තවත් එකෙක් දෙකට කැඩිලා මැරිලා

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    30,056
    1
    52,208
    113
    ප*යාගල
    sorry.com
    "දෙකට නෙවෙයි හතරට කැduනත් පදින්නේ NS..."

    පසුගිය අගෝස්තු 10 වැනිදා සමාජ මාධ්‍යයේ පළවුණු ඒ වචන කිහිපය, හරියටම මාසයකට පස්සේ මෙතරම් අනුවේදනීය ඛේදවාචකයකින් සැබෑ වෙයි කියලා කවුරුත් හිතුවේ නැහැ.
    😥
    😥
    💔
    💔

    අද (2026 සැප්තැම්බර් 09) අලුයම් කාලයේ හිඟුරක්ගොඩ - මින්නේරිය ප්‍රධාන මාර්ගයේ රෝයල් පාක් හෝටලය ආසන්නයේ පිහිටි පාලම අසලදී සිදුවූ බිහිසුණු යතුරුපැදි අනතුරකින් තරුණ ජීවිතයක් අවාසනාවන්ත ලෙස අකාලයේ නිමාවට පත්ව තිබෙනවා. මින්නේරිය දෙස සිට හිඟුරක්ගොඩ දෙසට අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන, අසල පිහිටි උණ බට පඳුරක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
    අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගිරිතලේ, ට්‍රැක් 03, අංක 107 ලිපිනයේ පදිංචිව සිටි මද්දුමගේ දිල්ෂාන් මධුෂාන් නමැති තරුණයායි. අධික වේගය සහ ක්ෂණික ගැටුමේ ප්‍රබලත්වය කෙතරම්ද යත්, යතුරුපැදියේ ක්ලච් හැඬල්, බ්‍රේක් හැඬල් සහ පැති කණ්නාඩි පවා ගස් මුදුන්වල විසිරී ගොස් තිබූ අතර
    ඔහු එදා සමාජ මාධ්‍යයට ලියූ වචන සිහිගන්වමින් යතුරුපැදිය දෙකට කැඩී බරපතල ලෙස විනාශ වී තිබුණා. දෙවියන් බැලුවාක් මෙන් ඒ මොහොතේ මාර්ගයේ ගමන් ගත් වෙනත් කිසිදු අහිංසක මගියෙකුට මෙයින් හානියක් සිදු නොවීම පමණක් එක්තරා සහනයක්.


    image.png


    image.png


    පඩ ටෝක්




     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,424
    16,471
    113
    35
    Spain
    නිවන් සුව අත්වේවා!

    පවු බන් පොඩි උන්, උන් මෝඩ කියල බනින්න එපා. මතක් හරි දුකක් ආවා මැරිලා ඉන්නවා දැකල. හීන වතුරේ, අම්මල තාත්තලාගේ වේදනාව දරන්න බැරි එකක්.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,994
    1
    12,351
    113
    අදාළ නෑ නේ
    මූ දැන් උණ පඳුරෙ අරක් ගත් රූක් දෙවතාවො වෙලා හොල්මන් කරයි
    මොන රුක් දේවතාද බන්, ෂුවර් එකටම පෙරේතයෙක් වෙලා ඇති උන පඳුරක් අස්සට වෙලා :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,834
    50,177
    113
    සේදවත්ත
    බයික් ලයිසන් දෙන්න කලින් අනිත්ය සිහිවෙන විඩියෝ එකක් පෙන්නන ඕනේ . එක අනිවාර්යය කරන්න ඕනේ .
     
    • Like
    Reactions: War Fighter