මෙන්න හයි අයි කිව් බුවාගේ බුද්ධිමත් ටෝක්ස්. යකෝ පොඩි පොඩි වලි වලට පොලිස්සි යන එක තමා නවතින්න ඕනේ. එක ගමේ ආගමික පන්සලේ පල්ලියේ වැඩිහිටියෝ මගින් විසඳගන්නවනම් ඇත්තටම හොඳයි. බැරිම නම් සමථ මණ්ඩලයට යන්න පුලුවන්. පොලිස්සි ගියත් කරන්නේ පොඩි සීන් සමථ මණ්ඩලයට එවන එක. ලංකාවේ ගොඩක් නණු ඒ වෙලාවේ මලට දාලා ලැඡ්ඡාවට සමථ නොවෙන ඒවා. කවුරු හරි මැදිහත් උනානම් ගොඩක් ඒවා පොඩි ප්‍රශ්න