1st ටයිම් පීනන්න ඉගෙන ගත්තු විදිහ මතකද ?

Pundit

Well-known member
  • Oct 18, 2022
    908
    995
    93
    කවුද ඉගැන්නුවේ ? අම්මා තාත්තා ද ? යාළුවෙක් ද ? නැත්නම් swimming class එකකින්ද? 1st time වතුරට බැස්සම කොහොමද feel වුනේ ? භය හිතුනද නැත්නම් straight away confidence එකක් ආවද ?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,723
    22,404
    113
    Gotland
    මුහුද පෙනෙන මානයේ ජිවත් උනත්, එහෙං මෙහෙන් මුහුදේ පුල් වල බැහැල තිබ්බට පීනන්න පුරුදු කරන්න කියල මුලින්ම ඉගැන්වූයේ මුහුදට කිලෝමීටර් දහස් ගානක් දුර යන්න ඕන රටක කෙල්ලෙක්
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,316
    2
    5,895
    113
    පොඩි කාලෙ ඉස්කෝලෙ swimming coach බෑ එපා කියද්දිත් ඩීප් එකට තල්ලු කලා වේස කැරියා
     
    • Haha
    • Wow
    Reactions: -333- and Pundit

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,461
    10,431
    113
    Galaha
    මම සෙල්ලම් කරන්න යන අසල්වැසි ගෙදර අයියයි පොරගෙ යාලුවෙකුයි ගඟට ගියා. මුන් දෙන්න මාවත් එක්ක ගියා මට එතකොට වයස 7ක් විතර ඇති, මම බෑ කියද්දි අතින් ඇදගෙන ගිහින් ගඟට පැන්නා. මට වතුර පෙවුන හොඳටම. ගෙදර ආවම තෙමිලත් එක්කනෙ හොඳට ගුටි කෑවා. එදැයින් පස්සෙ අරුන්ගෙ ගෙදර ගියත් මට ගහනව තාත්තා. ඔන්න මගේ පලවෙනි පීනීම.
     
    • Wow
    Reactions: Pundit