Tuition කඩ මාෆියා බොහොම වැඩී හැම නගරයකම...

tha123

Well-known member
  • Mar 4, 2015
    6,685
    1
    6,359
    113
    රජය අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වැය කරලා අධ්‍යාපන ලේකම්ගෙ ඉඳලා අධ්‍යක්ෂවරු, උපදේශකවරු, විදුහල්පතිවරු, ගුරුවරු ඇතුලු පද්ධතියක්ම නඩත්තු කරලා ආපහු ලමයින්ට ටියුෂන් යන්න වෙනවා නම් කුමක්ද මේ විකාරය
    :dull::dull:
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,937
    1
    15,327
    113
    ප්‍රශ්නේ එතන නෙවෙයි.
    ගුරුවරුන්ගේ අකල්ප අවුල්.
    ඇත්තටමකිව්වොත් ගුරුවරුන්ගෙන් 95/100 ක්සුදුසු නෑ ලමයිගේ දැනුම ආකල්ප කුසලතා හදනඔය ජොබ් එකට.
    ලමයින්ගෙ අකල්ප හදනවට වඩා ලමයිගේ අකල්ප වෙනස් ක්‍රනව කියල මට ලමයි එක්ක කතා කරද්දි තෙරුනා
    ------ Post added on Sep 10, 2026 at 4:18 AM
    Teaching yanna theeranaya karana palaweni point eka 1.30ta gedara ena eka. masa thunak niwadu eka.
    Kammeli jeewitha salli adaala na oya tika thiyanawanam teaching yanawa.
    Population eke kammelima set eka thamai teaching yanne. passe iskole gihinuth ice gahanawa.
    Iskole 4 wenakan thibbanam oya kammeli set eken bagayakwath enne nethuwa yanawa. Ugannana widiya monitor karala KPI anuwa padi wedi karanam ithuru set eka hedenawa.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,644
    32,375
    113
    ටියුෂන් කඩකාරයෝ ළමයින්ගේ ෆොටෝසුත් උන්ගෙ බැනර් වල දානවා, මේව අධ්‍යාපන අමාත්‍යංශයට නවත්තන්න බැරි ඇයි?
    මුන්ගෙ මාෆියාවේ ප්‍රචාරණයට ළමයින්ව යොදාගන්නවා...