Daraz 9.9

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,499
    1
    17,333
    113
    −273.15°C
    Avoid The Office GIF
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,997
    1,264
    113
    නුවර
    issara daraz newe dan tiyenne. amu boruwa dan . mama air fryer ekak baluwa. singer ekak ungema site eke 17i. daraz eke discount dila 20i. tawa 1700k delivery add wenawa. terumak na dan daraz. issaranam pattama discount hambuna. ambaneka badu gatta
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,442
    1,467
    113
    IN THE INTERNET
    ado kohomath price eka yanne me gana thama Rocell ekeda koheda Swisstek daraz hena boruwa karanne ne math dan dakke :rofl:
    Rocell එකේ bathroom doors නෑ බන් lanka tile එකේ තියෙනවා swisstek එකම Rs 65k frame pannel all aluminum

    Aluminum adu kulene ban
    Wood එක ටිකක් කල් යද්දී අවුල් යනවා බන් දැන් ඉන්න ගෙදර wood door එකක් තියෙන්නේ color change දිරන එක තමයි අවුල
    ------ Post added on Sep 9, 2026 at 1:59 PM

    උඹට ඕක ඇලුමිනියම් ෆැබ්රිකෙටර් කරන එකෙක්ට කියල හදාගන්න තිබුන මීට අඩුවට.
    ඔය විඳිය එකක් පුළුවන්ද full aluminium frame pannel ඔක්කොම aluminium
    ------ Post added on Sep 9, 2026 at 2:06 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,581
    16,793
    113
    35
    Spain
    ඔය විඳිය එකක් පුළුවන්ද full aluminium frame pannel ඔක්කොම aluminium
    ------ Post added on Sep 9, 2026 at 2:06 PM
    මන් හැදෙව්වා නේ බන් 27ක් ගියා. ස්මොක්ඩ් ග්ලාස් එකක් දාල ෆුල් ඇලුමිනියම් එකක්.
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,442
    1,467
    113
    IN THE INTERNET
    Daraz eken badu ganna eka aduma kara. 🥴 Owa thanikara boru sale bn. Hoyala baluwoth samahara shop wala oitath adui
    ඕක අඩුවට තිබේ නැ

    මන් හැදෙව්වා නේ බන් 27ක් ගියා. ස්මොක්ඩ් ග්ලාස් එකක් දාල ෆුල් ඇලුමිනියම් එකක්.
    Photo එකක් දාන්න පුළුවන්ද?
    Frame pannel ඔක්කොම aluminium?


    මේ වගේද? මන් රවුම් කරලා තියෙන එකත් aluminum ද?
    ------ Post added on Sep 9, 2026 at 2:11 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,581
    16,793
    113
    35
    Spain
    ඕක අඩුවට තිබේ නැ


    Photo එකක් දාන්න පුළුවන්ද?
    Frame pannel ඔක්කොම aluminium?


    මේ වගේද? මන් රවුම් කරලා තියෙන එකත් aluminum ද?
    ------ Post added on Sep 9, 2026 at 2:11 PM
    ඔවු, මේ වගේමයි. පහළ කොටස ඇළුමිනියම්, පළල වැඩි එකක් හැදෙව්වා, මොකද වීල් චෙයා එකක් දාන්න ඕන කියල පරණ දොර/උළුවහු ගලවල හැදෙව්වා.
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,442
    1,467
    113
    IN THE INTERNET
    ඔවු, මේ වගේමයි. පහළ කොටස ඇළුමිනියම්, පළල වැඩි එකක් හැදෙව්වා, මොකද වීල් චෙයා එකක් දාන්න ඕන කියල පරණ දොර/උළුවහු ගලවල හැදෙව්වා.
    Aluminium frame එකේ මැද cladding board එක නෙවෙයිද? නැත්තම් aluminum pannel ද?

    මේ විඳියට පතුරු පතුරු වගේ
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,581
    16,793
    113
    35
    Spain
    Aluminium frome එකේ මැද cladding board එක නෙවෙයිද? නැත්තම් aluminum pannel ද?

    මේ විඳියට පතුරු පතුරු වගේ
    1788945600262.png


    මේ තියෙන්නේ ඒ දොර. පහළ තියෙන්නේ ඇලුමිනියම් පැනල් එකක් තනි තහඩු එකක්.