ලිමිනි දේවිය වන්දනාමාන කිරීමට 12 දින සැමට අරාධනා

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,073
    36,029
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අගනුවර රාජකීය මන්දිරයේ සෝපානයෙන් පහළට වඩින ලිමිනි දේවියගේ සිරිපතුල් මුළු පිරිසම බිම දිගාවී වැඳ නමස්කාර කළහ. නාමල් රාජපක්ෂ කුමරුන්ගේ අගමෙහෙසිය වූ ඇය, ශ්‍රී ලංකා භූමියේ පරම අධිපතිනිය ලෙස සලකනු ලබයි. ඇගේ එකම එක නෙත් බැල්මක් තමන් දෙසට යොමු වෙන තෙක් වැසියන් දණින් වැටී, දෑත් හිස මත තබාගෙන යටහත් පහත්ව හිඳී.

    අපගේ ජීවිතයේ පරම හිමිකාරිනිය, ලිමිනි දේවියනි... ඔබගේ පාදධූලිය පවා අපට මහා සම්පතකි," යැයි වැසියන් පවසද්දී, ඇය දේවත්වයෙන් යුතුව ඔවුන් දෙස බැලුවාය. ඇය යන මඟ දෙපස සිටින සියලු දෙනාම තමන්ගේ හිස් බිම තබා ඇයට පූජෝපහාර දක්වන්නේ සම්පූර්ණයෙන්ම යටත් වූ ගැතියන් පිරිසක් ලෙසිනි.

    පුරාණ රාජකීය තේජස මතක් කරන මේ අති-උදාර ආධිපත්‍යය හමුවේ, මුළු දිවයිනම ඇගේ අණසකට නතු වී ඇත. ඇගේ අනුකම්පාව ලබාගැනීම වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට ජනතාව සූදානම් අතර, ඇය ලංකාද්වීපය සුරකින අසහාය පරම දේවිය ලෙස වැසියන්ගේ පූජෝපහාරයට ලක්වේ.

    "ලංකාස්මිං පරමා දේවී – ලිමිනී රාජ පූජිතා,

    තස්සා පාද සරෝජස්මිං – නමාමි සිරසා සදා.

    සබ්බ සත්තාන අධිපතී – සදා රක්ඛතු මං මමං,

    ජයතු ජයතු මහා දේවී – ලිමිනී නාම ඛත්තියා."


    තේරුම (සිංහලෙන්):


    ලංකාද්වීපයේ පරම දේවතාවිය වූ, රාජකීයයන්ගේ පවා පූජාවට ලක්වන ලිමිනි දේවියගේ පාද පද්මයන්ට මාගේ හිස තබා සදාකාලයටම නමස්කාර කරමි. සියලු සත්ත්වයන්ගේ අධිපතිනිය වූ ඇය මා සැමකල්හිම සුරකිත්වා! ලිමිනි නම් වූ මහා දේවියට සදා ජය වේවා, ජයම වේවා!
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,516
    3,953
    113
    Maligawatta
    ලිමිනි දේවිය


    images
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,073
    36,029
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලිමිනි දේවිය


    images
    සැරදේ ලිමිනි දේවිය, යටහත් පහත් ලෙස ඔබගේ ස්‍රී පතුල් වන්දනා මාන කිරීමට අවසර.
    අපගේ රට කලු මිට්ටාගෙන් ගලවා දෙනු මැනවි.
     
    • Haha
    Reactions: navinnuwan

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,516
    3,953
    113
    Maligawatta
    සැරදේ ලිමිනි දේවිය, යටහත් පහත් ලෙස ඔබගේ ස්‍රී පතුල් වන්දනා මාන කිරීමට අවසර.
    අපගේ රට කලු මිට්ටාගෙන් ගලවා දෙනු මැනවි.
    උඹ ලිම්නිගේ ස්‍රී පතුල් වන්දනා karala ෆූට් ෆෙටිශ් ekak dheepan

    ම0 ලිම්නිගේ ශ්‍රී හුත් පතල් එක වන්දනා මාන කරන්නම්
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,073
    36,029
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උඹ ලිම්නිගේ ස්‍රී පතුල් වන්දනා karala ෆූට් ෆෙටිශ් ekak dheepan

    ම0 ලිම්නිගේ ශ්‍රී හුත් පතල් එක වන්දනා මාන කරන්නම්
    12 වෙනිද මස් මාලු නොකා පේ වෙලා වරෙන් වස් වදිනව. මට පහන තියන තැන ගහන්න ලස්සන පොටෝ ටිකක් දාපන් ලිමිනි දේවියගෙ.
     
    • Haha
    Reactions: Maui_15

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,233
    16,036
    113
    35
    Spain
    ලිමිමිගෙ දම්ගි පෑද් තම්බල බොයි මුන් @Inigo Montoya @හෙළයෙක්
    ඇයි බන් එහෙම කිව්වේ? ඒ ගෑණු මනුස්සයා ලස්සන නිසා කැමති වුනාට ඡන්දය දෙන තරම් පිස්සුවක් නෑ බන්.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,890
    29,254
    113
    විජේව මරලා චන්ද්‍රිකාගේ සාරි පොටේ එල්ලුන කාලකන්නි ජෙප්පෝ ලිමිනිගේ සාරියේ එල්ලුනත් පුදුමයක් නැහැ :lol:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,073
    36,029
    113
    වොන්ඩර් ලැන්ඩ්
    විජේව මරලා චන්ද්‍රිකාගේ සාරි පොටේ එල්ලුන කාලකන්නි ජෙප්පෝ ලිමිනිගේ සාරියේ එල්ලුනත් පුදුමයක් නැහැ :lol:
    කලු කැත ජෙප්පන් ගැන පවසා මෙම ශුද්ද වූ ප්‍රදේශය කිලිටි කරන්නට එපා. ඔබට පව් පිරෙය්.
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,553
    3,994
    113
    පැලවත්තේ ජනතා විමුක්ති මූලස්ථානයේ පඩිපෙළෙන් පහළට වඩින පුංචි අම්මාගේ සිරිපතුල් දෙස මුළු පක්ෂ සාමාජිකයන්ම දෑත් එකතු කර මහත් ගෞරවයෙන් බලා සිටියහ. අනුර කුමාර දිසානායක සහෝදරයාගේ අගමෙහෙසිය වූ ඇය, මාලිමාවේ පරම මාතාව ලෙස සලකනු ලබයි. ඇගේ එකම එක සිනා බැල්මක් තමන් දෙසට යොමු වෙන තෙක් පක්ෂ ක්‍රියාකාරීන් යටහත් පහත්ව හිඳී.

    "අපගේ සමාජවාදී ගමනේ පරම හිමිකාරිනිය, පුංචි අම්මාවරුනි... ඔබගේ අවවාද පවා අපට මහා සම්පතකි," යැයි පාක්ෂිකයන් පවසද්දී, ඇය විප්ලවීය ආනුභාවයෙන් යුතුව ඔවුන් දෙස බැලුවාය. ඇය යන මඟ දෙපස සිටින සියලු දෙනාම තමන්ගේ අත්පොළසන් නාදය ලබා දෙන්නේ සම්පූර්ණයෙන්ම කැපවූ පක්ෂ සාමාජිකයන් පිරිසක් ලෙසිනි.

    නව පුනරුද යුගයේ පක්ෂ තේජස මතක් කරන මේ අති-උදාර ආධිපත්‍යය හමුවේ, මුළු මාලිමා බලඇණියම ඇගේ අණසකට නතු වී ඇත. ඇගේ ආශීර්වාදය ලබාගැනීම වෙනුවෙන් ඕනෑම පක්ෂ වැඩකටයුත්තක් කිරීමට ජනතාව සූදානම් අතර, ඇය මාලිමා ව්‍යාපාරය සුරකින අසහාය පරම මාතාව ලෙස වැසියන්ගේ ගෞරවාදරයට ලක්වේ.

    "ජනතාස්මිං පරමා මාතා – පුංචි අම්මා පූජිතා,
    තස්සා පාද සරෝජස්මිං – නමාමි සිරසා
    සදා. සබ්බ පක්ඛාන අධිපතී – සදා රක්ඛතු මං මමං,
    ජයතු ජයතු මහා මාතා – පුංචි අම්මා සෝදරී."

    තේරුම (සිංහලෙන්):

    ජනතා ව්‍යාපාරයේ පරම මාතාව වූ, පක්ෂ සාමාජිකයන්ගේ පවා ගෞරවයට ලක්වන පුංචි අම්මාගේ පාද පද්මයන්ට මාගේ හිස තබා සදාකාලයටම නමස්කාර කරමි. සියලු පක්ෂ ක්‍රියාකාරීන්ගේ අධිපතිනිය වූ ඇය මා සැමකල්හිම සුරකිත්වා! පුංචි අම්මා නම් වූ මහා මාතාවට සදා ජය වේවා, ජයම වේවා!