Sri Lankan Datacenter?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,148
    76,855
    113
    Lankawe datacenter ekak namata hari thiyeda? government ekata hari?
    Kawada hari ekak danna asayi, lankawe electricity and cost ekka amaru wunata ekak hari thiyenna epayi
    SLT, Dialog, Hutch, Mobitel උන් ඔක්කෝටම තමන්ගෙ datacenter තියෙනවා. SLT/Dialog වගේ උන් කස්ටර්මලගෙ servers උන්ගෙ DC වල host කරනවා. ලොකු කම්පනි වල වෙනම DC තියෙනවා eg: virtusa
     

    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,264
    943
    113
    Colombo
    SoftwareEngineer.lk
    SLT, Dialog, Hutch, Mobitel උන් ඔක්කෝටම තමන්ගෙ datacenter තියෙනවා. SLT/Dialog වගේ උන් කස්ටර්මලගෙ servers උන්ගෙ DC වල host කරනවා. ලොකු කම්පනි වල වෙනම DC තියෙනවා eg: virtusa
    e wunata public ekata open na neda?
     

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,285
    456
    83
    cgtech.lk
    1788931142467.png
     
    • Like
    Reactions: Blogerwiki

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,042
    101,733
    113
    ඔව් තියෙනවා. LSF එකෙත් තියෙනවා. සමහර Gov ප්‍රෝජෙක්ට් වලටත් තියෙනවා.
     

    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,264
    943
    113
    Colombo
    SoftwareEngineer.lk
    What do you mean by "opened to public"? If you want you can host but you need to pay for it.
    Where can I find the pricing?
    dialog manage karana ekak tiyanawa. rathmalane/piliyandala karadiyana kunu kanda patthe tiyenne.
    Wow, didn't know they have
    SLT IDC in Pitipana, you can't simply just walk into it :ROFLMAO:
    Is there a website ?
    wow, is there a pricing page
    It looks a scam. site is completly AI generated
    Mahinda rajapaksha school eka laga thiyenawa dakka ekak
    who is the owner?
    ඔව් තියෙනවා. LSF එකෙත් තියෙනවා. සමහර Gov ප්‍රෝජෙක්ට් වලටත් තියෙනවා.
    But I see that many gov sites use normal foreign web hosting
    SLT/ DIALOG / හැම bank එකකම උන්ගෙම data center තියෙනව
    Glad to hear that we are developed