අරූගෙ ඇස් පොට්ටයිද බන්. පොඩි එකා දැක්කාම පව් කියලා හිතෙනවා

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,509
    36,477
    113
    මැදමහනුවර
    කෙල්ලො සෙට් කරල දෙන්න කියල සික්කොන්ට සල්ලි දෙන උබට පුලුවන්ද බන් එච්චර හරියක්. :lol: :lol:
    මන් සල්ලි දුන්නෙ සෙට් කරලා දෙන්න නෙවෙයි බූරුවො

    Gift එක දෙන්න කියලා
     
    • Haha
    Reactions: Bulathaa

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,217
    5,958
    113
    මන් සල්ලි දුන්නෙ සෙට් කරලා දෙන්න නෙවෙයි බූරුවො

    Gift එක දෙන්න කියලා
    අරමුන කෙල්ලව සෙට් කරගැනිම එතකොට gift එක දෙන්න සල්ලි දෙනව කියන්නෙ කෙල්ල සෙට් කරගන්න සල්ලි දුන්න එකම තමා මෝඩයො. :lol:
     
    • Haha
    Reactions: Nidarshana_k

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,509
    36,477
    113
    මැදමහනුවර
    අරමුන කෙල්ලව සෙට් කරගැනිම එතකොට gift එක දෙන්න සල්ලි දෙනව කියන්නෙ කෙල්ල සෙට් කරගන්න සල්ලි දුන්න එකම තමා මෝඩයො. :lol:

    MoPgpE.gif
     
    • Haha
    Reactions: Bulathaa

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,836
    653
    113
    කවුද බන් චාමික කියනේ
    ඇයි උඹ ප්‍රශ්නේ විසදන්නද? ගිහින් හිරිකොතේ වළං ටික හෝදපන් විදග්ධ පුක් ශෝධකයා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,982
    23,698
    113
    Scurvy ඒකිගෙ අක්කව අඳුරන එකේ ඌට බැරි වෙයිද දන්නෙ නෑ බාරගන්න
     
    • Haha
    Reactions: Nidarshana_k