අවුරුදු 29 ක් තිස්සේ ලියන්න හැදුවත් ලියන්න &#3

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,654
    728
    113
    Kandy
    Api wenuwen apiiii
    etthatama Minissu prasna ethi kara ganne therumak nathi dewal walata thiyana prasna katha karala wisadaganna Balanna oniiii ane manda mata hithuna de kiwa...

    Jaya wewa....
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    768
    113
    neverland
    බන්ටු;13129601 said:
    එල කතාව මචන්. මම නම් ජාතිවාදී කුහකයින්ට සාප කරනවා. අපි හැමෝම මිනිස්සු කියල හිතන කෙනාට ආචාර කරනවා.
    (අපේ හොඳම කාලේ පොඩි කාලේ. එත් අපිට එක ඒ වයසේදී තේරුනේ නෑ, හිතුනෙම ලොකු වෙලා රස්සාවක් කරන්න. පොඩි කාලේ ආයෙත් එන්නේ නෑ.)

    :yes::yes::yes::yes::yes::yes:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    3,829
    4,576
    113
    මේක කියව්වම මට දෙයක් ලියන්න හිතුනා ඒත් පටන් ගන්න කලින් ආයෙත් හිතුන ලියම්දෝ නොලියම්දෝ කියලා හොදයි කෙටියෙන්ම කියන්නම්කො

    මම සිංහල :cool: ඔව් මම ජාත්‍යාලය ඇති සිංහලයෙක් :love: මතක තියාගන්න අද පක්ෂ දෙකකට තුනකට වෙලා කුලල් කා ගත්තාට මේ රට :love: විතරයි අපට තියෙන්නේ :yes:

    එහෙම කියන ගමන්ම කියන්න ඕනේ මට කිසි විටක දෙමළ මිනිස්සු එක්ක කිසි ප්‍රශ්නයක් නෑ, කෙටියෙන්ම මන් හැදුන වැඩුන පරිසරයේ වගේම යාලුවෝ අතරත් ඒ අය හිටියා සමහර වෙලාවට සිංහල අයට වඩා හොද අයත් හිටියා :yes:

    එතකොට මුස්ලිම් ම්හ්හ් :confused:.........? ඒක මෙහෙමයි අර දෙමළ අය ගැන කලින් කියපු කතාව ගොඩක් මුස්ලිම් අයට අදාලයි හැබැයි.... මගේම අත්දැකීම් අනුව සමහරක් දෙනෙක්ට ඒක අදාල නෑ මොකද සමහර යටිකුට්ටි, කපටි වැඩ, යටි අරමුණු :growl: තියෙන මුස්ලිම් අයත් ඉන්න නිසා කරුමේ කියන්නේ මේක ටික ටික වැඩි වෙනවා :sorry:

    මෙහෙම ගියොත් මේක වෙනම නුලක් වෙනවා :shocked: :(

    වඩ වඩාත් කෙටි කරනවානම් :)

    මම දැක්ක පහුගිය දශක 3 මොනවද මේ රටේ උනේ මොනවද කියලා අපහු හැරිලා බලද්දී අපි කොයි තරම් දුර ඇවිත් තියෙනවද ? :yes:

    දේශපාලනය නම් තව බොහෝ දුර යා යුතුයි කියලයි මට සැහීමකට පත්වෙන්න :( අපි යුද්දය ඉවර කරන්න අවු 30ක් ගත්තා :nerd: (මට හිතෙන විදියට මේ රටේ හරිහමන් යුද්දයක් තිබ්බේ නම් නෑ :confused: :shocked: ඒක මම වෙනම නුලකින් පැහැදිලි කරන්නම් දැනට අහන්න එපා:yes:)

    අයෙත් දේශපාලනයට අවු 60ක් විතර අපේ මිනිස්සු දේශපාලනය කරා සුද්දාගෙන් පස්සේ ආණ්ඩු කරේ ප්‍රදාන පක්ෂ 2 ඒ හැමෝම හොද වගේම නරකත් කරා :yes: ඉතින් අපේ ජිවිත කාලෙන් බාගයක් දැන් ඉවරයි

    ඉදිරියට එන නායකයොත් හොද වගේම නරකත් කරාවී මගේ ජිවිතේ මන් ආසාවෙන් හිටිය රට දැන් හැදීගෙන යනවා අඩු පාඩු නම් එමට තිබෙනවා හැබැයි එකක් කියන්න ඕන කවුරු මොනවා කීවත් දැන් තිබෙන වර්තමානය (බොහොමයක් දේවල් වලින්) අතීතයට වඩා නම් හොදයි (මගේ අත්දැකීම් අනුව නම්)

    ඉස්සරහටත් එහෙම වෙයි කියලා හිතාගෙන ඉන්නවා ඒත් ආයෙත් නරක් උනොත් ම්හ්හ්.... එහෙම උනොත් නේද ? අපිට නම් නරක යුග ගැන අත්දැකීම් තියෙනවා ඒවා බාගවෙලාවට ප්‍රයෝජනවත් වෙයි