High IQ Talk by Indrajith

KarolisAppu

Well-known member
  • Nov 25, 2025
    556
    531
    93
    1789015020073.png


    මෙන්න හයි අයි කිව් බුවාගේ බුද්ධිමත් ටෝක්ස්. යකෝ පොඩි පොඩි වලි වලට පොලිස්සි යන එක තමා නවතින්න ඕනේ. එක ගමේ ආගමික පන්සලේ පල්ලියේ වැඩිහිටියෝ මගින් විසඳගන්නවනම් ඇත්තටම හොඳයි. බැරිම නම් සමථ මණ්ඩලයට යන්න පුලුවන්. පොලිස්සි ගියත් කරන්නේ පොඩි සීන් සමථ මණ්ඩලයට එවන එක. ලංකාවේ ගොඩක් නණු ඒ වෙලාවේ මලට දාලා ලැඡ්ඡාවට සමථ නොවෙන ඒවා. කවුරු හරි මැදිහත් උනානම් ගොඩක් ඒවා පොඩි ප්‍රශ්න
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,229
    16,023
    113
    35
    Spain
    ඉස්සරහට ඒක වෙනවා, සමත මණ්ඩලේ විසිරුවල ජෙපි කොමිසාර් නඩු අහනවා
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    556
    531
    93
    මේ අපේ රෙසිඩන්ෂල් ජිගලෝ ශ්‍රීමත් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි නෙමේ. ට්විටර් වල ඉන්න සිලින්ඩර් බයියෙක්.

    ehemath ne u hema ekata birthday walata wish karalawa. puke araganna asai ona ekakin
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,869
    87,397
    113
    ආශ්චර්යමත් රටක
    ඉස්සරහට ඒක වෙනවා, සමත මණ්ඩලේ විසිරුවල ජෙපි කොමිසාර් නඩු අහනවා

    ඔව් මටත් කතා කරා අපේ ගමේ කොමිසාර් වෙන්න. මම රට ඉන්න නිසා එන්න වෙන්නෙ නෑ කිව්වා. දැන් වෙන එකෙක් පත් කරයි. 😎
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,669
    13,476
    113
    🌎
    ඔව් මටත් කතා කරා අපේ ගමේ කොමිසාර් වෙන්න. මම රට ඉන්න නිසා එන්න වෙන්නෙ නෑ කිව්වා. දැන් වෙන එකෙක් පත් කරයි. 😎
    @Lovtus හෙට අනිද්දට වාසියක් සෙට් වෙන්නයි යන්නෙ


    proud oh yeah GIF by Sky
     
    • Haha
    Reactions: Inigo Montoya