Tuition කඩ මාෆියා බොහොම වැඩී හැම නගරයකම...

tha123

Well-known member
  • Mar 4, 2015
    6,678
    1
    6,353
    113
    රජය අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වැය කරලා අධ්‍යාපන ලේකම්ගෙ ඉඳලා අධ්‍යක්ෂවරු, උපදේශකවරු, විදුහල්පතිවරු, ගුරුවරු ඇතුලු පද්ධතියක්ම නඩත්තු කරලා ආපහු ලමයින්ට ටියුෂන් යන්න වෙනවා නම් කුමක්ද මේ විකාරය
    :dull::dull:
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,155
    2,293
    113
    Regulations අවශ්‍යයි. Tech කාරයො පන්ති කරන්න ගත්තම චාටර්ම වෙලා ගියා.
    ඉස්කෝල 3.30 වෙනකන් උගන්නන්න ඕන

    That's the solution, I too suggested before..