අද උදේම මට සතුටුයි බං

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,129
    2,416
    113
    අද උදේම මට සතුටුයි බං

    අද මන් Train එකේ වෙනදා වගේම වැඩට යන ගමන් හිටියේ සෙනගත් හිටියා ගොඩක්. කොහොමත් හිරවෙලා තද වෙලානෙ යන්නේ, මං ගාව හිටියා කියූටි ලස්සන කෙල්ලෙක්.. ලස්සනයි හැබැයි මං දිහා බැලුවවත් නෑ. පාඩුවේ ගියා.. කොටයි මට වඩා. ඉතින් ඒතකොට එ කෙල්ලගේ කොන්ඩ පේනව මට, එකම එක ඉදිච්ච ගහක් පේන්න තිබ්බා. මං සෑහෙන පාරක් හිතලා හිතලා ගණන් ගන්නේ නැති උනොත් නෝන්ඩි නිසා කියන්න නැතුව ඉන්නත් හදලා ඔන්න ඔහේ කියනවා කියලා හිතලා"ඔයාගේ එක කෙස් ගහක් ඉදිලා කියලා කිව්වා.. අඩෝ එකි මං දිහා බලලා ලැජ්ජාවෙන් හිනා වුණා පුදුම ලස්සනක් බං ඒ හිනාව.මට නිකන් බාල්දියකින් කෙලලා ඇරියා වගේ. මං බහින තැනත් ලන් උන නිසා මං බහින්න ලෑස්ති වෙන ගමන් කීවා "දැන් ඉතිං වයසයිනෙ"කියලා😀 ඒකි ආයෙමත් අර ලස්සන හිනාව දාලා " ඔව් ඔව්" කිවා, ඊට පස්සේ මං බැහැලා ආවා,ආයෙත් කවදාවත් දකින්න නැතිවෙයි අහම්බෙන් දැක්කේ ඒත් කමක් නෑ..

    දැන් බලපන් ඔය වචන දෙක තුන නිසා අද දවසම ෆුල් හැපී 😁❤️

    කොල්ලොන්ට සතුටු වෙන්න එනම පුංචි රැන්ඩම් දෙයක් ඇති බන්.
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,150
    5,466
    113
    ඊව්ව්ව්ව්... ගොතපු කතාවක් නං අවුලක් නෑ. මූ මේක ඇත්තම කිවුව නං මුගෙ පව්ලෙන් කසාදයක් නොකර ඉන්න ඉන්න තරමට හොදයි කිසිම කෙල්ලෙක්. මනුස්සයෙක් අපහසුතාවයට පත් වෙන විදිහට කතා කරන්න හිතෙනව කියන්නෙම උගෙ personality එක හෙනම අවුල්.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,374
    55,374
    113
    Colombo
    අද උදේම මට සතුටුයි බං

    අද මන් Train එකේ වෙනදා වගේම වැඩට යන ගමන් හිටියේ සෙනගත් හිටියා ගොඩක්. කොහොමත් හිරවෙලා තද වෙලානෙ යන්නේ, මං ගාව හිටියා කියූටි ලස්සන කෙල්ලෙක්.. ලස්සනයි හැබැයි මං දිහා බැලුවවත් නෑ. පාඩුවේ ගියා.. කොටයි මට වඩා. ඉතින් ඒතකොට එ කෙල්ලගේ කොන්ඩ පේනව මට, එකම එක ඉදිච්ච ගහක් පේන්න තිබ්බා. මං සෑහෙන පාරක් හිතලා හිතලා ගණන් ගන්නේ නැති උනොත් නෝන්ඩි නිසා කියන්න නැතුව ඉන්නත් හදලා ඔන්න ඔහේ කියනවා කියලා හිතලා"ඔයාගේ එක කෙස් ගහක් ඉදිලා කියලා කිව්වා.. අඩෝ එකි මං දිහා බලලා ලැජ්ජාවෙන් හිනා වුණා පුදුම ලස්සනක් බං ඒ හිනාව.මට නිකන් බාල්දියකින් කෙලලා ඇරියා වගේ. මං බහින තැනත් ලන් උන නිසා මං බහින්න ලෑස්ති වෙන ගමන් කීවා "දැන් ඉතිං වයසයිනෙ"කියලා😀 ඒකි ආයෙමත් අර ලස්සන හිනාව දාලා " ඔව් ඔව්" කිවා, ඊට පස්සේ මං බැහැලා ආවා,ආයෙත් කවදාවත් දකින්න නැතිවෙයි අහම්බෙන් දැක්කේ ඒත් කමක් නෑ..

    දැන් බලපන් ඔය වචන දෙක තුන නිසා අද දවසම ෆුල් හැපී 😁❤️

    කොල්ලොන්ට සතුටු වෙන්න එනම පුංචි රැන්ඩම් දෙයක් ඇති බන්.

    576689.jpg
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,835
    11,671
    113
    හඳට කිට්ටුව

    Lawata puka wath atha gaawe nadda?
     
    alone_01

    Well-known member
  • Apr 1, 2026
    372
    593
    93

    Fb eke copy karan udaya gamman pila ponnaya
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,461
    286
    83
    ගොඩාක් සතුටුද බන්...?

    හිත හිත ගෙදර ඇවිත් ජොකා ගලවද්දි චූටි බිංදුවක් ටොපා මුදුනට රුටලා තිබ්බද...
    උඹට ගොඩක් ගියාද ... විද්දද...
     
    • Haha
    Reactions: Inigo Montoya

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,658
    551
    113
    ලන්ඩන් වත්ත
    අද උදේම මට හරි දුකයි යාලුවනේ :(

    අද මන් Train එකේ වෙනදා වගේම වැඩට යන ගමන් හිටියේ සෙනගත් හිටියා ගොඩක්. කොහොමත් හිරවෙලා තද වෙලානෙ යන්නේ, මං ගාව හිටියා මට වඩා උස, අර ඩොකුමෙන්ටරීස් වල ඉන්න serial killer කෙනෙක් වගේ පෙනුම තියෙන කොල්ලෙක්. ඔයාල දන්නව ඇති අර ලොකු කන්නාඩි එහෙම දාල ඉන්න අය. මං වැඩිය බලන්න ගියේ නැහැ මම මගේ පාඩුවෙ හිටියා. ඒත් මට තේරෙනව මූ මම දිහා බලාගෙන ඉන්නව වගේ. මම ඒත් බලන්න ගියේ නැහැ යාලුවනේ මොකක් හරි කියල කතාවක් පටන්ගන්න හදයි කියල. ඔහොම සැහෙන වෙලාවක් බලාගෙන ඉදල එකපාරටම කියපි "ඔයාගේ එක කෙස් ගහක් ඉදිලා" කියලා. බලන්න යාලුවනේ උදේ පාන්දරම කෙල්ලෙක්ට කියන කතාවක් ද කියල. මට මාරම අප්සට්. මම ඉතින් අර cooperate හිනාව දාල සද්ද නැතුව හිටියා තව මොන මොන ඇද අඩුපාඩු කියයිද දන්නෙ නෑ කියල හිත හිත. ආය ටික වෙලාවකින් මූ කියපි "දැන් ඉතිං වයසයිනෙ"කියලා. මමත් ඉතින් කලින් හිනාවම දාලා "ඔව් ඔව්" කියල කිව්ව. වෙන මොනවත් කියන්න ගිහින් නැති කරදරයක් එහෙම සෙට් උනොත් කියල. හොද වෙලාවට ඒ ගමන්ම වගේ මූ බැහැල ගියා. හෙටත් මූ සෙට් වෙයිද දන්නෙ නෑ Train එකේදි. හෙටත් සෙට් වෙලා අනන් මනන් කියාගෙන ආවොත් සද්දෙට කෑගහල අහන්න ඉන්න "මොකද මනුස්ස්යො පස්ස අතගාන්නෙ අසහනේද උදේ පාන්දරම" වගේ උටත් හිතාගන්න බරිවෙන්න.

    බලන්න යාලුවනේ වචන දෙක තුනකින් මගේ අද දවසම අවුල් ගියා යාලුවනේ. :(

    Train එකේ කෙල්ලගෙ POV.
    ව්නෝදය සදහා පමනි. :P:lol:
     
    • Haha
    Reactions: Inigo Montoya

    nidarsha91

    Well-known member
  • මේ වගේම සීන් එකක් මට වුනා ඇත්තටම අද හවස. හවසට ගන්න බ්‍රේක් එකට අද මහ පල්ලිය පැත්තට ගියා. පූජාවකුත් හම්බුනා. ඉතින් ඒකටත් ඉඳල රිලැක්ස් මයින්ඩ්සෙට් එකක් හදාගෙන ක්‍රිකට් ගහන සෙට් එකත් එක්ක කයියකුත් ගහගෙන ටවුන් එක පැත්තට එද්දි වයසක කෙනෙක් ඉඳල අත දැම්ම. ඒත් දැන් හෙල්මට් නැතුව එක්කන් යන්න අකමැති හින්ද හෙල්මට් එක පෙන්නල බෑ කියල ටික දුරක් එද්දි බොක්ක උණු වෙලා ආයෙ ගිහිල්ල ටවුන් එකට ගෙනිහින් ඇරලුව.

    ඊට පස්සෙ අම්මගෙ බෙහෙත් වගයක් ගන්න ෆාමසි එකට යන්න වුණා. මේ ෆාමසි එකේ ඉන්නව සෑහෙන ලොකූ කොන්ඩයක් තියෙන ස්ලිම් බොඩි එකක් තියෙන ගැහැණු ලමයෙක්. මට මේ ළමය කතා කරන හැසිරෙන විදියෙ පොඩි අමුත්තක් දැණුන කලිනුත්. මං කොහොමත් ඉම්ප්‍රෙස් කරන්න යන්නෙම නෑ. එහෙම ඇයි කියල මට තේරෙන්නෙත් නෑ. අද මේ ලමය හිතලම මගෙ ඇඟිලි වලින් ඇල්ලුවනෙ. සිරාවටම කෙල්ලෙක් ගැන හිතාගෙන වෙන කිසිම රෙද්දක් එපා කියල මම හිටපු හින්ද ඇත්තටම බිස්නස් එකෙන් තොර ලෝකයක් මට තිබුනෙම නෑ. ඒත් මේක නිකන් මැරිල ඉඳල පන ආව වගේ ෆීලින් එකක් ඇති කෙරෙවුව. මතක් වෙද්දිත් ශෝක්. ආයෙ එහෙම වුණොත් ඒ ෆාමසි එක පැත්තෙවත් නොයා තව ඩබල් දුර තියෙන අනිත් එකට යන්න වෙනව. නැත්තන් පව් මොනා වුණත් ඒ ලමය අදහසක් හදා ගත්තොත් කියල හිතෙනව. මොකද පෙනුමෙන් ඒ ලමය අවුරුදු 20-25 අතර වගේ. මගෙ වයස පේන්නෙ නැති හින්ද ඒ ලමය වැරදි අදහසක් හදා ගත්තොත් ඒක අවුල් නෙහ්. මොකද ඒ වගේ හුකන වැඩ මට දැන දැනම කරපු උන් ඉන්නව. ඒකෙන් මං විඳෙව්ව තරම මතක් වෙද්දි මට එහෙම බාල වැඩ කරන්න හිත දෙන්නෙ නෑ. ඒත් ඒ හැඟීමට මම ණයයි

    nidarsha91

    Well-known member
  • කොල්ලොන්ට සතුටු වෙන්න එනම පුංචි රැන්ඩම් දෙයක් ඇති බන්.

    Happy If You Say So GIF
    ඇත්තම කතාව ලොක්ක. ආදරෙන් දෙනව නං වහ උගුරත් සැපයි බන් ජෙනුයින් කොල්ලන්ට

    කොල්ලොන්ට සතුටු වෙන්න එනම පුංචි රැන්ඩම් දෙයක් ඇති බන්.

    Happy If You Say So GIF
    ඒ තව විනාඩි 03යි යමන් ඇපල් පාක් පැත්තෙ
    ------ Post added on Sep 9, 2026 at 10:25 PM