මට මේකට කරන්න දෙයක් කියල්ලකො..

Positive1

Well-known member
  • Mar 24, 2026
    188
    301
    63
    අපේ අම්මලගෙ ගෙදර එහා පැත්තෙ කඩකාමර වගයක් හදල. ඒවට එන වාහන ඔක්කොම අපේ ගෙදර ඉස්සරහ නවත්තන්නෙ. මොකද අපේ ගෙදර ටිකක් පාරෙන් පිටිපස්සට වෙන්න තියෙන්නෙ. කඩ තියෙන්නෙ පාර ගාවම. එතන නවත්තන්න ඉඩ මදි. මම ලගදි යනකොට ගේට්ටුව ඉස්සරහම වාහනයක් ගහල. මට ඇතුලට දාන්න බෑ. පස්සෙ බලන්කොට් ඌ එතන තියන සැලුන් එකේ කොන්ඩෙ කපනව. කඩ වල උන්ටත් කියල තියෙන්නෙ. බෝඩ් එකකුත් ගහල තිය්නව පාක් කරන්න එපා කියල ඒත් නවත්තනව.
    අම්මයි තාත්තයි නංගී විතරයි ගෙදර ඉන්නෙ. සමහර වෙලාවට ගෙදර වාහනේ එලියට ගන්න බැරුව අම්මල ත්‍රීවිල් වල් යනව. ඒ ගොල්ලො කතාවට යන්නත් කැමති නෑ මමත් නිතර නැති නිසා බලන්න විදිහකුත් නෑ. මට මේකට කරන්න දෙයක් මොකක්ද තියෙන්නෙ?
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,564
    3,803
    113
    43
    Wakanda
    හුලං ඇරපන් හොරෙන්
    ඒ බැරිනම් රෝදෙ යටට විදුරු බෝතලයක් තියපන්
    මතක ඇතිව cctv වලින් හැංගිල කරපන්
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,613
    2,738
    113
    This is how Aussies do..

    PRIVATEPROPERTYNOPARKINGUNAUTHORISEDVEHICLESWILLBETOWEDSIGN-GETSIGNS.jpg

    Img source: https://getsigns.com.au/products/pr...Dv88SrYsYYI6qA7twGxZICgNlxoCragQAvD_BwE&nis=8
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,912
    11,759
    113
    හඳට කිට්ටුව
    අපේ අම්මලගෙ ගෙදර එහා පැත්තෙ කඩකාමර වගයක් හදල. ඒවට එන වාහන ඔක්කොම අපේ ගෙදර ඉස්සරහ නවත්තන්නෙ. මොකද අපේ ගෙදර ටිකක් පාරෙන් පිටිපස්සට වෙන්න තියෙන්නෙ. කඩ තියෙන්නෙ පාර ගාවම. එතන නවත්තන්න ඉඩ මදි. මම ලගදි යනකොට ගේට්ටුව ඉස්සරහම වාහනයක් ගහල. මට ඇතුලට දාන්න බෑ. පස්සෙ බලන්කොට් ඌ එතන තියන සැලුන් එකේ කොන්ඩෙ කපනව. කඩ වල උන්ටත් කියල තියෙන්නෙ. බෝඩ් එකකුත් ගහල තිය්නව පාක් කරන්න එපා කියල ඒත් නවත්තනව.
    අම්මයි තාත්තයි නංගී විතරයි ගෙදර ඉන්නෙ. සමහර වෙලාවට ගෙදර වාහනේ එලියට ගන්න බැරුව අම්මල ත්‍රීවිල් වල් යනව. ඒ ගොල්ලො කතාවට යන්නත් කැමති නෑ මමත් නිතර නැති නිසා බලන්න විදිහකුත් නෑ. මට මේකට කරන්න දෙයක් මොකක්ද තියෙන්නෙ?

    Kaata hari keeya hari deepa, hulan arinna kiyapan gate eka block karana ewunge waahana wala.
     

    dillido

    Well-known member
  • Sep 17, 2025
    199
    261
    63
    පෙන්න බෝඩ් සයින් එකක් දාන්න වාහන නවත්වන්න තහනම් කියලා.. එහෙමත් දානවනම් . යකඩ දම්වැල් එකතුකර්ල ඒව කොන් යකඩ බට වලට පාස්සල පොළවට බට සමාන්තරව හිටවන්න. වැටක් වගේ.. ඕන වෙලාවට ඒව ලේසියෙන් අකුලල අයින් කරන්න පහසුයි.. පොල්වට පොඩි concrite beem එකක් දාන්න අර බට සමාන්තරව හයි කරන්න පුළුවන් වෙන්න හිල් හදලා.. වැල්ඩින් වැඩ කරන කෙන්ට කියන්න එයාලා දන්නවා.. පොඩි මුදලක් යයි ඔය වැඩේට..
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,303
    1
    11,871
    113
    board ekema gahapan nawaththanda epa.nawaththuwoth hulan arinawa kiyala.hulan arinda one na ethakota nawattan na
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,791
    9,180
    113
    kandy
    වාහන මොනරු කොටන එකෙන් පරිස්සම් කරගන්න කියලා board එකක් දාන්න


    images
     
    • Haha
    Reactions: Inigo Montoya

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,944
    2,250
    113
    Galle
    Entrance එහෙම වැහෙන්න නවත්තන්න බෑ..නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් මන් හිතන විදියට... හොඳම දේ වීඩියෝ එකක් හදලා Facebook දාපන්...අඩුම ගානේ එකෙන් හරි ගානක් ලැබෙයිනේ
     
    • Like
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,600
    8,139
    113
    යකෝ මොකද මේ දෙවැනි පාරටත් පොඩ්ඩක් වෙනස් කරලා ත්‍රෙඩ් එකක් දාල තියෙන්නේ...

    https://elakiri.com/threads/🚧-පාරේ-ප්‍රශ්නයක්-මොකද්ද-මේකට-කරන්න-පුළුවන්.2218202/

    අපේ ගෙදර තියෙන්නේ town එකට පොඩ්ඩක් කිට්ටුවෙන්. ගෙදර එහා පැත්තෙන් ලගදි කඩයක් දැම්ම, දැන් එකට එන clients ලා අපේ ගෙදර entrance එක block කරලා වාහන නවත්තනවා. ඒ කඩේ ඉස්සරහ ඕනේ තරම් ඉඩ තියෙද්දී තමයි මෙහෙම නතර කරන්නේ.

    මම ඕක වැඩිය ගණන් ගත්තේ නැහැ, ඒ උනාට ගෙදරට එනකොට දැන් කාර් එක දාගන්න බෑ සමහර වෙලාවට එක එක බයික්, ත්‍රි විල් ගෙදර entrance එක block වෙන්න නතර කරලා.

    පාරෙන් ආපු ගමන් ගෙදරට දාගන්න විදිහක් නෑ, බැහැල ගිහිල්ල නවත්තපු වාහනේ අයිතිකාරයා හොයන්න වෙලා දැන් ඒක අයින් කර ගන්න. කඩේ මනුස්සයට කිව්වම හරි හරි මහත්තය කියනවා, කවුරු හරි නවත්තපු වාහනේ අයිතිකාරයා හොයා ගන්න ගියාම මිනිහ හොයා ගන්න නෑ, හැන්ගෙනවා .

    මේකට මොකද්ද මචන් කරන්න පුළුවන් වැඩේ? ගෙදර entrance එක ඉස්සරහ වාහන නතර කරන එක නවත්තන්න නිත්‍යානුකුලව ගන්න කරන්න පුළුවන් දේවල් මොනවද? Parking laws?
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,668
    16,552
    113
    sign ekak danawanm awasara ganna one neda bn. kalin me wagema thread ekak thibba mathaka naha. bump