උන් වහිනවා කිව්වොත් පායලා ඉඩොරෙන් කෙලවෙන්න්න තියන චාන්ස් එක වැඩියි
    මේ වෙලාවේ ඔෆිස් එකේ බැවින් වීඩියෝ බලන්න බෑ

    බලන්න එපා, headline එක කියවගත්තම අ‍ැති. අ‍ා, කලින් thread වල දාපු date එකත් බලහන්.

    වැරදුණ එකක් අල්ලන් ඩෙඟා නටනවා වගේම 99% ක්ම හරි යද්දි එ‍්ක පිලිගන්නත් කොන්දක් තියා ගනින් එතකොට වැඩේ බැලන්ස්. ❤️

    https://elakiri.com/threads/දැන්-අ‍ායෙත්-කිව්වා-වගේම-පොඩි-වියළි-කාලගුණයක්-හැබැයි-සැප්තැම්බර්-ඉඳලා-සෑහෙන්න-වහිනවා-ඔව්-දිගටම-පායපු-පැති-ටිකටත්-එක්කම-indrajith-prediction-😎.2261383/

    • Love
    Reactions: Spiderman.Ayya

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,964
    13,219
    113
    ලංකාවේ.. ලංකාවේ
    බලන්න එපා, headline එක කියවගත්තම අ‍ැති. අ‍ා, කලින් thread වල දාපු date එකත් බලහන්.

    වැරදුණ එකක් අල්ලන් ඩෙඟා නටනවා වගේම 99% ක්ම හරි යද්දි එ‍්ක පිලිගන්නත් කොන්දක් තියා ගනින් එතකොට වැඩේ බැලන්ස්. ❤️

    https://elakiri.com/threads/දැන්-අ‍ායෙත්-කිව්වා-වගේම-පොඩි-වියළි-කාලගුණයක්-හැබැයි-සැප්තැම්බර්-ඉඳලා-සෑහෙන්න-වහිනවා-ඔව්-දිගටම-පායපු-පැති-ටිකටත්-එක්කම-indrajith-prediction-😎.2261383/

    ආයේ කියෝපන් ලියලා තියන දේ.....
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,608
    58
    15,839
    113
    ආයේ කියෝපන් ලියලා තියන දේ.....
    1. මම කියන එ‍්වා එච්චර ගණන් ගන් නෑ.
    (වැරදුණොත් ලොකුවට ගණන් ගන්නවා, හරි ගියොත් ගණන් ගන් නෑ 🤣)

    2. අරූ කියනවා නම් කලබල වෙන සීන් එක.
    (අද වෙච්ච දේ අ‍ැවිත් කියද්දි එ‍්ක පිළිගන්න එපැයි. පිළිගන්න හොඳ නැත්තෙ ඉස්සරහට වෙන්නෙ මේක කියල කියන දේවල්. අද වේලිච්ච පැතිවලට වැස්සට පස්සෙ වැස්සා කියල උ‍ෟ කියන නිසා පිළි නොගෙන ඉඳල හරි යන් නෑනෙ.)

    3. එ‍්කම වර නගලා.
    (උ‍ෟ ඉස්සරහ ගැන කියන ලබ්බක් එච්චර අදාළ නෑ. මොකද කලින් උ‍ෟ කිව්වෙත් දිගටම පායනවා කියල තමයි. හැබැයි දැන් වැස්සට පස්සෙ අ‍ැවිත් වහින්න ඉඩ තියෙනවා කියනවා කියන්ඩ දෙයක් නැතිවට. හැබැයි මම නම් උන් පායනවා කියද්දිමයි කිව්වෙ නෑ සැප්තැම්බර්වල වහිනවා කියල. එ‍්කයි උන්ගෙයි මගෙයි වෙනස. උන් එකක් කියනවා, වෙනම දෙයක් වුණාම වැරදුණ හේතුව අ‍ැවිත් කියනවා. මම නම් කලින්ම වෙන දේ හරියටම කියනවා, එ‍්ක එ‍් වගේම හරි යනවා.

    මෙච්චර මේ weather maps free ම පාවිච්චි කරන්න තියෙද්දි පොඩ්ඩක් ඉගෙන ගත්තා නම් ඕක මහ ලොකු දේකුත් නෙවෙයි. මටත් එ‍්කනෙ තියෙන ප්‍රශ්නෙ, මුන් දෙපාර්තමේන්තුවකට වෙලා මොන පුකක්ද කරන්නෙ කියන එක. මම පේන කියනවා නෙවෙයිනෙ, මාත් ඔය free ම තියෙන weather maps බලල තමයි කියන දෙයක් කියන්නෙ. උන්ට ඊට වඩා සිය ගුණයක් දේවල්වලට Access තියාගෙනත් හැමදාම වරද්දගන්න එක මටත් සෑහෙන ප්‍රශ්නයක්.)

    4. Office එකේ ඉද්දි බලන්න බැරි කතාව.
    (වීඩියෝ එක බලන්න ඕන නෑ, thumbnail එකේ තියෙන විස්තරය හරි)

    අ‍ායෙ කියවලා බැලුවා. දැන් උඹත් කියවගනින්.
     
    උබට තාමත් ලියලා තියන එක කොයෝගන්න බෑ

    1) උබ කියන ඒවා වැඩක් නැති නම් ඒ ගැන හිතලා වැඩක් නෑ

    2) අරු වහිනවා කිව්වොත් පායනවා. පායනවා කිව්වොත් වහිනවා. එතකොට ඌ පායනවා කියනකොට කලබල වියයුතු නෑ. වහින්න තියන ඉඩ කඩ වැඩියි. නමුත් පායන කාලෙක ඌ වහිනවා කියනකොට කලබල වෙන්න ඕනා. මොකද වැස්සොත් අවුලක් නෑ... පෑවොත් කෙල වෙනවා. ඌ කියන එකේ අනිත් පැත්ත වෙන්න තියන probability එක වැඩියි
     
    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    404
    664
    93
    කොහෙන්ද දැන් පොන්නයො වහින්නෙ? පයියෙන්ද?
     
    Similar threads