ඔය නෝමල් කොලුවා ඇතුලට දාන්න සාක්ෂි මදි
මොකද මිඩියා එකේ කියපු විදිහට කවුද ඩයල් එකක් සල්ලි වගයක් දීලා කියලනේ කියන්නේ
එයාබස් එවුන් කෙලින්ම සල්ලි දීලා වගේ පේන්නේ නැහැ නේ
අර ඩයල් එක තමයි සල්ලි ගත්තනම් අරන් තියෙන්නේ, ඊට පස්සේ දුන්න එක නීතියෙන් නෝමල් කොල්ලට කෙලින්ම ගත්ත කියල ඔප්පු කරන්න බැහැ බන්, කෙනෙක් අරන් වෙන කෙනෙක්ට දෙන එක නීතියෙන් වෙනස්
ඔන්න අල්ලස් ගන්නකොට අල්ලස් කොමිසමෙන් ගිහින් අල්ලන්නේ අන්න ඒක තමයි නීතියෙන් හරිම වැඩේ
මේවා ඔප්පු කරන්න බැහැ
අනික මහින්ද ලා සල්ලි ගත්තු එකක්වත් මුන්ට ඔප්පු කරගන්න බැරිවෙනවා
දැනුත් අනුර ට කියල වෙන එවුන් සල්ලි ගන්නවා ඇති
වසන්ත, බිමල් , ටිල්වින් මේ ඔක්කොටොම සල්ලි ගන්නේ වෙන අය
ඒවා පරිත්‍යාග
මේවා දිනපතා ලැබෙනවා මුන්ට