මම සෙල්ලම් කරන්න යන අසල්වැසි ගෙදර අයියයි පොරගෙ යාලුවෙකුයි ගඟට ගියා. මුන් දෙන්න මාවත් එක්ක ගියා මට එතකොට වයස 7ක් විතර ඇති, මම බෑ කියද්දි අතින් ඇදගෙන ගිහින් ගඟට පැන්නා. මට වතුර පෙවුන හොඳටම. ගෙදර ආවම තෙමිලත් එක්කනෙ හොඳට ගුටි කෑවා. එදැයින් පස්සෙ අරුන්ගෙ ගෙදර ගියත් මට ගහනව තාත්තා. ඔන්න මගේ පලවෙනි පීනීම.