සිංහයෙක් කියන්න තව මොනවද අඩු ❤️❤️❤️

shenat

Well-known member
  • May 13, 2007
    58,980
    87,577
    113
    ආශ්චර්යමත් රටක

    1788519683086-png.269447
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,888
    2,921
    113
    රජරට

    ටහිකේ කිව්වලු

    උදේ ඉස්කෝලේ රැස්වීමේ ඉන්නකොට ‘‘තෝ වගේ ගොං මී හරකෙක්, මෝඩ මූසලයෙක්““ කියලා ප්‍රින්සිපල් ළමයි සේරම ඉස්සරහා කිව්වහම
    ------ Post added on Sep 10, 2026 at 9:07 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,980
    87,577
    113
    ආශ්චර්යමත් රටක
    අනුර වගේ ගෙරි බල්ලෙකුට සිංහයෙක් වෙන්න තියා හිතන්නවත් බෑ. 😝 🤷‍♂️

    සහතික ඇත්ත බන්.
    ඌ මනුස්සයෙක්නෙ. අරූ වගේ සතෙක් නෙවෙයි. 🤭
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,696
    1
    62,676
    113
    Mother Earth
    අනුරට තිරිසනෙක් වෙන්න ඕනේ නෑ..ඌ මනුස්සයෙක් 😝😝
    සහතික ඇත්ත බන්.
    ඌ මනුස්සයෙක්නෙ. අරූ වගේ සතෙක් නෙවෙයි. 🤭
    අනුර මනුස්සයෙක් කියල ෂුවර්ද ? අපිට නම් පේන්නෙ ගෙරි බල්ලෙක් වගේ. 🤷‍♂️
    RNIq15.jpg
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,662
    8,241
    113

    නාමල් රාජපක්ෂ - නිමල් පෙරේරා සම්බන්දය
    2022 මැයි මාසයේ ඕස්ට්‍රේලියාවේ ABC නාලිකාව විසින් විකාශනය කරන ලද Four Corners වාර්තාමය වැඩසටහන ඇසුරිනි.
    ඕස්ට්‍රේලියාවේ Aspen Medical නම් සමාගමකට එල්ල වන ලද මුදල් විශුද්ධිකරණය පිලිබඳ චෝදනා සොයාබැලීමේදී, හම්බන්තොට දිස්ත්‍රික් මහා රෝහල් ව්‍යාපෘතියේ අක්‍රමිකතා හඳුනා ගැනෙන අතර, නාමල් රාජපක්ෂ සහ නිමල් පෙරේරා අතර සම්බන්දතාවය මෙයින් නැවතත් හෙළි කරන ලදී.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,408
    17,538

    මෙන්න ඒ කාලේ සිංහයා දැන් බලු නගුටෙක් වෙලා...🙃

    අනුර මනුස්සයෙක් කියල ෂුවර්ද ? අපිට නම් පේන්නෙ ගෙරි බල්ලෙක් වගේ. 🤷‍♂️
    RNIq15.jpg
    ☝️
    ------ Post added on Sep 10, 2026 at 10:25 AM
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,338
    9,266
    113
    Dubai
    සිංහයාගේ පැටියා සිංහ පැටියෙක් මිසක් උඹලා වගේ හිවල්ලු නෙවෙයි ඩෝ
     
    • Like
    Reactions: HKavinda